අහන්න සහෝදරයා මම මේවා කියන්නේ මට හිතෙන දේවල් නෙමේ බුද්දාගමේ ලෝකයේ උපත හා ජීවයේ ආරම්භය ගැන සදහන් වෙන්නේ දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙ මේකේ තීයන විදිහට මම සරලව කියන්නම් බ්‍රහ්ම ලෝක ගැන අපේ සුත්ර දේශනාවේ හුගක් තැන්වල සදහන්වෙලා තියනවා මේ අතරින් ආභස්සර බ්‍රහ්ම ලෝක වේශයෙන් සදහන් කරලා තියනවා මේගැන වැඩිදුර ඕනෙනම් බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික යන සූත්‍ර වල සදහන්වෙලා තියනවා ...
අපේ කතාවට එහේම ලෝකයක් තියනවා කියල දැනගතහම ඇති ..ඔන්න ඔය ලෝකයේ ජිවත් වෙනවා ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ බ්‍රහ්මයින් දවසක් මේ අය විශ්වයේ ඇවිදින කොට පෘතුවීය දකිනවා ඊටපස්සේ පෘතුවීය එනවා පෘතුවීය ජලගෝලය මත හැදී තිබෙන කිරි යෝදයක් වැනි දෙය මොඋන් විසින් ආහාරයට ගන්නවා මෙහි රසය මී විළඳ සේය කියල තව අටු වටික ටිප්පනි රස කතා එක්ක අග්ගඤ්ඤ සුත්රයේ සදහන් කරලා තියනවා ..මේවා කන බ්‍රහ්මයින් ගේ සිරුරු කැතවෙනවා ගන වෙනවා මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, "ලස්සන, අවලස්සන" ආදී වශයෙන් සංකල්ප බිහිවීම වෙනවා ..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද නැතිවෙනවා ....මම හරිම ටිකයිකිඋවේ ඕනෙනම් අග්ගඤ්ඤ කියවල බලන්න නිකම් ම නිකම් සුරඟන කතාවක් ...
අනිත් ආගම්වලත් මෙහම තාම කිරිස්ටියන් වල බයිබලයේ ආදම් ඒවා කතාව හින්දු ආගමේ භගවත් ගිතාවලියේ එන මහා බ්‍ර්හමයාගේ ලෝක නිර්මාණ කතාව ...කුරානයේ ලෝකය අල්ලා විසින් මවපු ආකාරය ඔක්කොම අතීශෝප්ටියෙන් ලියපු ප්‍රබන්ද කතා ...හැම ආගමක්ම හදල තියෙන්නේ මිනිසාගේ ජීවිතය යහපත් කරන්න එක නිකම් ඉස්කෝලේ දී ළමයි හොදට හදාගන්න දාපු විනය නිතී මාලාවක් වගේ ...ආගම ඔක්කොම දර්ශනයක් විටරයි ඇදහිය යුත්තක් නෙමේ ..