සංවර්ධන News

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    holman wena katawa kiyanna atthe ponilge pus ete katata ganna welawe wenna athi neda pakaya

    Your disgrace to the humanity terunada ubata? nane .. ubata aitiyak ne ban minussunge dewal walata kata karanna mokada uba thirisanek nisa. uba sathek nam satha wage idapan nikan adala nati dewala walata agili nogaha.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    pg02_0.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578

    aha ponnayo
    ehenam thopilage ponna anduwe nitith umbala wage usas minissunta vithrak da ganna kiyapan,ethkota kata wahgena innam ponna paka
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීම

    - එළවළු හා පලතුරු වගා කිරීමේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන දිගුකාලයක් නැවුම් තත්ත්වයෙන්ම ගබඩා කර තබා ගත හැකි වන පරිදි, ඒ සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව ස්ථාපනය කිරීම සඳහා යෝජනා වී තිබේ. එමඟින් ඍතුමය වශයෙන් ඵලදාව ලැබෙන භෝග සඳහා අඛණ්ඩ වෙළඳ පොළ සැපයුමක් සහතික කළ හැකි බැවින්, එවැනි භෝගවල ඇති වන මිල උච්චාවචනයන් අවම කරගැනීම තුළින් එම භෝග සඳහා ස්ථාවර මිලක් පවත්වා ගත හැකි වනු ඇත. යෝජිත ආයෝජනයෙන් රුපියල් මිලියන 300ක්, ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟත්වය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීමට අවශ්‍ය අරමුදල් වෙන් කරගැනීම සහ එය කළමනාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

    - බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැලණි ගඟ හරහා සහ අනෙකුත් ජලමාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත්, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට පෙර ආරම්භයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා වසර 02ක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය යාත්‍රා මිල දී ගැනීමට සහ ජැටි ඉදිකිරීමටද සැලසුම් කර ඇති බවටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලදී.

    සෞඛ්‍ය පද්ධතින් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

    - ඌව, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරිම, සෞඛ්‍ය හා රෝග පාලනය ශක්තිමත් කිරීම සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම හා ධාරිතා සංවර්ධනය කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 60ක ආයෝජනයකින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා වී තිබේ. එම සමස්ත ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක මුදල ප්‍රදානයක් ලෙසත්, තවත් ඇමරිකානු ඩොලර් මිලියන 37.5ක මුදලක් සහන ණයක් ලෙසත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීම සඳහා යෝජනා වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීමට අවශ්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීම

    - ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි, අගය එකතු කිරීම ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර 2ක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරනු ලැබ ඇත. මේ යටතේ ගම්වල පවතින සම්පත්වල බහුලතාව අනුව ගමකට අවශ්‍ය නිෂ්පාදන තෝරාගනු ලබන අතර, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම හා ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක් ලබා දීමටත්, ඔවුන්ට අවශ්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමටත් සැලසුම් කර තිබේ.

    ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අපනයන කර්මාන්ත සඳහා පර්යේෂණ, සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීමටත්, එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300ක අපනයන නිෂ්පාදන ගම්මාන 1,000ක් පිහිටුවීමටත්, 2018-2020 කාලසීමාව තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා මුළු ගම්මාන සංඛ්‍යාව 5,000 දක්වා අදියරගතව වර්ධනය කිරීමටත් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව ජාතික පාසලක් කොළඹ ප්‍රදේශයෙහි ආරම්භ කිරීම

    - සියලුම ජනවර්ගවලට අයත් ශිෂ්‍යාවන් සඳහා ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලබා දීම පිණිස නව ජාතික පාසලක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ අනුව මෙම පාසල ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් ලෙස රුපියල් මිලියන 900ක ආයෝජනයක් සහිතව වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, මෙම පාසල සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව මිශ්‍ර ජාතික පාසලක් ආරම්භ කිරීම

    - නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම පිණිස සියලු පහසුකම්වලින් සපිරි ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව නානුඔය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, එය 6වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලක් ලෙස පවත්වාගෙන යාමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උප පොල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - විදුලි බල පද්ධතියේ ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීමේ ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සංරචක 04කින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙහි දෙවන සංරචකය යටතේ කිරිඳිවෙල, බත්තරමුල්ල, බියගම, කොත්මලේ, වේයන්ගොඩ, පාදුක්ක, කොස්ගම, සීතාවක, තුල්හිරිය, රත්මලාන, පන්නිපිටිය, කොළොන්නාව, අතුරුගිරිය, පොල්පිටිය, උකුවෙල සහ නාවුල ප්‍රදේශවල ග්‍රිඩ් උප‍පොලවල් ආශ්‍රිත ඉදි කිරීම් සහ වැඩිදියුණු කිරීම් සඳහා වන ප්‍රසම්පාදනය Mitshubishi Corporation සහ Ceylex Engineering (pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම

    - බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. එහි දෙවන අදියර ලෙස එම ගොඩනැඟිල්ල රෝගී සත්කාරක සේවා සඳහා කඩිනමින් යොදා ගැනීමට අවශ්‍ය වන විදුලිබල සැපයුම සහ ජල හා මලාපවහන පද්ධතිය ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බදුල්ල පළාත් මහ රෝහලෙහි වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය

    - හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දීම පිණිස බදුල්ල මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 668.2ක මුදලකට M/s. Orient Construction Company (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය

    - කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 926.5ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම

    - ශ්‍රී ලංකාව තුළ ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීන රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට මී‍ට පෙර එළඹ තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහයෝගීතාවය සවිමත් කිරීමට, එකඟ වී ඇති තත්ත්ව සහ කොන්දේසි ඇතුළත් දෙවන ගිවිසුම අත්සන් තැබීම සඳහා විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    CABINET DECISIONS ON 2018-08-21
    Read more:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-08-21
     
    • Like
    Reactions: Smartm

    tope sonwardane athi ponnayo,thoy anduway makabewela pala ikmanata
     
    tnaabyss

    Junior member
  • Oct 4, 2011
    105
    6
    18
    ඔච්චර දුර යන්න යන්න ඕනේ නැහැ.. .....විද්‍යත්මකව පත්කරපු ඇමති මණ්ඩලයෙන් ජනතාවට වෙච්ච සේවාව බලාගන්න නියමිත වෙලාවට පලත්සබා චන්දේ තියලා අපේ ගම් වල දුප්පත් ජනතාව දෙන පිළිතුර බලන්නකෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා ඉංජිනේරු හා තාක්‍ෂණවේදය පිළිබඳ නව පීඨ දෙකක්

    Watch: https://www.facebook.com/757226657786091/videos/301273337348191/

    සෑම දිස්ත්‍රික්කයකම ඉදිරියේ දී කසළ බිම් පිරවුම් ව්‍යාපෘති. දොම්පේ සනීපාරක්‍ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සාර්ථක වී ඇති බව, මධ්‍යම පරිසර අධිකාරිය පවසයි

    Watch: https://www.facebook.com/757226657786091/videos/281990995952034/

    මයිලිඞ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව

    Watch: https://www.facebook.com/757226657786091/videos/2142280279348496/

    මාතර-බෙලිඅත්ත දුම්රිය ධාවනය තව මාස 4කින්

    Watch: https://www.facebook.com/757226657786091/videos/393503501180945/
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොලිසියට අලූතෙන් කඳුළු ගෑස්, හෙල්මට් සහ රබර් බැටන් ගෙන්වයි

    මෙරට සිදුවන විරෝධතා උද්ඝෝෂණ මර්දනයට පොලිසිය දැනට ගබඩා කර තිබෙන කඳුළු ගෑස් උණ්ඩ තොගවලට අමතරව තවත් කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් පමණ ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

    මෙම කඳුළු ගෑස් උණ්ඩවලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශය මගින් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය මුහුණ ආවරණය වෙන ආකාරයේ අලුත්ම හෙල්මට්‌ වර්ගයක්‌ මෑතකදී චීනයෙන් ගෙන්වා ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

    මීට අමතරව මෙතෙක්‌ කලක්‌ පරිහරණය කළ ලීයෙන් තනන ලද බැටන් පොලු වෙනුවට රබර් බැට්‌න් 2000 ක්‌ද ගෙන්වූ බව පොලිසිය කියයි.

