සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    EditD.jpg


    මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 860 කින් යුක්ත වන අතර, මහල් 04 බැගින් වූ ගොඩනැගිලි 43 ක හා මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලක මෙම නිවාස විසිරී ඇත. ඉන් මහල් 04 කින් යුත් එක් ගොඩනැගිල්ලක් කාමර 02 ක් සහිත නිවාස ඒකක 16 කින් යුක්ත වන අතර, මහල් 14 කින් යුත් ගොඩනැගිල්ල කාමර 1, 2, 3 බැගින් යුත් නිවාස ඒකක වලින් සමන්විත වේ.

    ඊට අමතරව මෙම නිවාස සංකීර්ණය පිහිණුම් තටාක, ගෘහස්ථ ක්‍රීඩාගාර, ව්‍යායාම මන්තීරු සහ වානිජ පියසකින් සමන්විත වේ.


    - http://www.nhda.lk/index.php/si-lk/...ncome-housing-project-mount-clifford-homagama
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Reclaimed land blocks at Sri Lanka's Port City to be ready by early 2019

    Dec 07, 2016 07:10 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - The first blocks of land reclaimed from the sea in a Chinese backed project near Sri Lanka's Colombo port will be available for construction in early 2019, an official said.

    Reclamation re-commenced apace after Sri Lanka's new administration signed a revised agreement with China in September, allowing the project which was halted on environmental grounds in early 2015 to proceed.

    Thulci Aluwiharei, head of Business Development and Strategy at the project company, CHEC Port City Colombo (Pvt) Ltd, a unit of China Communications and Constructions Company Ltd (CCCC) said reclamation work will take three years to complete, and the first blocks will be ready fr construction in two years.

    The 269 hectares of land reclaimed from the sea will be vested with the Sri Lanka's Urban Development Authority.

    Up to 40 percent of the land will be leased back to the Chinese firm on a 99-year lease, to develop.

    Sri Lanka's government will get 60 percent of the land which will include 60 hectares of commercially usable land for its own use.

    Officials said under a revised environmental impact assessment, sand extraction is being made from deeper sea than earlier planned (beyond 3 kilometres) avoiding near shore fishing grounds.

    - http://www.economynext.com/Reclaime..._City_to_be_ready_by_early_2019-3-6813-4.html

    ;);)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Agreement signed with Chinese Merchants to develop H'tota Port on PPP Model

    A Framework Agreement was signed with China Merchants Port Holdings Company Limited yesterday for what the government called ‘revitalization’ of the Hambantota Port on a Private –Public Partnership (PPP) model.

    The Ministry of Development Strategies and International Trade said in a statement that the agreement was executed in accordance with the Cabinet decision in this regard. It outlines the understanding between the Government of Sri Lanka and Chinese State-owned Corporate - China Merchants Port Holdings Company Limited.

    “A Concession Agreement is to be executed, upon completion of a due diligence to be performed by the China Merchants Port Holdings Company Limited,’ the statement said.

    The government is to convert a percentage of the loans obtained from China to build the port equity under this programme.

    President Maithripala Sirisena, on his second anniversary in office, will declare open the Ruhunu Development Area Project in January. The port development is also part of this project. At present action is being taken to obtain 15,000 acres of land for the proposed investment zones.

    - http://www.dailymirror.lk/article/A...-develop-H-tota-Port-on-PPP-Model-120477.html
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන්සො එරෝසන් වගේ උන් පුනුරුත්තාපනය කරල පූර්ව ලමාවිය වර්දනය කරන තැනක් නැද්ද උබේ සන්වර්දන පුවත් වල
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    රුපියල් මිලියන 750 ක මුදලක් වැය කර නවීකරණය කරන ලද කදානේ පිහිටි Triposa කර්මාන්ත ශාලාව අද (05) විවෘත කෙරිනි.

    නව කර්මාන්ත හාලාවෙන් මවුවරුන්ට සහ දරුවන්ට අවශ්‍ය Triposa සියයට සියයක් නිෂ්පාදනය කරන අතර, ඉතිරිය වෙළෙදපොලට නිකුත් කිරීමට පියවර ගනු ලබන බව මෙහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.


    15241774_10154462330464130_6023793541096203010_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10154462338644130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාෙවි නව ඖෂධ නිෂ්පාදන 05 ක් වෙළෙදපොලට හදුන්වාදීම ඊයේ (07) කොළඹ දී පැවැත්විනි.

    පැරසිටමොල්, දියවැඩියා සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග 05 ක් රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථා කර්මාන්ත ශාලාෙවි දී නිෂ්පාදනය කර ඇත. මෙතෙක් එම සංස්ථාව නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව 54 කි. එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට පමණක් මෙතෙක් තොඟ වශයෙන් ලබාදී ඇත. අද සිට PMC යන වෙළෙද නාමය යටතේ මෙම ඖෂධ වර්ග 05 වෙළෙදපොලට නිකුත් කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාෙවි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.


    15267898_10154472614524130_2638046551738447180_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10154472634034130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    2019 වසර වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙි වැඩපිළීවෙලට සමගාමීව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹ සිටින ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (08) පස්වරුවෙි නිරික්ෂණය කළා.

