ඕනි කියලා ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.
මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම.
මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම.
හරි ඒත් මිනුමක් විධියට ගත්තාම මැනගන්න පුළුවන් වෙන්න ඕනි නෙ. ඔය ටික තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?1. Rule of law
2. Quality of life,
3. Good economy, with advanced technological infrastructure
ඕක හොදට experience කරන්න පුලුවන් රටවල දෙක තුනක පොඩි රවුමක් දාලා අවම නම්.හරි ඒත් මිනුමක් විධියට ගත්තාම මැනගන්න පුළුවන් වෙන්න ඕනි නෙ. ඔය ටික තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?
මේක හැමෝටම possible නෑ නේ. එහෙම අය කොහොමද ඕක මැනගන්නේ.ඕක හොදට experience කරන්න පුලුවන් රටවල දෙක තුනක පොඩි රවුමක් දාලා අවම නම්.![]()
මගේ නම් first piority එක eduation.
ගමේ නගරේ කියල වෙනසක් නැතුව හැම ළමයෙක්ටම අධ්‍යාපනයට access තියෙන්න ඕනේ quality එකේ වෙනසක් නැතුව.
Government services & platforms digitalize කරන්න ඕනේ
rule of law නම් ඉතින් වංචා දුෂණ දැක්කම හිතා ගන්න පුළුවන්.
ඔක්කොමටම වඩා වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප ඕව වෙනස් කරන්න නැතුව මුකුත් බෑ.
ඔක්කොමටම වඩා වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප ඕව වෙනස් කරන්න නැතුව මුකුත් බෑ.

simply youtube!මේක හැමෝටම possible නෑ නේ. එහෙම අය කොහොමද ඕක මැනගන්නේ.
![]()

A developed country, or advanced country,[3][4] is a sovereign state that has a high quality of life, developed economy, and advanced technological infrastructure relative to other less industrialized nations.මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම
අදනම් අරුවෙ ලිදේ ඔබන්න එපා.. ප්ලිස්මේක හැමෝටම possible නෑ නේ. එහෙම අය කොහොමද ඕක මැනගන්නේ.
![]()
අපි හිතමු 2048දී රට දියුණුයි කියල.ඕනි කියලා ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.
මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම.
ඕක practically කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නෙ බං. අලියගේ හැටි අන්දයෝ කිව්ව වගේ අන්තිමට.simply youtube!
හැබැයි සිංහලෙන්/දෙමලෙන් දාන්න ඕනේ මෙන්න බලපල්ලා ඒරොප්පේ රටවල හැටි කියලා.![]()
අපි හිතමු 2048දී රට දියුණුයි කියල.
ඒ කියන්නෙ 2048දී කාටවත් ලැට් කටක්, ටකරමක්, හාල් කිලෝ 20ක්, පන්දම් ජොබ් එකක් නැතිව හැමෝටම නිදහසේ චන්දෙ දෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන.
ආරක්ෂකයෝ නැතුව ජනාධිපතිට ෆුට් බයිසිකලයක් පැදගෙන පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්න ඕන. නාකි වලාමක් නම් ඇම්බියුලන්ස් එකේ කමක් නෑ.
තරුණයන්ට දේසපාලකයන් වෙනුවෙන් සෝෂල් මිඩියා පෝස්ට් ගහනවාට වඩා වටින රැකියා තියෙන්න ඕන
සැකකාරයෙක් පොලිසියෙන් අල්ලගත්තම සෙත්තපෝච්චි නොවී උසාවියෙන් ඉරණම තීරණය කරන කාලයක් වෙන්න ඕන
බදු සල්ලිවලින් බදු ගෙවන එවුන්ට වැඩක් වෙන්න ඕන
![]()