උඹලට මතකද සංවර්ධන අධ්‍යනය කියලා විශයක් තිබුනා ඉස්සර ( O/L කාලේ). මේක උගන්නපු ටීචර්ලාට දැන් උඹලා දැක්කම මොනවා හිතෙනවා ඇද්ද? "සංවර්ධනේ දෝරේ ගලනවා මිස්" කියනයි වෙන්නේ.