    හොරණ තල්ගහවිල පාරේ පිහිටි Stregen කර්මාන්ත ශාලාව පළමුව නිරික්ෂණය කළ සෞඛය අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු හදුනා ගැනීම සදහා සාකචිඡාවක් ද පැවැත් වූවා. මෙම කර්මාන්ත ශාලාව තුලින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 10 ක් නිෂ්පාදනය කිරීමට නියමිතය.

    මෙම කර්මාන්ත ශාලාවෙි සභාපති වෛද්‍ය හිරාන් රත්වත්ත මහතා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    15350650_10154474338369130_7004083585845660847_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10154474341669130
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඕවා මේ බයියොන්ට වැඩක් නෑ බන්. උන්ට ඕනේ ලොකු ගණන් වලට ටෙන්ඩර් නැතුව ඕවා උන්ගේම පවුලේ උන්ට කියලා ලොකු කොමිස් කුට්ටි අරන් බාල බඩු දාලා හදන ඒවට විතරයි. :lol::lol:

    varaya wikunala kanawa wage ne..... nodakin thopi nam
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    2019 වසර වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙි වැඩපිළීවෙලට සමගාමීව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹ සිටින ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (08) පස්වරුවෙි නිරික්ෂණය කළා.

    ඒ අනුව අමාත්‍යවරයා හොරණ විල්ලෑවෙි පිහිටි Navesta කර්මාන්ත ශාලාව නිරීක්ෂණ කළ අතර, එහි නිෂ්පාදන කටයුතු ලබන වසරේ මැයි මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. මෙම කර්මාන්ත ශාලාෙවි එන්නත් නිෂ්පාදනය කෙරේ.

    එහි සභාපති සංජය ජයරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    15355697_10154474342879130_4145832444150911212_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10154474346474130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    varaya wikunala kanawa wage ne..... nodakin thopi nam

    Ane ape Rajano hadapu waraya(white-elephant), airport(world's emptiest airport) eka kiyala lassana bala bala hitiyanang hari neh? :lol::lol::lol:

    Government sets sail on Hambantota Port

    Comments / 989 Views / Friday, 9 December 2016 00:50

    By Chathuri Dissanayake

    The Framework Agreement (FA) between the Sri Lankan Government and the Chinese investor to revive the Hambantota Port was signed last evening.

    The FA outlines the terms of references between the Government and Chinese State-owned corporate China Merchants Port Holdings Company Ltd. (CMPort).

    - http://www.ft.lk/article/585037/Government-sets-sail-on-Hambantota-Port
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Ane ape Rajano hadapu waraya, airport eka kiyala lassana bala bala hitiyanang hari neh?

    moka heduwath wikunala kana eka newe ban karanna one. eken ratata adayamak ganna widiha balanna one. dan koranne wikunala kanawa. anthimata warayath ne, sallith ne... wedak welath ne.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    moka heduwath wikunala kana eka newe ban karanna one. eken ratata adayamak ganna widiha balanna one. dan koranne wikunala kanawa. anthimata warayath ne, sallith ne... wedak welath ne.

    aluthen adayamak ennna thamai special chinese economic zone ekak othana daala port ekata private-public partnership ekak daala oka karanne. dan wage kohomath Colombo port ekata ena vehicle carriers okata harawala yawala, colombo port eke income eken oke naya gewanne nathiwa.

    Honda theeranayak. MR Colombo South Container Terminal eka dunna chinese company ekatama thamai lease karala thiyenne.

    Sri Lanka, China Merchants Port Holdings in deal to operate Hambantota port
    Dec 07, 2016 19:07 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT – The Sri Lankan government has approved a deal in which China Merchants Port Holdings will operate the southern Hambantota port under a public-private partnership arrangement, a spokesman said.

    - http://www.economynext.com/Sri_Lank...n_deal_to_operate_Hambantota_port-3-6821.html

    CMHI Name Change To “China Merchants Port Holdings Company Limited

    - http://www.cmhi.com.hk/Detail.aspx?D=24,3819,23,54,55,23

    Me wage thamai:

    Colombo South Container Terminal CSCT


    The 2.4 million teus capacity Colombo South Container Terminal, the first terminal under new expansion in the Port of Colombo is built by Colombo International Container Terminals Ltd., (CICT), a joint venture Company between China Merchants Holdings (International) Co., Ltd. (CMHI) and the Sri Lanka Ports Authority (SLPA). It is developing the new port under a 35-year build, operate, and transfer agreement with the SLPA.

    Commenced construction in December 2011, the first "pace" was ceremonially opened for traffic on 8 August 2013 making Colombo Port complex one of the biggest in the World.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    shangri la uda eka. yata eka one galle face. building 2k. project 2k

    Oya okkoma Shangri-La ge thamai ban. meka balanna

    Hong Kong-based leisure group Shangri-La Hotels and Resort yesterday confirmed that One Galle Face, the upscale contemporary collaboration of Shangri La Hotel, Residences, Office and Retail project, will be completed by 2018 with a total investment of $ 608 million.

    The Residences at One Galle Face consists of twin tower 50-floors and is tailor-made for discerning investors with 406 residential units and 16 penthouses, offering eight duplex and eight simplex units. The minimum price of a square foot is marked at $405, targeting foreign investors, expatriates and the expanding class of influential Sri Lankans.


    Untitled-180.jpg


    - http://www.ft.lk/article/424327/Sha...alle-Face’-upscale-contemporary-collaboration

    14718154_1329678133710592_8289661720255791104_n.jpg


    Thama middle buildng(office) eka hadanna gaththa withari.