සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    අපේ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් නෑ.. රාජපක්‍ෂ තමයි භයානක..


    වත්මන් යහපාන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් කරන්නේ නැතියි ඇමති ජෝන් අමරතුංග මහතා සිය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති උත්සවයක් අමතමින් කියා සිටියේය.

    ‘අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කිසිම කරදරයක් හිරිහැරයක් කරන්නෙ නෑ. පැවති රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන් සුදු වෑන්වලින් ඉස්සුවා. මාධ්‍යවේදීන් ඝාතනය කලා. අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව දීල තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍යවේදීන්ට නිදහස අයුතු ලෙස භාවිත කරමින් අසත්‍ය පතුරුවා හරිනවා. ඒකාබද්ධ විපක්ෂය කොතරම් බාධා කලත් 2020 වෙනකම් ආණ්ඩුව වට්ටන්න කාටවත් බෑ’

    ____________________________________________________________

    අපි ඡන්දෙට සූදානම්.. ඡන්දෙ ගන්න රට පුරාම තෑගි දෙනව, පාර්සල් දෙනව, බෑග් දෙනවා, පොත් බෙදනවා.. – ජෝන්

    ඉදිරි පළාත් මැතිවරණයට මුහුණ දීම සදහා එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

    ‘අපේ පක්‍ෂ ශාකා අපි ලියාපදිංචි කරගෙන යනව. අපේ ආසනවල ඉන්න ලමයින් ගෙනැල්ල තෑගි දෙනව.. පාර්සල් දෙනව.. බෑග් දෙනවා.. පොත් බෙදනව මුළු ආසනේ පුරාම. මිනිස්සුන්ට සැලකුවෙ නැත්නම් ඡන්දෙ දෙනවද’
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ජනපතිට එරෙහිව එජාපයෙන් කුමන්ත‍්‍රණයක්..

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය විසින් සැලසුම්හගත කුමන්ත‍්‍රණයක් සිදු කරමින් සිටින බවට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කරයි.

    ශ‍්‍රිලනිප දේශපාලන ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර ඇත්තේ ජනාධිපතිවරයා පාක්‍ෂිකයින් අතර අප‍්‍රසාදයට ලක් කිරීමේ අරමුණින් බව මහ ඇමතිවරයා සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    චම්පික අලූත් පිම්මකට සැරසේ.. ව්‍යවස්ථාවට එරෙහි වන්න එන්නැයි දිනේෂ්ට, විමල්ට, ගම්මන්පිලට ආරාධනා..

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගෙන ඒමට යෝජිත බෙදුම්වාදී යෝජනාවන්ට විරුද්දව ජාතික හෙළ උරුමය විසින් සමුළුවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    මෙම සමුළුව සදහා සහභාගී වන්නැයි දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ටත් බොදු බල සේනා ආදී සංවිධානවලටත් ආරාධනා කර තිබේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඉන්දියාවට කොළඹ වරාය පවරන්න යයි..

    රජය විසින් ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා දීමට සූදානම් වන බව පුරවැසි බලය කැදවුම්කරු සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    මේ හේතුවෙන් එම පර්යන්තයේ සේවය කරන සේවකයින් දහස් ගණනකාගේ රැුකියා අවදානමේ වැටී ඇතැයිද ඔහු සදහන් කලේය.

    මේ වන විටත් කොළඹ වරායේ පර්යන්ත හතරෙන් එක් ජැටියක් ඔස්‌ටේ්‍රලියාවටත්, තවත් ජැටියක් චීනයටත් ලබාදී බවද කී රත්නප‍්‍රිය මහතා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දුනහොත් කොළඹ වරායේ ආදායම විශාල අර්බුධයකට ඇද වැටෙනු ඇතැයිද කියා සිටියේය.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පුහ් සංවර්ධනේ




    අපේ ඉඩම් දෙන්නේ නෑ..!


