සංවිදනාත්මක පිරිසක් ආර්ථිකය වැට්ටුවා - මහින්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    316530302_431826359151672_4636948657322842113_n.jpg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    අර රාජාංගනේ හාමුදුරුවන්ගේ meme එක හෙව්වා මේකට දාන්න නෑනේ.. :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Arges

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    පොනිලට රට භාර දීල උබලට දැන් සැපද? බැංකු පොලී අනුපාතේ 30% කට ණය ගන්නකොට උබලට සැප ඇති.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියො පිලිනොගත්තට ආර්ථිකය වැට්ටුවා කියල මහින්ද රාජපස්සම පිලිඅරන් :rofl: @erozan @N A K A M U R A @nicjosh83 @2osama
    ඔය කොච්චර කිව්වත් උන් ඕක පිළිගන්නෙම නෑ. බයියෝ කියන්නේ වෙනම ජාන තියන හරක් ජාතියක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    වයසට යද්දී කෙටිකාලීන මතකය නැති වෙනවා කියන එකට හොඳම උදාහරණය.