සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 748ක වියදමින් ඉදිකරන ලද නව සිව් මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම අද අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් සිදුකරන ලදී.

    51794278_1667998883303131_4007247634409455616_n.jpg

    51612691_1667999449969741_4974670682618068992_n.jpg



    - https://www.facebook.com/wajiraabey/posts/1668009136635439?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නික/වාරි/ මහින්දෝදය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පෙබරවාරී10 වන දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලදී.

    51538388_10157224738174060_5699835267272146944_n.jpg

    51895327_10157224737054060_1553347911272628224_n.jpg



    - https://www.facebook.com/akilavirajk/posts/10157224738719060?__tn__=C-R

    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නික/වාරි/ කටුපොත ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පෙබරවාරී10 වන දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලදී.

    51775622_10157224732314060_7116262649100238848_n.jpg

    51746154_10157224731349060_4784851343091171328_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157224732959060?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ බමුණාකොටුව ඉසිපතන මහා විද්‍යාලයේ ඉදිකරන ලද සෞන්දර්ය ඒකකය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලදී.

    51596675_10157226900394060_6742050725649448960_n.jpg

    52179341_10157226900694060_4057368833306918912_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157226903989060?__tn__=C-R

    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ වාරියපොළ නික/ කොනොත්ත ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලද අවස්ථාව.

    51794201_10157226926149060_4077738652011069440_n.jpg

    51439044_10157226926019060_4307476250810646528_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157226926604060?__tn__=C-R

    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ වාරියපොළ නික/ මහකෙළිය මහා විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලද අවස්ථාව.

    51562047_10157226911659060_8380074260760100864_n.jpg

    51767623_10157226911779060_3766742449519591424_n.jpg

    51716681_10157226913719060_8098900086378987520_n.jpg

    51716681_10157226913719060_8098900086378987520_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157226914249060?__tn__=C-R

    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නික/වාරි/ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද කනිෂ්ඨ විද්‍යාගාරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලද අවස්ථාව.

    51861093_10157226929654060_7105157929552052224_n.jpg

    51758575_10157226929504060_6913427411182813184_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157226930639060?__tn__=C-R

    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ වාරියපොළ නික/ හේරත්ගම ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලද අවස්ථාව.

    51699109_10157226921989060_9155670269799432192_n.jpg

    51939189_10157226922494060_7299913711215443968_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157226923254060?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113

    Port City Colombo -
    Overall progress: 86%
    Reclamation progress: 100%
    Ground improvement: 81%
    Breakwater: 79%

    by February 2019.


    jan-01-zoom.jpg

    jan-02-zoom.jpg

    jan-03-zoom.jpg

    jan-04-zoom.jpg

    jan-05-zoom.jpg

    jan-06-zoom.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    BOI signs deal with Bellevue to build tallest building outside Colombo district

    Bellevue.jpg


    Feb 11, 2019 (LBO) – Sri Lanka’s BOI has signed an agreement with Bellevue Residencies Private Limited to build a mixed development project for a 35-storey Tower and shopping complex.

    “It will be constructed in Ja-Ela and it is the first time that such a high-rise tower is built outside the city of Colombo,” the BOI said.

    “In fact, the Bellevue Tower will be the tallest building outside the Colombo District.”

    The project is expected to create 228 new employment opportunities and represents an investment of 15.4 million US dollars. Bellevue Tower is a joint venture with MAGA, a leading contractor in Sri Lanka.

    The investor Chandima Karandawala, who is a Civil Engineer residing in Nice, France, has been involved in construction for more than 15 years in France.

    “Among the projects that he has built in the past is the house in the French Riviera of the singer Julian Lennon, the son of Beatles Star John Lennon,” the BOI said.

    “He is confident of Sri Lanka’s potential and he is looking at future projects in the hotel sector.”

    The tower project in Ja-Ela is expected to utilize some of the cutting edge construction technologies currently available.


    - http://www.lankabusinessonline.com/...ld-tallest-building-outside-colombo-district/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    මිලියන 212 ක ආයෝජනයකින් බණ්ඩාරගම පොදු වෙළෙඳසැල ජනතා අයිතියට.

    ජයක් කරගෙන යනවා කියන එක සහ පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා කියන එකයි අතර බරපතල වෙනසක් ඇති බව මහානගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ රුපියල් මිලියන 212 ක ආයෝජනයෙන් ඉදිකරන ලද බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහි කඩ කාමර 24 කින් මෙම වෙළඳ සංකීර්ණය සමන්විත අතර මහල් තුනකින් යුතු මෙහි දෙවන සහ තෙවන මහල් කාර්යාල කටයුතු සහ වාණිජ කටයුතු සඳහා වෙන්කර ඇත.

    51659910_2282456885369150_2804913699293233152_n.jpg

    51822111_2282456812035824_8754317065025748992_n.jpg

    51743219_2282456382035867_4329730671099510784_n.jpg

    51245399_2282456528702519_1069083708629188608_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2282455598702612&__tn__=-UC-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    ළඟම පාසල හොදම පාසල වැඩසටහන යටතේ දොඹගොඩ ශ්‍රී සීලරතන විදුහලේ ගුරු නිළ නිවාසය, විදුහල්පති නිල නිවස,ආපණ ශාලා ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කිරීමේ අවස්ථාව.

    51993432_10157227697204060_6819673489201430528_n.jpg

    52598616_10157227697319060_8526468135144914944_n.jpg

    51616407_10157227697424060_2880184714847584256_n.jpg

    51677703_10157227697474060_3589658083162324992_n.jpg

    52377260_10157227697589060_6980312614760873984_n.jpg

    52109949_10157227697744060_1104921452617924608_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157227700094060?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    1982 පෙබරවාරි 15 දින රූපවාහිනී සංස්ථාව විවෘත කළ දිනයේ ඒ සඳහා පුරෝගාමීවූ තිදෙනා රූපවාහිනී භූමියේදී එකට එක්වී සිටි අවස්ථාවේ අශෝක අබේරත්න ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වූ අයුරු. ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් සහ ප්‍රථම රූපවාහිනී සභාපති එම්.ජේ. පෙරේරා යන මහත්වරුන් සහ විකාශන කුළුන එකම කාචයක සටහන් වූ අයුරු.
    උපුටා ගැනිම අයෝම ජයසිංහ මහතාගෙන්

    52387476_2051137191588755_2167826971050901504_n.jpg



    - https://www.facebook.com/srilankarupavahini/posts/2051137201588754?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    Sri Lanka expects near record rice output in 2019

    ECONOMYNEXT - Sri Lanka is expected to produce 2.85 million tonnes of paddy (rough rice) in the current Maha major cultivation season, indicating a full recovery from two years of drought and almost reaching records set in 2015 and 2016, an official forecast said.

    Sri Lanka's Department of Agriculture revised up the 2018/2019 Maha area cultivated to 743,000 in the current season based on December data out of a target of 828,455 hectares.

    In the 2017/2018 Maha season, Sri Lanka's paddy farmers cultivated 643,000 hectares of paddy as the country gradually recovered from drought which saw the sown extend falling to just 543,000 hectares.

    About 42,000 hectares of rice paddies had been damaged due to floods in the North and the East.

    The paddy forecast for 2019 is up 18.8 percent from a year earlier.

    The Department of Agriculture said after adjusting for seed paddy and wastage, 2.64 million tonnes of paddy will be available for milling, which will produce about 1.8 million metric tonnes of milled rice.

    This may be enough for 9.19 months of consumption.

    Sri Lanka has produced about 1.4 million tonnes of paddy in the Yala minor season in 2018, lower than records of 1.9 million tonnes seen in some years. (Colombo/Feb11/2019 - SB)


    - https://economynext.com/Sri_Lanka_expects_near_record_rice_output_in_2019-3-13413.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 'පිහිනුම් තටාකය විවෘත කිරීම' අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්

    රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු වුණා.

    51742058_10157230154439060_8416312463204548608_n.jpg

    51188985_10157230152549060_8631821136000188416_n.jpg

    51675431_10157230153114060_3178037956636049408_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157230160059060?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    රුපියල් 1536 ක ආයෝජනයෙන් ලක්හිරු සෙවණ දෙවන අදියර ජනතා අයිතියට..

    රුපියල් මිලියන 1536 ක ආයෝජනයෙන් මාළිඟාවත්තේ ඉදිකරන ලද ලක්හිරු සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර නිවාස ඒකක 384 ක් ජනතා අයිතියට පත් කිරීම අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම නිවාස සංකීර්ණය මහල් 11 කින් සමන්විත වන අතර එක් නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳලුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. නිවැසියන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන, ප්‍රජාශාලා සහ අනෙකුත් අංගෝපාංගයන්ගෙන් සමන්විත අතර මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 192 ක් ජනතා අයිතියට පත් කර ඇත.

    51939202_2283134025301436_812536906788110336_n.jpg

    51874780_2283122165302622_1356137950936563712_n.jpg

    52016183_2283122121969293_1483408260097638400_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2283121721969333&__tn__=-UCH-R