සංවර්ධන News

shenat

Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා විවෘත වෙයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ජූනි 08 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

    මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් බිලියනයක වියදමින් මෙම නව පිවිසුම් මාර්ගය ඉදි කළේ, හොරණ මිල්ලනියේ පිහිටි කර්මාන්ත පුරයට ප්‍රවේශවීමට පහසු කිරීමේ අරමුණින් බව එම අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඊයේ (5) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

    මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දොම්පේ, ඇස්වත්තේ ඉදි කරන ලද නව පාලමජූනි 08 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිත බවද සභාපතිවරයා කීය‍.


    - https://sinhala.news.lk/news/political-current-affairs/item/29300-8

    උඹට සිංහල ව්‍යාකරණ බැරිද නැත්තං හිතාමතාම මිනිස්සු ගොනාට අන්දන්න හදනවද?:rolleyes::frown: කලින් ආණ්ඩුව හොදයිනෙ මේ බොරු කෙලින විදිය බැලුවම.මේකෙ ජුනි 8 කියල දැම්මට අවුරුද්දක් දාලත් නෑනෙ ඉතින් නේද?:lol::lol: උබලත් රනිල්ටම හරියන හොරු තමයි. :dull::dull: මමනං ආපහු අහුවෙන්නෙ නෑ ඉතින්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    උඹට සිංහල ව්‍යාකරණ බැරිද නැත්තං හිතාමතාම මිනිස්සු ගොනාට අන්දන්න හදනවද?:rolleyes::frown: කලින් ආණ්ඩුව හොදයිනෙ මේ බොරු කෙලින විදිය බැලුවම.මේකෙ ජුනි 8 කියල දැම්මට අවුරුද්දක් දාලත් නෑනෙ ඉතින් නේද?:lol::lol: උබලත් රනිල්ටම හරියන හොරු තමයි. :dull::dull: මමනං ආපහු අහුවෙන්නෙ නෑ ඉතින්

    Oka mama liwwa ekakda? :lol:

    Meke thibba news artice eka copy and paste kara. Unge mistake ekak.
    https://sinhala.news.lk/news/political-current-affairs/item/29300-8

    dgi_log_front.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    34586613_1782114201824623_646263729029120_n.jpg

    34849106_1782114198491290_4706672892375465984_n.jpg


    The Eswatta iron bridge constructed over the Kelani River in Awissawella. The 178 meter long bridge connects Eswatta area and Ranwala areas. It has a width of 7.3 meter and consist of two lanes.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    මිල්ලනිය , කලුතර , බුලත්සිංහල ජනතාවට දකුණු අධිවේගී මාර්ගයට ප්‍රවේශය සපයන නව පැල්පොල අන්තර් හුවමාරුව සහ මිල්ලනිය අයෝජන කලාපයේ ප්‍රවේශ මාර්ගවල වැඩ සුභ අවස්ථාව . ඇස්තමේන්තු ගත වියදම රැ. බිලියන 3.8 යි.

    34788459_10156134153220485_5344614091476434944_n.jpg


    - https://www.facebook.com/photo.php?...1433238430485.464138.700535484&type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා විගමණික සම්පත් මධ්‍යස්ථානය අද (08) විවෘත කෙරිණි. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකර ඇති මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 ක් වන අතර, පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙය සියලූ පහසුකම්වලින් සමන්විතය.

    34906530_10156187534751327_2684337100957941760_n.jpg


    - https://www.facebook.com/maithripal...65053451326/10156187534736327/?type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීම

    මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සඳහා ස්වදේශකටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 940ක මුදලක් වැයකර ඇත.

    34775612_1346452142124475_4929376494385364992_n.jpg


    - https://www.facebook.com/wajiraabey...430633459967/1346452138791142/?type=3&theater
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ඉබ්බාගමුව නාමල්අංග මහ විද්‍යාලයේ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම

    34984624_10156631168839060_6032697341541089280_n.jpg

    34923384_10156631169054060_6180271271075381248_n.jpg


    -https://www.facebook.com/akilavirajk/photos/pcb.10156631170119060/10156631168829060/?type=3&theater
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    ලොකුවට සංවර්ධන නිව්ස් කියලා දාන්න එපා ලොක වටේන්ම ණය අරන්. අහින්සක දුප්පත් මිනිස්සු තම මේවට ගෙවන්න ඔනා


    :angry::angry::angry: