ගාල්ල දිස්ත්රික්කයේ බලපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 748ක වියදමින් ඉදිකරන ලද නව සිව් මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම අද අග්රාමාත්ය ගරු රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සුරතින් සිදුකරන ලදී.
- https://www.facebook.com/wajiraabey/posts/1668009136635439?__tn__=C-R