    හම්බන්තොට ගොවිජනතාව සතු ගම් බිම් චීන ආයෝජකයින්ට ලබාදීමට රජය ගෙනඇති පියවරට තවදුරටත් විරෝධය දක්වමින් අද දිනයේ(23) හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ. හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ ගුවන් පාළම පිවිසුම් මාර්ගය අසල සිට කිලෝමිටර් 2 ක් පමණ විරෝධතා පා ගමනින් හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටට පැමිණ පිරිස් සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී තිබේ.


    150718812522.jpg




     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    monsoonගේ තාත්තාටයි පුතාටයි(monsoon) විතරක් පේන සංවර්ධනේ............​




    ශ්‍රී ලංකා ප්‍රගතිය මූන් අගයයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික, දේශපාලන යනාදී සියලු ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් ධූරයෙන් නික්ම යන බෑං කී මූන් මහතා විසින් අගය කර තිබෙයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ(22) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් බෑං කී මූන් මහතා ප්‍රකාශ කර ඇත්තේ සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ඉතා ප්‍රශංසනීය බවයි.

    ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගනු ඇති බව ද බෑං කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනය ඔස්සේ කරුණූ දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    එමෙන්ම ධූරයෙන් නික්ම ගියද ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් සෑම සහයක්ම ලබා දෙන බවට බෑං කී මූන් මහතා සහතික වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස බෑං කී මුන් මහතා නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳ ජනාධිපතිවරයා විසින් එහිදී අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මත්තල FOR SALE ....



    මත්තලටත් හොඳ ආයෝජකයෙක් හොයනවා



    හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටපුළද හොඳ ආයෝජකයෙකු සමග එක්ව දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    අද කටුනායකදී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

    මත්තල ප්‍රමාණවත් පහසුකම් නැති බවත්, විශේෂයෙන් හෝටල් මෙන්ම මත්තලින් ගොඩබසින අයට කොළඹට පැමිණීමට අධිවේගී මාර්ග පවා නොමැති බවත්, ඔහු පෙන්වාදුන්නේය.

    එසේම දැනට මත්තල විශාල පාඩුවක් ලබන බවත්, මසකට රුපියල් කෝටි 30 බැගින් අවුරුදු 8ක් ණය ගෙවීමට ඇති බවත්, එනම් අවුරුද්දකට බිලියන 3.6ක් ණය බවත්, ඔහු කීවේය.

    කෙසේ වුවද ආදායම ඇත්තේ ලක්ෂ 30ක් පමණක් යැයිද, වියදම ලක්ෂ 250ක් යැයිද හෙතෙම එහිදී පැවසීය.

    මේ නිසා සුදුසු ආයෝජකයෙකු සම්බන්ධ කරගනිමින් මත්තල ගුවන් තොටුපළද සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා කියා සිටියේය.

    මේ අතර මත්තල ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා ගොඩබැස්සවීමට කිසිඳු ගුවන් සමාගමක් කැමැත්ත පළ නොකරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණ කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පමණක් ගුවන් ගමන් කිහිපයක් මත්තල ගුවන් තොටුපොළ හරහා සිදු කිරීමට එකඟතාව පළ කර ඇති බවයි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පවුල් පාලනයේ නිමාව



    ගගන බුලත්සිංහල ඇෆ්ගන් තානාපති ධූරයත් සමඟ තානාපතිලා 40ක් නෑදෑ හිතවතුන්.. තානාපති සේවයෙන් 13යි…

    විශ්‍රාමික ගුවන් හමුදාපති ගගන් පී බුලත්සිංහල මහතා ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

    ඒ සමගම මේ වනවිට මෙතෙක් පැවැති සියලුම රජයන් අභිබවා යමින් විදේශ රටවල් 53 ක් තානාපති හා මහ කොමසාරිස් තනතුරුවලින් 40 දෙනෙකුම පත්කොට ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ නෑදෑ හිටවතුන්ය, එහෙත් ශ්‍රීලංකා විදේශ සේවයෙන් පත්කොට ඇත්තේ මේ තනතුරු සඳහා 13 දෙනෙක් පමණි.

    එමෙන්ම පසුගිය ජනාධිපතිවරයා පරාජය කිරීමට ඉදිරිපත් කෙරුනු මෛත්‍රී පාලනයක් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම ” සිය දිනකින් අලුත් රටක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 95 වෙනි වගන්තිය අනුව : දේශපාලනිකරණය නොවු ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම . යයි පැහැදිලිව සඳහන් කොට තිබුනි.

    පසුගිය රජයවල් වලින් ශ්‍රීලංකා විදේශ සේවය සඳහා දේශපාලන හිතවත්කම් මෙන්ම නෑදෑ හිතවතුන් තනාපති සේවය පත්කිරීම දැඩිව විවේචනය කල යහපාලන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී ජනතාව පොරොන්දු වූයේ ශ්‍රීලංකා තානාපති සේවයට කිසිදිනක මේ අකාරයට දේශපාලන පත්කිරීම් සිදු නොකරන බවයි.

    තවද පසුගිය දා ජනාධිපතිවරයා “මඩුවලිගෙන් තැලිය යුතුයි” යැයි කීවේ අන් කාටවත් නොව මෙකී ගගන් බුලත්සිංහලගේ දියණියට බව වාර්තා පලවිය. ඒ ඇය ලංකාවට ආ ඇමරිකානු ගායකයෙකු පිළිබඳ උන්මාදයෙන් තණපටය ගලවා ඔහු වෙත දමා ගසා වේදිකාවට පැන ඔහුව සිප ගැනීමේ සිද්ධිය ජනාධිපතිවරයාගේ උදහසට ලක් වීම නිසාය.

    වීකපීඩියා හරහා විදේශ රටවල සිටින ශ්‍රීලංකාවේ තනාපති සහ මහ කොමසාරිස්වරුන්ගේ ලැයිස්තුව, එහි (SLFS) ලෙස සඳහන් කොට ඇත්තේ ශ්‍රීලංකා විදේශ සේවාවෙන් පත්වු නිලධාරින්ය. ඉතිරි සියලු දෙනා ආණ්ඩුවේ ප්‍රධානින්ගේ නෑදෑ හිත මිතුරන්ය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Kilometer 51 ka network ekakin puk gahannada colombo walata ?
    Per 200 km system again cost is 20 billion USD. Athida :lol:

    Dan thawa ratak hoyan kiyapan balanna :lol:
    බොරුවට 20 බිලියන් USD කියන්නේ නැතුව බෙදලා ගණන් හදපන්
    ගනං බැරිද බං උබට නිකං නොන්ඩි වෙන්නේ නැතුව
    ගණන් හදලා බලපන් 1KM එකකට යන රුපියල් ගාන .
    නැතුව උබට කිලෝමීටර් ගාන ගනින්න්න නෙවේ ඕක දැම්මේ
    කිලෝමීටර් 200 MRT දාන්නේ උබේ කක්කුසියත් MRT වලින් ලින්ක් කරන්නද බං :lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බොරුවට 20 බිලියන් USD කියන්නේ නැතුව බෙදලා ගණන් හදපන්
    ගනං බැරිද බං උබට නිකං නොන්ඩි වෙන්නේ නැතුව
    ගණන් හදලා බලපන් 1KM එකකට යන රුපියල් ගාන .
    නැතුව උබට කිලෝමීටර් ගාන ගනින්න්න නෙවේ ඕක දැම්මේ
    කිලෝමීටර් 200 MRT දාන්නේ උබේ කක්කුසියත් MRT වලින් ලින්ක් කරන්නද බං :lol::lol::lol:

    bedala thamai 20 billion usd kiwwe. ai ubata mrt danna one 1 km da :lol::lol::lol:

    colombo wala loku town tike durawal ekathu karala balapanko lines 2 kata withara. singapore wala size eka wage kochchara colombo lokudath balapan :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    bedala thamai 20 billion usd kiwwe. ai ubata mrt danna one 1 km da :lol::lol::lol:

    colombo wala loku town tike durawal ekathu karala balapanko lines 2 kata withara. singapore wala size eka wage kochchara colombo lokudath balapan :lol:

