අපි උපතින් ම වඳ නිසා අමුතුවෙන් වඳ කරන්න දෙයක් නැති නිසා මේ පාර අය වැයෙන් බල්ලන්ව වඳ කරන්න මුදල් වෙන් කලා....
(නූතන පැරකුම්)
බයියන්ට ඊර්ෂ්‍යා හිතෙයි.....


අපි උපතින් ම වඳ නිසා අමුතුවෙන් වඳ කරන්න දෙයක් නැති නිසා මේ පාර අය වැයෙන් බල්ලන්ව වඳ කරන්න මුදල් වෙන් කලා....
(නූතන පැරකුම්)
බයියන්ට ඊර්ෂ්‍යා හිතෙයි.....


අපි උපතින් ම වඳ නිසා අමුතුවෙන් වඳ කරන්න දෙයක් නැති නිසා මේ පාර අය වැයෙන් බල්ලන්ව වඳ කරන්න මුදල් වෙන් කලා....
(නූතන පැරකුම්)
බයියන්ට ඊර්ෂ්‍යා හිතෙයි.....


කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක්රට් තියෙනවද?
සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....
මම මේ දවස්වල තටමගෙන ඒලෙවල් වලට ලෑස්තිවෙනවා.... ඔක්ස්ෆර්ඞ් යන්න...ඔක්ස්ෆර්ඞ් යන්න බැරි වුණොත් අඩුම තරමේ අල්ලපු ගෙදර හඩු කෑල්ල හරි බැදගන්නවා ලෝන් එකක් අරගෙන සිහින මාලිගාවක් හදාගන්න....
![]()


ඒකනේ බන්... ඕව කණැ පිරෙන වචන විතරයි... මම දැක්ක නුගේගොඩ අනුලා එකෙත් බෝර්ඩ් එකක් දාල තියනව ලඟම පාසල හොඳම පාසල යටතේ මොකද්ද බම්බුවක් කරනව කියල.... ඒව එදා ඉඳලම හොඳයිනේ... අර ගම්වල මීහරක පිටේ ඉස්කෝලෙයන ළමයි ඉන්නෙ ඒව හොඳම පාසල් කොරන්න බැරියැ... කොළඹට ලඟම පාසල හොඳම පාසල කොරන්නෙ....




‘‘ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා, ඉස්සර වෙලාම එයාලගෙන් ගන්න ඕන‘‘ ගිණුම් ශේෂය ලක්ෂ 12 වැඩි ළමා ගිණුම් වලට වසරකට 5000 ක බද්දක්
වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්. "ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.. ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා ඇංගිලා ඉන්නවා බදු ගෙවන්නේ නැතුව."
මේ අතර මෙවර තෙල් මිල වැඩි වීම ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදු නොවූ බවත්, ඉදිරියේදී උත්සව කාලය හේතුවෙන් ජතතාව ගැන සිත ඉතා අඩු මුදලක් වැඩිකළ බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම අලුත විවාහ වන පිරිසට ණය ලබා දීමේදී අවුරුදු 18ත් 40ත් අතර වයස් සිමාවේ පසුවන පුද්ගලයන්ට පමණක් "හොම් ස්වීට් හොමි" ණය ක්‍රමයට අයදුම් කළ හැකි බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
ලබ්බේ සංවර්ධන නිව්ස්නේ බං මේවා....![]()

