සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    15622395_1900727630158208_6013790589480451004_n.jpg



    :lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ගාලූ මුවදොර ලොව උසම නත්තල් ගස නොවේ.. බ‍්‍රසීලයේ ගිනස් වාර්තාව අඩි 419යි..

    http://www.guinnessworldrecords.com/world-records/largest-christmas-tree-structure

    කොළඹ ගාලුමුවදොර ඉදිවන්නේ ලොව උසම නත්තල් ගස නොවන බවත් අඩි 419න් උසකින් යුතුය ලෝකයේ උසම නත්තල් ගස ඉදිකර ඇත්තේ 2009 වසරේදී බ‍්‍රසීලයේ දී බවත් කතෝලික විභාවනය නිවේදනය කරයි.

    ගිනස් වාර්තා පිටුව මෙතනින්

    මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

    K-FzZllxw0QzvLXPvtNTs32VC1B24qvdKywrJiqe6sygmxVXDs7mCZ0rsWbyd2IfwPuQkLRSta_xeDigxn54sCK2tYyzqOu3SsYg=w800-rw

    bp
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    anna kiyaganna deyak nathuwa loku akurin gon part ekak dala shape una. tata:lol::lol:

    mrt genna hadala lol wela giya:)

    MRT සහ LRT දෙකම එකයි කිව්වුවා
    කවුද බං මෝඩ කථා කියලා පච උනේ
    උබ කියපු කතා එකක් වත් උබටම ඔප්පු කරගන්න බැරි උනානේ ..
    දැන් ලජ්ජාවට කෑගහන්න එපා :lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි.

    එසේ ලබා දීමට නියමිතව ඇත්තේ 4R-ALL සහ 4R-ALM ගුවන් යානා දෙක වන අතර 2017 පෙබරවාරියේදී මෙම ගණුදනෙවු සිදුකිරීමට නියමිත බවද සදහන්ය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන්ගේ වාහන හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවෙහි විශේෂ සලකුණක් සහිත ස්ටිකරයක් ඇලවීමට තීරණය වී තිබෙනවා.

    එමගින් ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් බවට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇති.


    රාත්‍රී කාලයේදීත්, පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයේ විශේෂිත කඩදාසියක අදාළ ස්ටිකරය මුද්‍රණය කිරීමටයි තීරණය වී ඇත්තේ.

    ලබන වසරේ සිට අදාළ යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඡායාරූපය ද ඊට ඇතුළත් කිරීමට දැනට යෝජනා වී තිබෙනවා.

    මේ වන විටත් අදාළ අනන්‍යතා පත්‍ර ලබා ගැනීමට කැමැත්ත පළ කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා ඉල්ලූම් කර ඇති බවටයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.


    http://www.hirunews.lk/sinhala/150647/මැති-ඇමති-වාහන-හඳුනා-ගැනීමට-නව-ක්‍රමවේදයක්
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ජනපති සොයුරු ඩඞ්ලි බලූ සුරතලාද සමග හෙලිකොප්ටර් චාරිකාවේ..

    ddADD.jpg


    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඞ්ලි සිරිසේන මහතා හෙලිකොප්ටරයකින් ගමන් කරන පින්තූරයක් මේ දිනවල සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.

    ජනපති සහෝදරයා සිය සුරතල් බල්ලාද එම හෙලිකොප්ටර් චාරිකාව සදහා එක් කරගෙන සිටින අයුරු පින්තූරයේ වෙයි.