    මුලින්ම කියපන් බලන්න උබ කොළබ දැකලා තියෙඅනවද කියලා.:lol::lol:
    කොළබ හැම තැනම මිනිස්සු නැහැ
    කොළබ හැම තැනටම 200 KM වෙනකං MRT දාන්නෙ මොලේ අවුල් වෙලාද බං:lol::lol:
    ම්නිස්සු ඉන්න තද බදය වැඩි නාගර වලට විතරයි MRT station ඕනේ.(මහරගම,කඩුවෙල,නුගේගොඩ,කෝට්ටේ.මාලබේ.කොට්ටාව )
    ඔය නගරවලට කොළබ ඉදන් කොච්ච්රදුරද කියලා ගනන් හදලා බලපන් නිකම් ගොන් කථා කියන්නේ නැතුව .
    1 KM වලට 20 billion USD යනවනම් 50 KM වලට 1000 billion USD යනවා .එතකොට 4000+ මැලේසියන් රින්ගිට් යනවා 50 KM වලට
    පලයන් බං මොන්ගල් කථා කියන්නේ නැතුව.
    උබට ගණන් බැරි නම් එක බැහැ කියලා පිලි ගනින් .මම හරියටම බෙදලා කියන්නම් .
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් මේ දිනවල කාගේත් අවධානය යොමුව තිබෙන ව්‍යාපෘතියකි. කොළඹ 02 ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා පෙන්වා දේ. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 625 ක් බව පැවසේ.

    කෙසේ වෙතත් අද දෙරණ Biz මඟින් මෙහිදී අනාවරණය කරනුයේ මෙතෙක් මේ සම්බන්ධයෙන් පළ නොවූ කරුණු කිහිපයකි.

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනුයේ අල් අමාන් සමූහය විසිනි. බැලූ බැල්මට මෙය මැදපෙරදිග සමාගම් ලෙස පෙනුන ද අල් අමාන් සමූහයේ නිල වෙබ් අඩවියට අනුව එය 2001 වසරේ දී ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ සමාගමකි. එහි අනු ශාඛාවක් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කර ඇත.

    කොළඹ නගරය තුළ ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිල්ලට, සුඛෝපභෝගී නේවාසික මහල් නිවාස, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලා, තරු හතේ හෝටලයක්, බැංකු හා අධ්‍යාපනික ආයතන, භාණ්ඩ අලෙවිසැල්, විනෝදාස්වාදය සඳහා වෙන්වූ ස්ථාන යනාදී වශයෙන් ආර්ථික කලාපයක් සඳහා අවශ්‍ය සියලූම අංගෝපාංගයන් අයත් වනු ඇත.2020 වසරේ දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අල් අමාන් සමූහය සැලසුම් කර තිබේ.

    wcc.jpg


    වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතියට අමතරව තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකකට, අල් අමාන් සමූහය මේ වන විට අත ගසා ඇත. මෙයින් එක් ව්‍යාපෘතියක් වනුයේ උතුරු කොළඹ වෙරළබඩ තීරයට යාබදව ඉදිවන Aman 101 – Royal Empire ව්‍යාපෘතියයි. මහල් 101 කින් යුතු මෙම පරිශ්‍රය ද විනෝදාස්වාද කලාප, සුඛෝපභෝගී මහල් නිවාස, අලෙවි සැල් යනාදියෙන් සමන්විත වනු ඇත.

