සංවර්ධිත රටක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    ඕනි කියලා ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.🤔

    මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම.
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    මේ වගේ රටක් . .

    Bored Cabin Fever GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    1. Rule of law
    2. Quality of life,
    3. Good economy, with advanced technological infrastructure
    හරි ඒත් මිනුමක් විධියට ගත්තාම මැනගන්න පුළුවන් වෙන්න ඕනි නෙ. ඔය ටික තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    හරි ඒත් මිනුමක් විධියට ගත්තාම මැනගන්න පුළුවන් වෙන්න ඕනි නෙ. ඔය ටික තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?
    ඕක හොදට experience කරන්න පුලුවන් රටවල දෙක තුනක පොඩි රවුමක් දාලා අවම නම්. :baffled:

    මගේ නම් first piority එක eduation.
    ගමේ නගරේ කියල වෙනසක් නැතුව හැම ළමයෙක්ටම අධ්‍යාපනයට access තියෙන්න ඕනේ quality එකේ වෙනසක් නැතුව.
    Government services & platforms digitalize කරන්න ඕනේ
    rule of law නම් ඉතින් වංචා දුෂණ දැක්කම හිතා ගන්න පුළුවන්.

    ඔක්කොමටම වඩා වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප ඕව වෙනස් කරන්න නැතුව මුකුත් බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    ඕක හොදට experience කරන්න පුලුවන් රටවල දෙක තුනක පොඩි රවුමක් දාලා අවම නම්. :baffled:
    මේක හැමෝටම possible නෑ නේ. එහෙම අය කොහොමද ඕක මැනගන්නේ.
    මගේ නම් first piority එක eduation.
    ගමේ නගරේ කියල වෙනසක් නැතුව හැම ළමයෙක්ටම අධ්‍යාපනයට access තියෙන්න ඕනේ quality එකේ වෙනසක් නැතුව.
    Government services & platforms digitalize කරන්න ඕනේ
    rule of law නම් ඉතින් වංචා දුෂණ දැක්කම හිතා ගන්න පුළුවන්.

    ඔක්කොමටම වඩා වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප ඕව වෙනස් කරන්න නැතුව මුකුත් බෑ.
    👍
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අනුර ජනාධිපති සහෝදරයා අාවට පස්සේ ප්‍රෙට්‍රල් ලීටරේ රුපියල් 100යි..ඒ අැති හොඳටම..😽😽😽
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේක හැමෝටම possible නෑ නේ. එහෙම අය කොහොමද ඕක මැනගන්නේ.

    👍
    simply youtube!
    හැබැයි සිංහලෙන්/දෙමලෙන් දාන්න ඕනේ මෙන්න බලපල්ලා ඒරොප්පේ රටවල හැටි කියලා. :baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම
    A developed country, or advanced country,[3][4] is a sovereign state that has a high quality of life, developed economy, and advanced technological infrastructure relative to other less industrialized nations.

    Most commonly, the criteria for evaluating the degree of economic development are the gross domestic product (GDP), gross national product (GNP), the per capita income, level of industrialization, amount of widespread infrastructure and general standard of living.

    . Different definitions of developed countries are provided by the International Monetary Fund and the World Bank; moreover, HDI ranking is used to reflect the composite index of life expectancy, education, and income per capita.

    Another commonly used measure of a developed country is the threshold of GDP (PPP) per capita of at least US$22,000.[citation needed] In 2023, 40 countries fit all four criteria, while an additional 19 countries fit three out of four.

    1024px-UNCTADclassificationofeconomies.png
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    minissunge sithum pethum diyunu wechcha data yanna ona target okkoma achieve karaganna puluwan weyi,.

    awasanwakata ,me wage kaleka ehema wennema nathi thram,
    ithin upan da idan duppath ratak kohomada e status ekata enne,?
    kawuru aawath eka thana,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනි කියලා ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.🤔

    මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම.
    අපි හිතමු 2048දී රට දියුණුයි කියල.

    ඒ කියන්නෙ 2048දී කාටවත් ලැට් කටක්, ටකරමක්, හාල් කිලෝ 20ක්, පන්දම් ජොබ් එකක් නැතිව හැමෝටම නිදහසේ චන්දෙ දෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන.

    ආරක්ෂකයෝ නැතුව ජනාධිපතිට ෆුට් බයිසිකලයක් පැදගෙන පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්න ඕන. නාකි වලාමක් නම් ඇම්බියුලන්ස් එකේ කමක් නෑ.

    තරුණයන්ට දේසපාලකයන් වෙනුවෙන් සෝෂල් මිඩියා පෝස්ට් ගහනවාට වඩා වටින රැකියා තියෙන්න ඕන

    සැකකාරයෙක් පොලිසියෙන් අල්ලගත්තම සෙත්තපෝච්චි නොවී උසාවියෙන් ඉරණම තීරණය කරන කාලයක් වෙන්න ඕන

    බදු සල්ලිවලින් බදු ගෙවන එවුන්ට වැඩක් වෙන්න ඕන

    Need I Say More Michael Urie GIF by TV Land
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    simply youtube!
    හැබැයි සිංහලෙන්/දෙමලෙන් දාන්න ඕනේ මෙන්න බලපල්ලා ඒරොප්පේ රටවල හැටි කියලා. :baffled:
    ඕක practically කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නෙ බං. අලියගේ හැටි අන්දයෝ කිව්ව වගේ අන්තිමට.

    එහෙම නෙවෙයි. දැන් අපි ලංකාව සංවර්ධිත රටක් කරනවනේ. මේක goal එකක් නේ. එතකොට ඕක සාමාන්‍යය මිනිස්සු track කරගන්න හැටි අහන්නේ

    අපි හිතමු 2048දී රට දියුණුයි කියල.

    ඒ කියන්නෙ 2048දී කාටවත් ලැට් කටක්, ටකරමක්, හාල් කිලෝ 20ක්, පන්දම් ජොබ් එකක් නැතිව හැමෝටම නිදහසේ චන්දෙ දෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන.

    ආරක්ෂකයෝ නැතුව ජනාධිපතිට ෆුට් බයිසිකලයක් පැදගෙන පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්න ඕන. නාකි වලාමක් නම් ඇම්බියුලන්ස් එකේ කමක් නෑ.

    තරුණයන්ට දේසපාලකයන් වෙනුවෙන් සෝෂල් මිඩියා පෝස්ට් ගහනවාට වඩා වටින රැකියා තියෙන්න ඕන

    සැකකාරයෙක් පොලිසියෙන් අල්ලගත්තම සෙත්තපෝච්චි නොවී උසාවියෙන් ඉරණම තීරණය කරන කාලයක් වෙන්න ඕන

    බදු සල්ලිවලින් බදු ගෙවන එවුන්ට වැඩක් වෙන්න ඕන

    Need I Say More Michael Urie GIF by TV Land
    👏
    ------ Post added on Aug 10, 2024 at 8:31 PM