සංවේදී අය උනත් බලන්න....

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සංවේදී අය උනත් බලන්න....

    මම දන්නේ නෑ මේක කලින් දාපු එකක්ද කියල..මේක බැලුවම මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න මට පුළුවන් උනා..අනෙක් යටත් එහෙම වේවි කියල මම හිතනවා.. හැමෝම මේක බලන්න..ටිකක් සංවේදී දේවල් තියනවා..එත් හැමෝම බලන්න ඕනේ දෙයක් මේක.. වෙනස program එකේ ගියේ..මීට කලින් මම මේ සිද්දිය දන්නවා උනත් දැන් තමා මේ දේ මට හරියටම හිතට වැදුනේ..
    ජීවිතේ කියන එක ..අම්ම ගැන පුතෙක් හිතන විදිහ..
    හැමෝම බලන්න..
    මට බනින්න එපා මේවා දැම්ම කියලා..හැමෝම බලන්න ඕනේ දෙයක් විදිහටයි මම මේක දකින්නේ

    මෙන්න ලින්ක් එක...

    http://www.v2.itn.lk/?p=1452
    http://www.helpkarunawathi.org/news.html
    http://www.youtube.com/watch?v=w9mh8ta2UQM
     
    • Like
    Reactions: ishan_s

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අම්මෝ බ්න්..මතු ලබන ආත්මේදී මේවගේ දෙයක් වෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා....ඒ අම්මගේ පුතත් නිවන් දකින්න ඕන...දෙන්නටම බුදුසරනයි.... :(:(