    rouyal-iland-101.jpg


    අල් අමාන් සමූහය ක්‍රියාත්මක කිරීමට නියමිත අනෙක් ව්‍යාපෘතිය වනුයේ යාපනය අර්ධද්වීපයේ මණ්ඩතිවු දූපතේ ඉදිකිරීමට යෝජිත Aman Royal Island ව්‍යාපෘතියයි. මෙය තරු පහේ හෝටල් සහ නේවාසික පහසුකම්වලින් සමන්විත පරිශ්‍රයකි. මහල් 37 කින් යුතු මෙම ව්‍යාපෘතිය, මණ්ඩතිවු දූපතේ හෙක්ටයාර 33 ක් පුරා ව්‍යාප්ත වීමට නියමිතය. මේ සඳහා ඇතුළත් වන විශේෂාංග අතරට Tower Hotel building, Apartment Complex, Water Park, Water Sports 9 hole Golf course යනාදිය අන්තර්ගත වනු ඇත.

    aman-jafna.jpg


    - http://biz.adaderana.lk/ලංකාවේ-සිට-තුන්-විදියකට-අ/
     
    • Like
    Reactions: basunnaha

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    හම්බන්තොටට,පුත්තලමට, මොණරාගලට සුපිරි කාර්මික විදුහල්

    2016 දෙසැම්බර් මස 23 20:55:55 | . , තරිඳු ජයවර්ධන

    හම්බන්තොට, පුත්තලම හා මොණරාගල සියලු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකඟතාව පළ කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය කියයි.

    එක් මධ්‍යස්ථානයක එක වර සිසුන් දෙදහසකට අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි සියලු පහසුකම් ලබා දීමට චීන රජය එකඟ වූ බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා චීනයේ කළ සංචාරයේ දී චීන ජාත්‍යන්තර කටයුතු සහකාර රාජ්‍ය අමාත්‍ය ඩිව් එන්යෝන්ග් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට අත්වූ බව ද එම අමාත්‍යංශය කියයි.

    ලංකා චයිනා ටෙක් ලෙස එම ආයතන තුන ආරම්භ කිරීමට සාකච්ඡාවලදී තීරණය වී තිබේ.


    - http://www.lankadeepa.lk/index.php/articles/492891
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Kalu Ganga Development Project(additional loan).

    To construct a reservoir to expand available water supplies for household consumption and irrigation, which will in turn boost agricultural yields and improve health indicators. The reservoir will also be used for inland fisheries, thereby enhancing socioeconomic development and helping reduce poverty in the region.

    kaluaddi.jpg


    - http://www.ofid.org/NEWS/PressRelea...-by-OFID-s-Governing-Board-at-157th-session-1

    - http://www.ofid.org/COUNTRIES/Asia/Sri-Lanka
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම කියපන් බලන්න උබ කොළබ දැකලා තියෙඅනවද කියලා.:lol::lol:
    කොළබ හැම තැනම මිනිස්සු නැහැ
    කොළබ හැම තැනටම 200 KM වෙනකං MRT දාන්නෙ මොලේ අවුල් වෙලාද බං:lol::lol:
    ම්නිස්සු ඉන්න තද බදය වැඩි නාගර වලට විතරයි MRT station ඕනේ.(මහරගම,කඩුවෙල,නුගේගොඩ,කෝට්ටේ.මාලබේ.කොට්ටාව )
    ඔය නගරවලට කොළබ ඉදන් කොච්ච්රදුරද කියලා ගනන් හදලා බලපන් නිකම් ගොන් කථා කියන්නේ නැතුව .
    1 KM වලට 20 billion USD යනවනම් 50 KM වලට 1000 billion USD යනවා .එතකොට 4000+ මැලේසියන් රින්ගිට් යනවා 50 KM වලට
    පලයන් බං මොන්ගල් කථා කියන්නේ නැතුව.
    උබට ගණන් බැරි නම් එක බැහැ කියලා පිලි ගනින් .මම හරියටම බෙදලා කියන්නම් .

    Gono man kiwwe 200km walata at least 20billuon usd yanwa kiyala gon katha nokiya dinhala therum ganin google earth aran tikak adala balapan ona karana cities ya karala line 3k withara aran 200 km ena hati balanna. Ehemath molayak nattan tikak idin mama welawak hambuna gaman pennannam