සංවේදී අය බලන්න එපා.

33000W

Member
සංවේදී අය බලන්න එපා.

මේක මට you tube එකෙන් අහම්බෙන් වගේ හම්බඋනේ. repost නම් sorry.repost උනත් මම හිතනව මෙතන ඉන්න ගොඩක් අය මේක දැකල නැතුව ඇති කියල.ගොඩක් පරණ වීඩියෝ එකක්.මට කියන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකේ ඔක්කොම කියනව. මම ආයෙත් පාරක් කියනව සංවේදී අය බලන්න එපා. මේක හැමෝටම වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මෙ. නැතුව කාවවත් අපහසුතාවයට ලක් කරන්න හිතාගෙන නෙමෙයි.මේව දැනගෙන ඉන්න එක හොදයි
මමවත් මේ වීඩියෝ එක ආයෙත් පාරක් බලන්නෙ නැහැ

33000W

Member

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
lලංකාවෙ hospital වල මම නම් හිතන්නෙ නැහැ මෙවට ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා.වසර කිපයකට පෙර කොළඹ ප්‍රසිද්ධ පාසලක ගැහැණු ලමයෙක් ගෙ මිනිස් සම කිබුලෙකෙගෙ සම වගෙ වෙනස් උනා.සාමන්‍ය ලෙස කොරපොතු වගෙ වෙන රොගයක් නෙමෙ ඊට වඩා දරුනු කිබුලෙකුගෙ සම වගෙ තත්වයක්.ලංකාවෙ කරන ලද ප්‍රතිකාර වලින් කිසිම සුවයක් වෙනසක් උනෙ නැහැ. එ වෙන කොට ඇමෙරිකාවෙ එවැනිම රොගියෙක් වාර්තාවෙලා තිබුනා.ඔවුන්ට ලංකාවෙ සිසුවිය ගැන දැනුම් දුන්නහම සියලු බැර පැන වියදම් කර එම රොහල ලාංකික සිසුවිය ගෙන්වා ගත්තා.එ ගැන ප්‍රර්යෙෂන කිරිමට සහ ප්‍රතිකාර කිරිමට. එ සිසුවිට දෙමාපියන්ගෙ ලෙ නනැ කමක් නිසා නෙමෙ රොගය වැලදි තිබුනෙ.
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සෝමක්කගේ මොණර වාහිනිය

    මේක දැක්ක බන් ....
    ස්වර්ණවාහිණි කැනිහිලුන්ගෙ තවත් වැඩක්......
    ඕකුන්ට ඇත්තටම මේ පවුලට උදවු කරන්න ඕන නම් මේ වගේ මිනිස්සුන්ව මාර්කට් කරන්න ඕනද??

    මහා රත්තරන් වෙලෙන්දන්ට මාසිකව මේ මිනිස්සුන්ට සල්ලි කීයක් හරි දෙන්න පුලුවන් නේ.....

    මුන්ට මාධ්‍ය සදාචාරයක් ඇත්තෙම නෑ.......

    මේවත් බලාපල්ල

    සෝමක්කගේ මොණර වාහිනිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1448628

    ස්වර්ණවාහිනී ගූ පටිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1431927

    මිනී විකුණන් කන ස්වර්ණවාහිනී
    http://www.elakiri.com/forum/showthread.php?t=1438989
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ මේක ටීවී එකේ දැක්ක
    මුලින්ම පෙන්නපු දවසෙම
    අයියෝ බලන්න හරිම දුකයි
    මේ වගේ දේවල් අපේ සමාජයේ ගොඩක් අයට හොද පාඩම්

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සංවේදී එකට වඩා ඉතින් දුක හිතෙනවා පොඩි ලමයි...
     
    33000W

    Member
    lලංකාවෙ hospital වල මම නම් හිතන්නෙ නැහැ මෙවට ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා.වසර කිපයකට පෙර කොළඹ ප්‍රසිද්ධ පාසලක ගැහැණු ලමයෙක් ගෙ මිනිස් සම කිබුලෙකෙගෙ සම වගෙ වෙනස් උනා.සාමන්‍ය ලෙස කොරපොතු වගෙ වෙන රොගයක් නෙමෙ ඊට වඩා දරුනු කිබුලෙකුගෙ සම වගෙ තත්වයක්.ලංකාවෙ කරන ලද ප්‍රතිකාර වලින් කිසිම සුවයක් වෙනසක් උනෙ නැහැ. එ වෙන කොට ඇමෙරිකාවෙ එවැනිම රොගියෙක් වාර්තාවෙලා තිබුනා.ඔවුන්ට ලංකාවෙ සිසුවිය ගැන දැනුම් දුන්නහම සියලු බැර පැන වියදම් කර එම රොහල ලාංකික සිසුවිය ගෙන්වා ගත්තා.එ ගැන ප්‍රර්යෙෂන කිරිමට සහ ප්‍රතිකාර කිරිමට. එ සිසුවිට දෙමාපියන්ගෙ ලෙ නනැ කමක් නිසා නෙමෙ රොගය වැලදි තිබුනෙ.
    එක නම් කොහොමද කියල දන්නේ නැහැ බන්. ඒක සමහර විට දුර්ලබ රෝගයක් වෙන්න ඇති. එහෙම ලෙඩ වර්ග 10 ක් දැනට ලෝකෙ තියනවා. පිස්සු හැදෙනව බන් ඒව හැදිච්ච මිනිස්සු දැක්කම. මම නම් ඒ විදියට ජීවත් වෙන්නෙ නැහැ මැරෙනව
    මේක දැක්ක බන් ....
    ස්වර්ණවාහිණි කැනිහිලුන්ගෙ තවත් වැඩක්......
    ඕකුන්ට ඇත්තටම මේ පවුලට උදවු කරන්න ඕන නම් මේ වගේ මිනිස්සුන්ව මාර්කට් කරන්න ඕනද??

