සංවේදි~කෙල්ලෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Hmmmmmm sanwedi charitha tiyenwa..habayi mehema ekak tiyenwa..thamnge dukakta godak sanwedi unata anunge dukakadi sanwedi nowena ayath innawa..me kiyna girl nam oya news walata yana asadarana widiata karadarayk una kenek pennuwath meyage kenekta una wage tharaha gannwa..duk wenawa..welawakata eka krapu ayata hodak wenna epa kiynawa nikan meyata una wage news ekak unath patta sensitive...eth podi deth hithanwa..katin pita wena wachane kisi therumak nathi unath eyata eka hariyata hithata wadinwa.duk wenawa..kawadawath thamuse wath kiyla na...kochchra tharahen unnath tak gala hitha unu wenawa..eyage konde muna gana adu padu kiuwoth hariyata hithnawa.duk wenawa..mmm kama waladi pawa godak hithnanawa.... thel kema anna dennema na..onwata wada karadarayak wena tharamata pirisidu kma gana hithnawa leda hadeyi kiyala uyaddi ehema..e wage hama de ganama maha lokuwata samwedi wenwa

    ඕය තියෙන්නේ, බලන් යද්දි මගේ කෙල්ලගේ තියෙන ගති ලක්ෂණ එහෙන් පිටින් ම තියෙනවා බං. ඒත් ඒ උඹ කියපු කතාවේ නොකියපු තැන් කිහිපයකුත් තිබ්බා.
    උඹට ගොඩාක් ස්තුතියි බං, ඕය විස්තර වලට. +++
    මම පස්සේ වේලාවක ඇවිත් මේ ගැන තවත් විග්‍රහ කරන්නන්.
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0

    ඕය තියෙන්නේ, බලන් යද්දි මගේ කෙල්ලගේ තියෙන ගති ලක්ෂණ එහෙන් පිටින් ම තියෙනවා බං. ඒත් ඒ උඹ කියපු කතාවේ නොකියපු තැන් කිහිපයකුත් තිබ්බා.
    උඹට ගොඩාක් ස්තුතියි බං, ඕය විස්තර වලට. +++
    මම පස්සේ වේලාවක ඇවිත් මේ ගැන තවත් විග්‍රහ කරන්නන්.
    Math nokiyapu than tinawa..onamayi kiyla hithunu tika kiuwe...godak welawata sanwedi kello bahutharayakata ekama wage yana gathi guna tiyenne..karadarekta tiyenne onawata wada hama de ganama hithala duk wena ekayi hamawelema karadarayak wei kiyla bayata apiwa over protective kranna yana ekayi thama..abroad ynawata motor bike padinwata kmatima na