    රට පුරා තැනින් තැන සිදුකරන මහජන උද්ඝෝෂණ මෙන්ම නීති විරෝධී ආකාරයෙන් සිදුකරන උද්ඝෝෂණ මර්දනයට හිඟ නොවන අයුරින් කඳුළු ගෑස්‌, රබර් බැට්‌න් පොලු සහ හෙල්මට්‌ මෙසේ ගෙන්වා ගත් බව පොලිසිය කියයි.

    source
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    වැව් 2400ක ප්‍රතිසංස්කරණ ඇරැඹීම අද ජනපති ප්‍රධානත්වයෙන්

    Friday, අගෝස්තු 24, 2018 - 01:00

    එල්ලංගා පද්ධති මඟින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙ.ව 10.00 ට යෙදෙන සුබ මොහොතින් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරේ.

    ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු, වියළි කලාපය තුළ මේ වන විට අක්‍රීයවී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරැඹූ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මඟින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මේ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මඟින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිඳීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

    මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම කටයුතු ආරම්භ කෙරේ.

    මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම ද හෙට ජනාධිපතිවරයා අතින් සිදු කෙරෙයි. එක්දහස් නවසිය හැටේ දශකයේ මහවැලි ව්‍යාපෘතියේ ආරම්භයේ

    සිටම වයඹ ගොවි ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද ඉල්ලීමක් වූ ‘මහවැලි ජලය වයඹට’ යන්න යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ මොරගහකන්ද - කළුගඟ

    සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ දී වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

    වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල - මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුවට මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයට

    ගොදුරුවීමේ ගැටලුවට ද මෙමගින් ස්ථීර විසඳුම් හිමිවන අතර, ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව හා අඹන්පොළ යන ප්‍රදේශවලට ලබාදීමට හැකියාව ලැබේ.

    මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර, 2024 දී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13,500ක් සඳහා අවශ්‍ය වාරි ජලය

    සැපයීම මෙමගින් සිදුවන අතර, ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුළු විවිධ අයුරින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000ක් පමණ වේ.

    වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල සහ දේවහුව යන ප්‍රධාන ජලාශවල වාරි ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම මෙන්ම වයඹ හා මධ්‍යම පළාත්වලට අයත් මී ඔය, හක්වටුනා ඔය හා කලාඔය ද්‍රෝණිවල පිහිටි කුඩා වැව් 315ක් හා ප්‍රධාන වැව් 08ක් ද, මහවැලි ජලයෙන් පෝෂණය කෙරේ. ඒ සඳහා ඉදිකරනු ලබන ප්‍රධාන ඇළ පද්ධතිය දිගින් කි.මී. 92ක් වන අතර, ලෙනදොර දඹුලු ඔයෙන් හරවනු ලබන මහවැලි ජලය එහි සිට වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ දක්වා ද අනතුරුව මහකිතුල හා මහකිරිඋල ජලාශයන් දක්වා ප්‍රධාන ඇළ මාර්ගවලින් ගෙන යනු ලැබේ. ඉන්පසු එම ජලය, ප්‍රධාන ඇළ දෙකක් මඟින් එනම් මහකිරිඋල ජලාශයෙන් ඇහැටුවැව ප්‍රදේශයේ කදුරුවැව දක්වා කි.මී. 21 කින් ද, මහකිතුල ජලාශයෙන් මැඩියාව මහ වැව දක්වා කි.මී. 20 කින් ද, යුක්ත වූ ඇළ පද්ධතියක් මගින්

    අපේක්ෂිත පෝෂිත ප්‍රදේශවලට සැපැයේ. මෙයට අමතරව මැඩියාව ඇළ මාර්ගයේ සිට කි.මී. 10ක් දිග යාපහුව ඇළ මාර්ගය මඟින් මෙතෙක් ජල හිඟයෙන් පීඩා විඳි යාපහුව ප්‍රදේශයේ ගොවිබිම් හෙක්ටයාර් 1000කට පමණ ජලය සැපයේ. මේ වාරි ජලය ලැබීමෙන් පසුව එකී ප්‍රදේශයන්හි ගොවිබිම් සඳහා යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකියාව ලැබෙන අතර, ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ද ඉන් මනා පිටිවහලක් ලැබෙනු ඇත.

    - http://www.dinamina.lk/2018/08/24/ප...-ප්‍රතිසංස්කරණ-ඇරැඹීම-අද-ජනපති-ප්‍රධානත්වයෙන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    පළාත් පාලන නියෝජිතයන් 2000කට ලක්ෂ පහ බැගින්

    Friday, අගෝස්තු 24, 2018 - 01:00

    ශිරෝමි අබයසිංහ

    මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් 2000කට අධික සංඛ්‍යාවකට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 5 බැගින් වහාම නිකුත් කිරීමට පියවර ගෙන පවතියි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ඉහත ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යංශයට වෙන්ව පවතින ප්‍රතිලාභවලිනි.

    රජය විසින් දෙන ප්‍රතිපාදන මගින් තම බලප්‍රදේශවල අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    - http://www.dinamina.lk/2018/08/24/පුවත්/59140/පළාත්-පාලන-නියෝජිතයන්-2000කට-ලක්ෂ-පහ-බැගින්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    පවුල් ලක්ෂ 8කට සමෘද්ධිය ලබන මස සිට

    Friday, අගෝස්තු 24, 2018 - 01:00

    ශිරෝමි අබයසිංහ

    ප්‍රතිලාභ හිමිවිය යුතු එහෙත් මෙතෙක් සමෘද්ධි දීමනාව නොලැබුණු පවුල් ලක්ෂ 8 කට සමෘද්ධි දීමනාව ලබන මස සිට දීමට රජය තීරණය කර තිබේ.

    රජය මේ තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.

    සුදුසුකම් සපුරා තිබුණ ද වසර ගණනාවක සිට ඉල්ලීම් කරමින් සමෘද්ධි දීමනාව නොලද පවුල් ලක්ෂ අටක් වෙනුවෙන් සැප්තැම්බර් මස සිට සමෘද්ධි දීමනාව ගෙවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

    සමෘද්ධි දීමනාව දීමට පටන් ගත් පසු එකවර මෙතරම් සංඛ්‍යාවකට සමෘද්ධිය දෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය හැකි යැයිද ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    - http://www.dinamina.lk/2018/08/24/පුවත්/59144/පවුල්-ලක්ෂ-8කට-සමෘද්ධිය-ලබන-මස-සිට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර

    කව්රු කලත් මේවා නම් මෝඩ වැඩ... අන්ත අසරණ මනුස්සයෙක්ට හැර නිකන් සල්ලි දෙන්න හොද නෑ..

    බඩු මල්ලක් වගේ දෙයක් දෙන එක සාදාරණයි... හොරට සමුර්ධි ගන්න ටික අයින් කරලා අත්‍යවශ්‍ය මිනිස්සු ටිකකට දුන්නානම් වටිනවා.. අලුතින් ලක්ෂ 8 කියන්නේ ලේසි ගානක් නෙවෙයි...

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පළාත් පාලන නියෝජිතයන් 2000කට ලක්ෂ පහ බැගින්

    Friday, අගෝස්තු 24, 2018 - 01:00

    ශිරෝමි අබයසිංහ

    මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් 2000කට අධික සංඛ්‍යාවකට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 5 බැගින් වහාම නිකුත් කිරීමට පියවර ගෙන පවතියි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ඉහත ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යංශයට වෙන්ව පවතින ප්‍රතිලාභවලිනි.

    රජය විසින් දෙන ප්‍රතිපාදන මගින් තම බලප්‍රදේශවල අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    - http://www.dinamina.lk/2018/08/24/පුවත්/59140/පළාත්-පාලන-නියෝජිතයන්-2000කට-ලක්ෂ-පහ-බැගින්

    පුටුවක් වත් ගන්න බෑ ඕයි ලක්ෂ 5කට .:lol::lol: