ලැජ්ජා නැතුව සංවර්ධන ත්රෙඩ් එකකුත් දාලද ?
මොන රටේ සංවර්ධනේද ? කෙන්යාවේද ? එබුවෙ ද?
නත්තල් ගහක් හදා ගන්න බැරුව මොන සංවර්ධනද?




ගාලූ මුවදොර ලොව උසම නත්තල් ගස නොවේ.. බ්රසීලයේ ගිනස් වාර්තාව අඩි 419යි..
http://www.guinnessworldrecords.com/world-records/largest-christmas-tree-structure
කොළඹ ගාලුමුවදොර ඉදිවන්නේ ලොව උසම නත්තල් ගස නොවන බවත් අඩි 419න් උසකින් යුතුය ලෝකයේ උසම නත්තල් ගස ඉදිකර ඇත්තේ 2009 වසරේදී බ්රසීලයේ දී බවත් කතෝලික විභාවනය නිවේදනය කරයි.
ගිනස් වාර්තා පිටුව මෙතනින්
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
![]()
anna kiyaganna deyak nathuwa loku akurin gon part ekak dala shape una. tata
mrt genna hadala lol wela giya![]()




