සංවර්ධන නිව්ස් (part 02)

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සංවර්ධන නිව්ස් (part 02)

    රට වටේම තියෙන වැව් වලින් අහුවෙන නෙළුම් මල් , මානෙල් මල්, ගැන මේ එකෙ update කරන්න

    60013706_2617766734901333_7362898663581941760_n.jpg


    60089929_2089615681341820_3092483165877436416_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: undefined

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මූලික අයිතිවාසිකම්

    සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම

    1978 2nd chapter – 12 Article

    1. නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

    2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.


    මේක මගේ ඔලුවට ආපු අදහසක් .පසුගිය කාලේ උන සිද්දි එක්ක ත්‍රස්තවාදයට සැකපිට සාක්ෂි තිබියදි බදියුර්දීන් හිස්බුල්ලා සාලි සහ අබ්දුල් රසාක් ඇතුලු නඩය පොලිස්සිය විසින් සැක පිට අල්ලන්නේ නැති නිසාත් (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ) මේ හේතුවෙන් මේ අයිතිවාසිකම් යමෙකුගේ කැඩුනයි කියලා හොදට කරුණු එකතු කරලා supreme court එකේ මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් කරන්න බැරි ඇයි? එතකොට තීන්දුව ඉක්මනට ඇවිත් වහාම මුන්ව අල්ලන්නයි කියලා පොලිසියට නියෝග දේවි.එතකොට අපේ රත්තරන් සත්ගුනවත් අපක්ෂපාති ජනාධිපතිතුමාගේ ඕඩර් නොසලකා පොලිසියට මේ සෙට් එක අත් අඩන්ගුවට ගන්න පුලුවන් වෙනවනේ ..:confused::confused::confused::confused::confused:

    එලකිරි නීති විශාරදයෝ කියන්න බලන්න අදහස්.............:P:P:P