බස් ගාස්තු වැඩිකරලා. පයින් යන්න වෙලා හුත්තෝ දැන්
අවුලක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් තියෙනවනේ

බස් ගාස්තු වැඩිකරලා. පයින් යන්න වෙලා හුත්තෝ දැන්

ඇයි පුංචි කාර් නැතෙයි නොතෙමී යන්න.....
අවුලක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් තියෙනවනේ![]()
මොනොරේල් වල අපිට යන්න බැරිලු. කොල්ලොකාරයොන්ටලු යන්න පුළුවන්.
නොතෙමි පයින් යන්න වෙන්නේ දැන්


මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන්
කොළොන්නාව ප්‍රදේශවාසීන්ට වසර 30 ක කාලයක් මුළුල්ලේ මහත් හිරිහැරයක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කෙරෙන ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම ඊයේ (5) පෙරවරුවේ එම කසළ කන්ද පාමුලදී සිදුකෙරුණි.
බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා එංගලන්තයේ එස්. ජේ. පී. වේස්ට් ටූ එනජි සමාගමේ අධ්‍යක්ෂ ඉම්රාන් අලි මහත්වරු අතර මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.
කසළ කන්ද හේතුවෙන් කොළොන්නාව ජනතාවට සිදුවී ඇති හිරිහැරය සම්බන්ධව අදාළ ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන හා දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ඉදිරිපත් කොට තිබූ දුක්ගැනවිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව එම දෙපළ විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
මේ ගිවිසුම ප්‍රකාරව මෙතෙක් කල් නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ එම ඉඩම මෙදින සිට බස්නාහිර පළාත් සභාව සතුවන අතර කසළ බැහැර කිරීම්වලදී වීදුරු, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය වෙන් වශයෙන් වෙන්කොට තැබීම එම ස්ථානයේදීම කෙරෙන අතර සමාගම අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ එම ස්ථානයේදී සවිකොට නිමකිරීම මාස 6 කදී අවසන් කිරීමට නියමිත බව ද මහ ඇමැතිවරයා කීහ.
මෙහි වැඩ ආරම්භ කිරීමත් සමඟ කුණු කන්දේ කසළවලින් දිනකට කසළ ටොන් 4000 ක් ඉවත් කළ හැකි වන බවද, ඉන් අනතුරුව ක්‍රමානුකූලව සියලුම කසළ ඉවත්කොට නැවත පළාත් සභාව මඟින් මෙම ප්‍රදේශයේ පවතින අඩුපාඩුවක් ලෙස බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගණ හා මල්වතු වැනි දර්ශනීය ඉදිකිරීම් සඳහා නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරකරන බව ද මෙම කසළ බැහැර කරන ක්‍රමය විදේශ රටවල ඉතාම සාර්ථක වැඩපිළිවෙළක් බව ද අවශ්‍ය වූ විටෙක ෙමම බැහැර කරන කසළ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව ද කීය.
- http://www.dinamina.lk/?q=2016/05/06/%E0%B6%B4%E0%B7%94
%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/15941
මේක ඉවරද දැන් කරලා
Land for Sri Lanka Volkswagen assembly plant secured: BOI
Apr 11, 2016 (LBO) – Sri Lanka’s Board of Investment has helped to secure land for the setting up of a Volkswagen assembly plant, the investment promotion agency said.
“Through the successful facilitation by Upul Jayasuriya, chairman of the Board of Investment of Sri Lanka and his officials, working closely with the Ministry of Lands, land in the Kuliyapitiya area was secured for setting up the Volkswagen assembly plant in Sri Lanka,” the BOI said.
“This land will be taken over by the BOI and would be formally handed over by the investment promotion agency to M/s Senok Automobile (Pvt) Ltd., for the assembly of cars manufactured by Volkswagen AG, the renowned German Company.”
The agreement to assemble cars was earlier signed by Jayasuriya and Noel Selvanayagam, president of Senok Automombiles.
A BOI Section 17 Agreement, the investor will assemble vehicles in the 1000 cc to 2000 cc category and these vehicles will be diesel powered and include passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) or commercial vehicles.
Initially these vehicles would be marketed locally for a period of 3 years and thereafter to overseas markets, according to the project.
There is also potential to export petrol/electric/ hybrid vehicles built without the concessions given for assembling diesel vehicles.
“The total value of this project is an investment of 26.5 million dollars of which 21.5 million will be invested in fixed assets within a period of 24 months.”
BOI is very keen to attract other leading automobile manufacturers into the country as the industry creates opportunities for the creation of local component manufacturers that can supply the building of a complex product such as passenger car, it said.
“The uniqueness of the project would be the inflows of German advanced automobile technology into the country and creating of job opportunities for the local youth.”
කැලණිය - කිරුළපන දක්වා කුලුනු මත පාරක්
කැලණිය සිට බේස්ලයින් හරහා කිරුළපන දක්වා කුලුනු මතින් දිවෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා රටවල් ගණනාවකින් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කැලණිය සිට රාජගිරිය දක්වා එම මාර්ගය ඉදිකිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද, එය බේසලයින් දක්වා ඉදිකරන බව අගමැතිවරයා ඊයේ ප්‍රකාශ කළ බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අයිරූඩ් ව්‍යාපෘතිය යටතේ මාර්ග කිලෝමීටර් 700ක් ඉදිකර තිබෙන බවත්, ඉතිරි කටයුතුවලට ආධාර ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පිරිසක් ඉදිරි සති දෙක ඇතුළතදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔහු පැවසීය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (24දා) දින පැවැති මාර්ග සංවර්ධන අධිකාරියේ 30 වන සංවත්සර උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක්විය.
- http://www.ada.lk/article/160901/කැලණිය---කිරුළපන-දක්වා-කුලුනු-මත-පාරක්
මීතොටමුල්ල එතැනමයි...... රට ඉවරයි.......
තැන්ක්ස් බන් මමත් 1ක් ගත්ත
අඩේ අද ආවෙත් මේ පාරෙන් මම


ලංකා විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය
දිවයින පුරා ඇති සියලූම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රි ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය සපුරමින් ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබාදීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03 ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේනවා.
මෙම නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25 ම සහ විදුලි ග්‍රීඞ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පැවතීම සුවිශේෂි වනවා. කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි ග්‍රිඞ් උප පොළවල් 35ක පමණයි.
සෑම සම්ප්‍රේෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප්‍රධාන මාර්ගයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබඳව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට ඉතා හොද දැනුමක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
එමෙන්ම දෛනිකව ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතීනවා. සම්ප්‍රේෂණ පද්ධතිය කළමනාකරණය හා පාලනය කිරීම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට ද මෙමගින් හැකියාව පවතනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙම අවස්ථාවට එක්ව සිටියා.
පාන්දර හිටන් ගමට ලයිට් නෑ උට්ටො.
machan rosige kakkusiye photo tikakuth mekey daapanko...
රෝසිගේ රෝස පුකේ ෆොටෝ එකකුත් ඒ අක්කම දැම්ම නම් අපිටත් අතේ පාරක් ගහන්න තිබුන
මහනගර අමාත්‍යංශය මගින් පරිපාලිත කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක කරන මෝදර සහ ටොරින්ටන් උමං මාර්ග සැලසුම් කර ඉදිකිරිම සඳහා තෝරා ගත කොන්ත්‍රාත් සමාගම වන චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමගම සහ මහනගර අමාත්‍යශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද දින අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. අමාත්‍යංශ වෙනුවෙන් ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා සහ චයිනා පෙට්‍රෝලියම් සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ඩොන්ග් සු මහතා ගිවිසුම් සඳහා අත්සන් තබන ලදී.
"කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග"