සංවාදයට විවෘතයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොසී;17162666 said:
    මම පරිනාමවාදය පිලිගන්නවා. පව්, පිං, කර්මය, සංසාරය කියන සංකල්ප පිලිගන්නවා. පුනර්භවය හා පුනරුප්පතිය දෙකක් කියලා කෙනෙක් කීවා මේ thread එකේ. මම ඒ ගැනත් විස්තර හොයලා කියන්නම් පිළිගන්නවද නැද්ද කියලා. මැරුනාම, ආත්මයක ගිහින් නැවත භවයක උපදින බව පිළිගන්නවා. විරුද්ධ මත තිබේද?

    ඔප්ප්පු කරන්න පුලුවන්ද
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මහා භද්‍ර කල්පයක් තුල ලෝක විනාශ පහක් සිදු වෙන් නැ, ගෞතම බුදුන්ගෙන් පස්සේ කල්ප විනාශක් වෙලා නැ නේ.
    මෛත්‍රී බුදුන් පහල වෙනඩ කලින් කල්ප විනාශක් වෙනවා කියලත් කොහෙවත් සදහනක් නැ නේ.

    රාවනා කතාව ගොතපු එකක් කියලා මම හිතන්නේ

    ගස්වල් කතා කරා කියන එක අතිශෝක්තියෙන් ගොතනලද ඒවා

    මිනිසුන්ගේ ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස්, කලාතුරකින් කෙනෙකුට ඒ වගේ ලක්ෂණ තිබිලා ඉපදෙන්ඩ පුළුවන්.
    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුන්ගේ විතරක් තියනවා කියන එක වැරදියි මම අහලා තියන විදිහට,
    රාහුල තෙරණුවන් ,ආනන්ද තෙරණුවන්(සුද්දෝදන රජුගේ සහෝදරයෙක්) ගෙත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
    වලින් සමහර ඒවා තිබිලා තියනවා.

    සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ශරීරයෙන් විවිද කිරණ පිටවෙනවා (ඇල්ෆා,බීටා,....) එම කිරණ ප්‍රබල නොවන නිසා
    තවත් කෙනෙකුගේ පියවි ඇසට පේන් නැ විවිද උපකරණ වලින් බලන්ඩ පුළුවන්, එම කිරණ ප්‍රබල නම් තව
    කෙනෙක්ට පෙන්ඩ පුළුවන්.

    *වැරද්දක් තියනවනම් නිවැරදි කරන්ඩ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ අදහස..

    ජොසී;17161846 said:
    "එන්න ඇතුලට, බය වෙන්න දෙයක් නෑ."

    1. ආවේගශීලී නොවන්න.
    2. සංයමයෙන් අදහස් දක්වන්න.

    වර්ථමානයේ සමාජ ජාල වෙබ් අඩවි තුල සිංහල භාවිත කරන නිරාගමිකයන් සුලභ වශයෙන් දකින්නට ලැබෙනවා. ඔවුන්ගේ අදහස් සහ ආකල්ප වෙනස් කිරීමට මම මීට මාස ගනනාවකට පෙර ප්‍රභල උත්සාහයක් ගත්තත්, මගේ උත්සහය නිෂ්ඵල වුනේ, ඔවුන් මට වඩා තර්කන හැකියාවෙන් සහ බුද්ධි මට්ටමෙන් ඉහල නිසා කියලා මම හිතනවා. සියළු ආගම් අසත්‍ය යැයි පවසන පහත Facebook පිටුව මට හමුවූ එවන් එක් ස්ථානයක්.
    ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka

    නිරාගමිකයන් මැද පෙරදිග ආගම්(ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි) වල මැවුම් වාදය, දෙවියන් වහන්සේ පැමිණෙන දිනය වැනි සංකල්ප හෑල්ලුවට ලක් කරන අතර, ඉන්දියානු ආගම් (බුදු දහම, හින්දු ආගම) වල පුනර්භවය, නිර්වානය වැනි සංකල්පයද හෑල්ලුවට ලක් කරනවා. බෞද්ධයෙක් හැටියට මට ගැටළුවක් වෙලා තියෙන්නෙ ඔවුන් බෞද්ධ දර්ශණය හා බුද්ධාගම කෙරෙහි එල්ල කරන දෝෂාරෝපණ යි. ඔබ සැමගේ දැන ගැනීම පිණිස ඔවුන් හා තර්ක කිරීමට යාමේදී මට ගැටලු 05ක් සැකෙවින් ඉදිරිපත් කරමි.
    ආගමික සංකල්ප තුල පමණක්ම එල්බ නොසිට මැදිහත් මනසකින් යුතුව මේ දෙස බලන්න.

    බුදු දහම තුල එල්බගෙන සිටිමි. ඒ ආශ්‍රිත කෝණයකින් ප්‍රශ්නය දෙස බලමි. ඒ ගැන සමාවෙන්න.

    01. මහා භද්‍ර කල්පයක් තුල බුදු වරුන් 5 නමක් පහල වේ. එම කාලය තුල ජීවය නැති වී නැවත ඇති වන ලෝක විනාශ කීයක් සිදුවේද?
    මගේ තර්කය: මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ.

    1. කල්ප විනාශයකදී සත්වයන් ඇතිවෙලා නැති වෙන බවට බුද්ධ දේශනා තියනවා. ලෝක විනාශයක් වෙන විදිහ ගැන බුද්ධ දේශනා ඇති. හොයලා බලන්න.

    නමුත් වැදගත්ම දේ, කොහොම විනාශ වුනත් අපිට ඇති පලය මොකද්ද? බුදු කෙනෙක් ලෝක විෂය ගැන කෙටියෙන් පැහැදිලි කරලා හොයන්න එපා කියලා තියෙන්නේ ඒක අවබෝධ කරලා ඉවර කරන්න බැරි තරම් පුළුල් විෂය ක්ෂේත්‍රයක් නිසා. ඒක 100% අවබෝධ කලේ බුදු කෙනෙක් පමණයි. බුදු කෙනෙක් අපිට උපදෙස් දෙන්නේ මේ දුක සහිත සංසාරයෙන් මිදෙන්න. නැතුව physics , chemistry, history.... etc පාඩම් උගන්නන්න නෙවේ.

    රහතන් වහස්නේ නමකට අතීතය මෙන්ම අනාගතයත් මනසෙන් දකින්න පුළුවන්. ඒ දැකිය හැකි පරාසය කර්මනුරුපව වෙනස් වෙනවා. ඒ නිසා ඔය ගැන දැන ගන්න වුවමනා අය රහත් වෙලා තමන් තුලින්ම දැන ගන්න.

    02. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. (a) එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. (b) රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි." - රාවණ කතා නැමැති පුස්‌කොළ ග්‍රන්ථයේ එන අදහසක්
    ඉහත ප්‍රකාශයේ ඇත්ත නැත්ත කුමක්ද?

    මගේ තර්කය: ප්‍රකාශය අසත්‍යකි.

    2.
    (a) අමුලික බොරුවකි. මිට අවුරුදු 7,500 කට පෙර සිට අද දක්වා ලොව පහල වුයේ ගෞතම බුදු රජාණන් වහන්සේ පමණි.
    (b) රාවනා රජු ගැන මා දන්නේ නැත. ඔය කියන විදිහට බුදුවරු දෙනමක් යටතේ බුද්ධ සාසන දෙකක් අවසන් වෙනකම් කාලයක් ඔය පුස්කොල ග්‍රන්ථය නොනැසී පැවතුන අයුරු හැදෑරීම, බුදු දහම සත්‍යක් දැයි සොයනවාටත් වඩා කුතුහලය දනවන කරුණකි!

    රාවනායි බුදු දහමයි අතර තියන සම්බන්දෙ මොකද්ද? රාවණාගේ ඉතිහාසය ගැන ඔයතරම් දුරට සහතික වශයෙන් කියන්නේ කොහොමද? අනික රාවනා කතාව සත්‍යක් වුනත් අසත්‍යක් වුනත් එකෙන් බෞද්ධ අපිට, බුද්ධ ධර්මයට, බුද්ධ ධර්මයේ උන්නතියට ඇති පලය මොකද්ද? කොටින්ම කියනවනං රාවනා හිටියත් නැතත් අපිට තියන ගැටලුව මොකද්ද? "රාවණ කතා" නැමැති පුස්‌කොළ ග්‍රන්ථයේ එන අදහස් වලින් බුදු දහමට ඇති අදාලත්වය මොකද්ද?

    කල්පයක් යනු අවුරුදු ප්‍රකෝටි ගණනකි. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය" යැයි කියන පුද්ගලයා කල්පය කියා හිතන් ඉන්නේ කුමක්දැයි යන්න මට නැගෙන තවත් ගැටලුවයකි.

    03. පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කර තිබේද?
    මට ප්‍රමාණවත් කරුණු දැක්වීමට නොහැනි විය. මනෝ විද්‍යාඥයන් ගේ මත විද්‍යාත්මක නොවන බව නිරාගමිකයන්ගේ තර්කයයි.
    මගේ තර්කය: පුනරුප්පත්තිය කියවන පොඩි එවුන් මම ඇස් දෙකින් දැක ඇත්තෙමි.

    3. පුනර්භවය සත්‍ය වන සාක්ෂි කොතරම් ඉදිරිපත් වුවත් එය "පිළිගත හැකි සාක්ෂි සහිතව" විද්‍යාත්මකව ඔප්පු කර තිබේද නැද්ද යන වග මම නොදනිමි. බුදු කෙනෙක් සාරා අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අවබෝධ කර ගත් කරුණක්, භාවනානුයෝගියෙක් භාවනාව/මනස දියුණු කිරීමෙන් මාර්ග පල ලැබීමෙන් පසු දකින කරුණක්, බටහිර විද්වතුන් අවුරුදු කිහිපයකින් කරන ලද පරීක්ෂණයකින් සාධක සහිතව ඔප්පු කරන්නේ කෙසේදැයි මම නොදනිමි. "පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කර තිබේද?" යන්න ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. මන්ද යත්, තිසරණය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි බෞද්ධයා පුනර්භවය "පටිච්චසමුප්පාද ධර්මයේ" සඳහන් බැවින් ඒ ගැන ප්‍රශ්න නොකර පිළිගන්නා නිසාත් සහ එසේ පිලි ගැනීමෙන් පසුව ලබන මාර්ග පල වලදී එය තමුන් තුලින්ම දකින බව දන්නා නිසාත් ඒ ගැන අනවශ්‍ය ලෙස වද වෙන්නේ නැත.

    04. ගස්වැල් කතා කල බවත්, සතුන් කතා කල බවත් ඇතුලත් වන ජාතක කතා වල සත්‍යතාව කුමක්ද?
    මගේ තර්කය: ජාතක කතා යනු බුදු දහම හුදී ජනයාට සංවේදී කිරීමේ පරමාර්ථයෙන් ගොතන ලද කතා පමණි.

    4. ගස් වැල් කතා කල බවක් ගැන කිසි සඳහනක් නැත. මන්ද යත් ගස්වැල් යනු සත්වයින් නොවේ. සත්වයින් යනු නාම(මනසක්) රූප(ශරීරයක්) සහිතව, පංච උපාදානස්කන්ධයක් සහිතව, කර්මය දායාද කොට ගෙන උපන් පිරිසකි. ගස්වැල් එසේ නැත. ජාතක කතා වල සත්‍යතාව මා දන්නේ නැත. එය සත්‍ය වුවත් අසත්‍ය වුවත් මට ඇති පලයක් ද නැත. මන්ද යත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට වුවමනා කරුණු ජාතක කතාවල සඳහන් නොවන බැවිනි. ඕනෑම සත්වයෙක් ඒ ඒ සත්වයන්ට අනුරුප ආකාරයකට අදහස් හුවමාරු කර ගනී. සත්තු සිංහලෙන් හෝ පාලියෙන් හෝ හින්දියෙන් හෝ කිසියම් මනුෂ්‍ය භාෂාවකින් කතා කළා යැයි ජාතක කතා වල සඳහන් ද?

    බුදු රජාණන් වහස්නේ ඉර්ධි බලයෙන් සත්වයන්ට කතා කිරීමට සැලස් වූ බව සුත්‍ර පිටකයේ සඳහන් වෙයි. ඉර්ධි ප්‍රාතිහාර ලාභින් කල පුදුමාකාර ක්‍රියා ත්‍රිපිටකයේ මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ද සඳහන් වෙයි. ඉතින් ඒවායේ ඇත්ත නැත්ත බැලීමට කැමති අයෙක් ඉන්නවනම්, බෞද්ධයන් එක්ක වාද කර කර දඟලන්නේ නැතුව ඉර්ධි ප්‍රාතිහාර ලබාගෙන උත්සහ කරලා බලන්න.

    05. බුදුන් යනු මනුශ්‍යයෙක්ද? ඔව් නම්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ හිස වටා රැස් මනුශ්‍යයෙකුට පිහිටන්නේ කෙසේද?
    මගේ තර්කය: දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ අදහසක් නැත. මනස දියුණු කිරීම තුලින් හිස වටා රෂ්මි ප්‍රභා මණ්ඩලයක් ඇති විය හැකිය.

    5. බුදු වරයෙක් යනු මනුෂ්‍යයෙක්මය. සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා කරන ලද කුසල කර්ම වල ප්‍රතිපලයක් ලෙස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටයි. බුදු කෙනෙක් යනු කවුද කියන වග සඳහන් වෙනම බුද්ධ දේශනා සුත්‍ර පිටකයේ ඇත. ඒවා කියවා බලන්න.

    බුදුවරයෙක් අසමසමයි. එනම් සමාන වන්නේ තවත් බුදුවරයෙකුට ම පමණි. සක්විති රජවරුත් එසේමය. හැකියාවෙන්, ලබන දේවල් වලින්, සමාන වන්නේ සක්විති රජ කෙනෙක්ට ම පමණි. එබැවින් මනුෂ්‍යයෙක් ව උප්පත්තිය ලැබුවාට සාමාන්‍ය මිනිසුන්ට සමාන වන්නේ නැත. බුදු කෙනෙක් සතු දේවල් සාමාන්‍ය මිනිසුන්ට පිහිටන්නේ නැත. බුදු වීමකින් තොරව ඒවා ලැබීමටද නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ද එසේමය. ඒවා කර්මානුරුපව ලබන දේවල් ය.

    ඇතැමුන් ඉතාම බුද්ධිමත් ය, ඇතැමුන්ට කුඩා කල සිටම ඉතා විශිෂ්ට කලා හැකියාවන් ඇත. ඇතැමුන්ගේ ශරීර ස්වභාවය ඉතා දුර්ලභව එකකි. ඇතැමුන්ගේ විශේෂ හැකියා ඔවුන්ටම සුවිශේෂය. ඒ සියල්ල කර්මයේ දායාද ය. ඉතින්, සාමාන්‍ය මිනිස්සුන්ට නැති රැස් මඩලක් බුදු කෙනෙකුට ලැබෙන්නේ කොහොමද යන ප්‍රශ්නය අසන මිනිස්සුන්ගෙන් මට ඇසීමට පැනයක් ඇත. එනම්, මවටත් නැති, පියාටත් නැති, පරම්පරාවේ කිසිවෙකුට ද පිහිටා නැති, ප්‍රවේනික ලක්ෂණයක් ද නොවන ඉතා දුර්ලභව මිනිස්සුන්ට ලැබෙන, ඒ ඒ යටම අවේනික විශේෂ හැකියාවන්-උපන් හැකියාවන්, තමන්ගේ උප්පත්තියට පාදක වුනු කිසිදු මුලයකට කිසිදු සම්බන්ධයක් ද නොලබා ඒ කරුණු වලින් ස්වායත්තව, උප්පත්තියේ සිටම ඒවා පිහිටන්නේ කෙසේ ද?

    +++++++++++++++++++++++++++++++​

    තිසරණය සහිත බෞද්ධයාට ඔය ප්‍රශ්න ඇති වන්නේ නැත. තිසරණය නැතිවුන්ට එය ඇති කිරීමට අපගේ ධර්මයේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදු රජාණන් වහන්සේ " මගේ ධර්මය සත්‍යක්" යැයි පවසමින් පිටිපස්සෙන් දිව ගියේද නැත. ඉතින් අප එසේ දුවන්නේද නැත. පිලි ගැනීම හෝ නොපිලි ගැනීම ඒ ඒ අයට අදාළ කාර්යකි. අපිට ප්‍රශ්නයක් නැත. තිසරණය නැති කිහිප දෙනෙක්ට තිසරණය පිහිට වුවා කියයා බුදු දහමේ විශේෂ ප්‍රවර්ධනයක් වන්නේද නැත. කොහොමත් මේ ගෞතම බුදු සසුනේ අවසාන සමයයි... මේ ඒ අවසන් සියවස් කිහිපයයි.. තව අවුරුදු 300කින් පමණ පසු බුද්ධ ශාසනයක් නැත. බෞද්ධයින් කියාගෙන ඉන්න පිරිසෙන් 90%කටත් වඩා පිරිසක් පන්සිල් පද 5 රකින්නේද නැත. ඉතින් බුදුදහම කොහෙත්ම පිලි නොගන්නා කිහිපදෙනෙක් ගේ මතය බිඳ දමමින් පරාජය කරමින් බුද්ධ සාසනයට එකතු කර ගන්න උත්සහ කරන කිහිප දෙනාගෙන් ද සාසනයට පලක් නොවේ. ඉතින්, බුදු දහම ඉතාම හොඳින් පිළිගන්න, කියවන, දර්මයේ හැසිරෙන මිනිසුන්ට ඇති ප්‍රධානම කාරණය වාද කිරීම නොවේ. මේ ගෞතම බුද්ධ සාසනයේ අවසානයි... මෙයින් පසු තව වසර දහස් ගණනකට, ලක්ෂ ගණනකට, කොටි ගණනකට බුද්ධ ධර්මයක් මේ පෘතුවියේ ඇසෙන්නේ නැත. මේ, ගෞතම බුද්ධ සාසනයේ, මනුෂ්යෙක්ව, ඔවුන්ට ලැබෙන අවසාන අවස්ථාවයි...

    සංවාදයට විවෘතයි, ඔබේ තර්කයන් ඉදිරිපත් කරන්න. bump අවශ්‍ය නැත, කරුණු දැක්වීම් පමණක් සෑහේ.
    අවශ්‍ය තැන් වලදී මගේ මතය මම විස්තර කර දක්වමි.
    සියළු දෙනාට බුදු සරණයි!

    ඔබට කිව යුත්තක් තියනවා.. ඒක පස්සේ කියන්නම්..
     
    • Like
    Reactions: youtube

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කරුණු දක්වපු සියළු දෙනාට පිංසිදු වන්නට පුනර්භවය සහ පුනරුප්පත්තිය ගැන සොයා බැලුවෙමි. බොහෝම ස්තූතියි. නොදන්න දෙයක් දැනගත්තා. පුනර්භවය හා පුනරුප්පත්තිය යනු දෙකක්. පුනර්භවය යනු සත්වයාගේ නැවත ඉපදීම හා සම්භන්ධ සංකීර්ණ බෞද්ධ සංකල්පයක්. :yes: පුනරුප්පත්තිය යනු පෙර උපත පිළිබඳ කියවන අය පිළිබඳ සමීක්ෂණ සිදු කිරීම තුලින් මනෝ විද්‍යාඥයන් නිර්මාණය කරගත් සංකල්පයක්. :yes:

    සියළු දෙනාට බුදු සරණයි!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔයා ඔය උඩ කියල තියෙන ඒවයින් හුඟක් දේ බෞද්ධ දර්ශනේ නම් නෙවෙයි.

    ඉස්සෙල්ලා බුදු දහමේ හරය, කේන්ද්‍රීය දර්ශනය හරියට ඉගෙනගන්න.

    දුක්ඛ, අනිත්‍ය , අනාත්ම කියන ත්‍රිලක්ෂනයත් වෙනස් කරලා දේශනා කරන කාලයක් මේක. ඒ නිසා ඒක හරියට ඉගෙනගන්න. වල්පොලරාහුල හාමුදුරුවන්ගේ, පියදස්සි හාමුදුරුවෝ වගේ ද්විභාෂා -පාලි උගත් හාමුදුරුවරුන්ගේ පොත් කියවන්න.

    බුදුසරණයි.

    සබ්බේ ධම්මා අනත්තා.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ජිංතක ජිල්ලබකිට;17163435 said:
    ඔයා ඔය උඩ කියල තියෙන ඒවයින් හුඟක් දේ බෞද්ධ දර්ශනේ නම් නෙවෙයි.

    ඉස්සෙල්ලා බුදු දහමේ හරය, කේන්ද්‍රීය දර්ශනය හරියට ඉගෙනගන්න.

    දුක්ඛ, අනිත්‍ය , අනාත්ම කියන ත්‍රිලක්ෂනයත් වෙනස් කරලා දේශනා කරන කාලයක් මේක. ඒ නිසා ඒක හරියට ඉගෙනගන්න. වල්පොලරාහුල හාමුදුරුවන්ගේ, පියදස්සි හාමුදුරුවෝ වගේ ද්විභාෂා -පාලි උගත් හාමුදුරුවරුන්ගේ පොත් කියවන්න.

    බුදුසරණයි.

    සබ්බේ ධම්මා අනත්තා.

    Rep added!
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    අපේ බුද්ද දේශනාව අනුව නැවත ඉපදීම නැතිකිරීම නිවන් මග අවබෝදය වේ..බුද්දයගේ ultimate goal එකනේ ...නමුත් ක්‍රිස්ටියන් දර්ශනයට අනුව නැවත ඉපදීමක් නැත ...ඒ කියන්නේ බුද්ද ආගමට අනුව ක්‍රිස්ටියන් උන් ඔක්කොම නිවන් මග අවබෝද කරගන ...බෞද්දයෙක් ක්‍රිස්ටියන් වලට හැරුනොත් මිනිහ නිවන් යනවා ...දැන් මෝඩ තර්ක ගෙන්න එපා ක්‍රිස්ටියන් ආගම විද්‍යාත් මක නැය ,,උන් මෝඩයෝ වගේ දේවල් මොකද ලෝකේ වැඩියෙන්ම මින්නිස්සු අදහන්නේ ක්‍රිස්ටියන්...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අපේ බුද්ද දේශනාව අනුව නැවත ඉපදීම නැතිකිරීම නිවන් මග අවබෝදය වේ..බුද්දයගේ ultimate goal එකනේ ...නමුත් ක්‍රිස්ටියන් දර්ශනයට අනුව නැවත ඉපදීමක් නැත ...ඒ කියන්නේ බුද්ද ආගමට අනුව ක්‍රිස්ටියන් උන් ඔක්කොම නිවන් මග අවබෝද කරගන ...බෞද්දයෙක් ක්‍රිස්ටියන් වලට හැරුනොත් මිනිහ නිවන් යනවා ...දැන් මෝඩ තර්ක ගෙන්න එපා ක්‍රිස්ටියන් ආගම විද්‍යාත් මක නැය ,,උන් මෝඩයෝ වගේ දේවල් මොකද ලෝකේ වැඩියෙන්ම මින්නිස්සු අදහන්නේ ක්‍රිස්ටියන්...
    ගොන් තර්ක දාන් නැතුව හිටපන් බන්, බෞද්ධ ක්‍රිස්තියන් කියලා එක වෙනස් වෙන් නැ,
    එක්කෝ ඔක්කොම නැවත ඉපදෙනවා නැත්තම් ඔක්කොම නැවත ඉපදෙන් නැ
    නැවත ඉපදෙනවා කියලා පිළිගන්ඩ දැන් සාක්ෂි තියනවා,
    අනික බටහිර පුද්ගලයන් දැන් පිලිගන්නවා නැවත ඉපදීම ඒ ගැන පරික්ෂනත් කරනවා,
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56

    me thread eke allah kiyana nama wenas karala oyage deyyange nama daagena kiyawanna.

    wediyenma lankawe inne arakku cigaret bona pirimi da? nobona pirimi da? wediya inne bona kattiya kiyala arakku cigaret bona eka hodai da? narakai da? :P:P
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ගොන් තර්ක දාන් නැතුව හිටපන් බන්, බෞද්ධ ක්‍රිස්තියන් කියලා එක වෙනස් වෙන් නැ,
    එක්කෝ ඔක්කොම නැවත ඉපදෙනවා නැත්තම් ඔක්කොම නැවත ඉපදෙන් නැ
    නැවත ඉපදෙනවා කියලා පිළිගන්ඩ දැන් සාක්ෂි තියනවා,
    අනික බටහිර පුද්ගලයන් දැන් පිලිගන්නවා නැවත ඉපදීම ඒ ගැන පරික්ෂනත් කරනවා,

    උබ එහේම කියන්නේ උබ බුද්දා සහ ජිසස්ට වඩා ලොකු චරිතයක්ද...මම කියවපු එක අයෙ කියවල බලපන් සින්හල තේරෙන්නේ නැතී මී හරකා
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මහා භද්‍ර කල්පයක් තුල ලෝක විනාශ පහක් සිදු වෙන් නැ, ගෞතම බුදුන්ගෙන් පස්සේ කල්ප විනාශක් වෙලා නැ නේ.
    මෛත්‍රී බුදුන් පහල වෙනඩ කලින් කල්ප විනාශක් වෙනවා කියලත් කොහෙවත් සදහනක් නැ නේ.

    රාවනා කතාව ගොතපු එකක් කියලා මම හිතන්නේ

    ගස්වල් කතා කරා කියන එක අතිශෝක්තියෙන් ගොතනලද ඒවා

    මිනිසුන්ගේ ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස්, කලාතුරකින් කෙනෙකුට ඒ වගේ ලක්ෂණ තිබිලා ඉපදෙන්ඩ පුළුවන්.
    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුන්ගේ විතරක් තියනවා කියන එක වැරදියි මම අහලා තියන විදිහට,
    රාහුල තෙරණුවන් ,ආනන්ද තෙරණුවන්(සුද්දෝදන රජුගේ සහෝදරයෙක්) ගෙත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
    වලින් සමහර ඒවා තිබිලා තියනවා.

    සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ශරීරයෙන් විවිද කිරණ පිටවෙනවා (ඇල්ෆා,බීටා,....) එම කිරණ ප්‍රබල නොවන නිසා
    තවත් කෙනෙකුගේ පියවි ඇසට පේන් නැ විවිද උපකරණ වලින් බලන්ඩ පුළුවන්, එම කිරණ ප්‍රබල නම් තව
    කෙනෙක්ට පෙන්ඩ පුළුවන්.

    *වැරද්දක් තියනවනම් නිවැරදි කරන්ඩ

    අග්ගඤ්ඤ සුත්රය කියවපන් ගොබ්බයා කල්ප විනාශය සහ ලෝකඋප්පතී කතාව එකේ තියනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    උබ එහේම කියන්නේ උබ බුද්දා සහ ජිසස්ට වඩා ලොකු චරිතයක්ද...මම කියවපු එක අයෙ කියවල බලපන් සින්හල තේරෙන්නේ නැතී මී හරකා
    අනේ උබ වගේ ගොනෙක්, ගොඩක් දෙනෙක් කියනවා කියලා කොහෙද ගොනෝ ඇත්ත වෙන්නේ
    උබ වගේ ගොබ්බයෙක් එක්ක තාර්ක කිරීමෙන් පලක් නැත.
     
    Last edited:
    • Like
    Reactions: ජොසී
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    උබ එහේම කියන්නේ උබ බුද්දා සහ ජිසස්ට වඩා ලොකු චරිතයක්ද...මම කියවපු එක අයෙ කියවල බලපන් සින්හල තේරෙන්නේ නැතී මී හරකා

    අග්ගඤ්ඤ සුත්රය කියවපන් ගොබ්බයා කල්ප විනාශය සහ ලෝකඋප්පතී කතාව එකේ තියනවා

    මොනවද බං, මෙතන මල පන්න ගන්නේ, මෝඩයො වගේ මඩ ගහ ගන්නේ නැතිව ටිකක් හොද සංවාදයක් කරන්නම බැරිද ? මේකේ මූලික නීතිය අමතක නම් ආයෙත් මතක් කරන්නම්. ටිකක් අනිත් අයගෙ මතයට ගරු කරල අදහස් දක්වපල්ලා.

    ජොසී;17161846 said:
    "
    1. ආවේගශීලී නොවන්න.
    2. සංයමයෙන් අදහස් දක්වන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කල්පයක් යනු අවුරුදු ප්‍රකෝටි ගණනකි. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය" යැයි කියන පුද්ගලයා කල්පය කියා හිතන් ඉන්නේ කුමක්දැයි යන්න මට නැගෙන තවත් ගැටලුවයකි.
    කල්ප 100 කටම බුදුවරු හත් නමක් නේද පහල වෙලා තියෙන්නේ ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මහා භද්‍ර කල්පයක් තුල ලෝක විනාශ පහක් සිදු වෙන් නැ, ගෞතම බුදුන්ගෙන් පස්සේ කල්ප විනාශක් වෙලා නැ නේ.
    මෛත්‍රී බුදුන් පහල වෙනඩ කලින් කල්ප විනාශක් වෙනවා කියලත් කොහෙවත් සදහනක් නැ නේ.
    මට පටලැවිල්ලක් වෙලා සමාව භාජනය කරනු මැනවි
    tread එකේ දාලා තියෙන්නේ ලෝක විනාශ වෙන එක ගැන
    "මගේ තර්කය: මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ."
    මේක නම් හරි වෙනඩ ඕන
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    අනේ උබ වගේ ගොනෙක්, ගොඩක් දෙකෙක් කියනවා කියලා කොහෙද ගොනෝ ඇත්ත වෙන්නේ
    උබ වගේ ගොබ්බයෙක් එක්ක තාර්ක කිරීමෙන් පලක් නැත.
    අල්ලා හුවක්බර්

    අග්ගඤ්ඤ සුත්රයේ විනාශය සහ ලෝකඋප්පතී කතාව තෝ දන්න හැටියට දාපන්කෝ බලන්ඩ මෝඩ මුසලයා

    අහන්න සහෝදරයා මම මේවා කියන්නේ මට හිතෙන දේවල් නෙමේ බුද්දාගමේ ලෝකයේ උපත හා ජීවයේ ආරම්භය ගැන සදහන් වෙන්නේ දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙ මේකේ තීයන විදිහට මම සරලව කියන්නම් බ්‍රහ්ම ලෝක ගැන අපේ සුත්ර දේශනාවේ හුගක් තැන්වල සදහන්වෙලා තියනවා මේ අතරින් ආභස්සර බ්‍රහ්ම ලෝක වේශයෙන් සදහන් කරලා තියනවා මේගැන වැඩිදුර ඕනෙනම් බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික යන සූත්‍ර වල සදහන්වෙලා තියනවා ...

    අපේ කතාවට එහේම ලෝකයක් තියනවා කියල දැනගතහම ඇති ..ඔන්න ඔය ලෝකයේ ජිවත් වෙනවා ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ බ්‍රහ්මයින් දවසක් මේ අය විශ්වයේ ඇවිදින කොට පෘතුවීය දකිනවා ඊටපස්සේ පෘතුවීය එනවා පෘතුවීය ජලගෝලය මත හැදී තිබෙන කිරි යෝදයක් වැනි දෙය මොඋන් විසින් ආහාරයට ගන්නවා මෙහි රසය මී විළඳ සේය කියල තව අටු වටික ටිප්පනි රස කතා එක්ක අග්ගඤ්ඤ සුත්රයේ සදහන් කරලා තියනවා ..මේවා කන බ්‍රහ්මයින් ගේ සිරුරු කැතවෙනවා ගන වෙනවා මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, "ලස්සන, අවලස්සන" ආදී වශයෙන් සංකල්ප බිහිවීම වෙනවා ..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද නැතිවෙනවා ....මම හරිම ටිකයිකිඋවේ ඕනෙනම් අග්ගඤ්ඤ කියවල බලන්න නිකම් ම නිකම් සුරඟන කතාවක් ...

    අනිත් ආගම්වලත් මෙහම තාම කිරිස්ටියන් වල බයිබලයේ ආදම් ඒවා කතාව හින්දු ආගමේ භගවත් ගිතාවලියේ එන මහා බ්‍ර්හමයාගේ ලෝක නිර්මාණ කතාව ...කුරානයේ ලෝකය අල්ලා විසින් මවපු ආකාරය ඔක්කොම අතීශෝප්ටියෙන් ලියපු ප්‍රබන්ද කතා ...හැම ආගමක්ම හදල තියෙන්නේ මිනිසාගේ ජීවිතය යහපත් කරන්න එක නිකම් ඉස්කෝලේ දී ළමයි හොදට හදාගන්න දාපු විනය නිතී මාලාවක් වගේ ...ආගම ඔක්කොම දර්ශනයක් විටරයි ඇදහිය යුත්තක් නෙමේ ..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තියෙන ප්‍රශ්නයක් තමයි පුනර්භවය සත්‍ය නම් එහි පටන් ගැන්ම කොහෙද කියන එක. අදහසක් තියෙනවනම් දාන්න.
     
    එල එල
    මම replay එක edit කරා :yes: උබ ඊට කලින් quote කරන්ඩ ඇත්තේ ඊට ගොඩක් පස්සේ මේ replay
    එක දාලා තියෙන්නේ :P