සංවර්ධන අධ්‍යනය විශය

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    උඹලට මතකද සංවර්ධන අධ්‍යනය කියලා විශයක් තිබුනා ඉස්සර ( O/L කාලේ). මේක උගන්නපු ටීචර්ලාට දැන් උඹලා දැක්කම මොනවා හිතෙනවා ඇද්ද? "සංවර්ධනේ දෝරේ ගලනවා මිස්" කියනයි වෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,666
    113
    එකමත් එක රටක
    ඒකට මොනවද ඉගැන්නුවේ කියල එකෙක්වත් විභාග දවසේ වත් දැනගෙන හිටියේ නෑ... අපි දැනගෙන හිටියේ ඒක කලින් කරපු උන් ඔක්කොටම වගේ A තිබ්බ කියල විතරයි.. අපිටත් තිබ්බ.. :baffled: රට සංවර්ධනය වෙලා තියන එක අහන්න දෙයක්ද බතින්..
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ලී වැඩ ද
    සංවර්ධනය ගැන, එක්සත් ජාතීන් ගැන, ආර්ථික දර්ශක අරවා මේවා, හරියට සමාජ අධ්‍යනය වගේ අතිරේක විශයක්, වැඩ 10 කරන්න පුලුවන් කාලේ තිබුනේ.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සංවර්ධනය ගැන, එක්සත් ජාතීන් ගැන, ආර්ථික දර්ශක අරවා මේවා, හරියට සමාජ අධ්‍යනය වගේ අතිරේක විශයක්, වැඩ 10 කරන්න පුලුවන් කාලේ තිබුනේ.

    අපිට ලී වැඩ තිබ්බෙ. හදපු දොරකුත් නෑ දොරේ පලුවකුත් නැ
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අනික අර පුරවැසි අද්‍යාපනය කියලා එකකුත් තිබ්බේ..

    ඕක මොකක්ද ආර්ථික විද්‍යාව උගන්වපු අයගෙන් අහපන් කෝ කොහොමද පොතේ තියෙන විදියටද ආර්ථිකේ කියලා