    මහා රත්තරන් වෙලෙන්දන්ට මාසිකව මේ මිනිස්සුන්ට සල්ලි කීයක් හරි දෙන්න පුලුවන් නේ.....

    මුන්ට මාධ්‍ය සදාචාරයක් ඇත්තෙම නෑ.......

    මේවත් බලාපල්ල

    සෝමක්කගේ මොණර වාහිනිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1448628

    ස්වර්ණවාහිනී ගූ පටිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1431927

    මිනී විකුණන් කන ස්වර්ණවාහිනී
    http://www.elakiri.com/forum/showthread.php?t=1438989
    මචන් උබ කියන දේට මම සම්පුර්ණයෙන් එකගයි. මමත් දැකල තියනවා ඔය වගේ උන්ගෙ බලු වැඩ. සමහර තැන් තියනව ප්‍රශ්න අහන්න හොද නැති. එක ඒ ගොල්ලන්ට හිත වේදනාවක්. එත් මුන් ගිහිල්ල ඒ මිනිස්සුන්ගෙන් කෙලින්ම ඒ ප්‍රශ්න අහනවා. ඒක මල ගෙදරක්ද මගුල් ගෙදරක්ද ඒ ප්‍රශ්නේ වෙච්ච කෙනාගෙ ආත්ම ගරුත්වයට ප්‍රශ්නයක්ද කියල බලන්නෙ නැහැ. උන්ගේ මාකට් එක හදාගන්න උන් ඕන බලු වැඩක් කරයි. ඕක උන් විතරක් කරන වැඩක් නෙමෙයි. හැම මාද්‍යම එකයි
    2.gif

    paw diyane :(
    මොනව කරන්නද බන්. ළමයින්ගෙ කරුමෙද අම්මලගෙ කරුමෙද කියල තේරෙන්නෙ නැහැ. බදිනකොට ටිකක් හොයල බලල බදින්න ඕන
    අපෝ මේක ටීවී එකේ දැක්ක
    මුලින්ම පෙන්නපු දවසෙම
    අයියෝ බලන්න හරිම දුකයි
    මේ වගේ දේවල් අපේ සමාජයේ ගොඩක් අයට හොද පාඩම්

    උබේ කතාව ඇත්ත බන්. මේක දැක්කම මටත් පිස්සු හැදුන. සංවේදී අය බලන්න එපා කියනකොට මට හිනාත් ගියා අපිට මොනවද ඕව කියල. ඒත් බලනකොට තමයි තේරුනෙ
    සංවේදී එකට වඩා ඉතින් දුක හිතෙනවා පොඩි ලමයි...
    අන්න එක තමයි ප්‍රශ්නෙ බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ කතාව ඇත්ත බන්. මේක දැක්කම මටත් පිස්සු හැදුන. සංවේදී අය බලන්න එපා කියනකොට මට හිනාත් ගියා අපිට මොනවද ඕව කියල. ඒත් බලනකොට තමයි තේරුනෙ
    ඔව් මේක ගොඩක් හදවත කම්පා කරනව දර්ශනයක්.
    සමාජයේ කවුරුත් කථා නොවන ඒත් තවත් එක් කම්පිත මාතෘකාවත් තමයි මේක.අපි නොදැනුවත් උනාට මෙහෙම දේවල් අද ලෝකෙ වෙනව.ප්‍රසිද්ධියේම.අත ස්ත්‍රී දූෂණ ගැන බැලුවොත් බහුතරයක් වාර්ථා වෙන්නේ පවුලේ කෙනෙකු අතින් වෙච්ච එකක්.අයිය එක්කෝ මල්ලි නැත්නම් පියා නැත්නම් මාම කෙනෙක් ගෙන් බාප්ප කෙනෙක්ගෙන්.ඔන්න ඕකයි අද රටේ තත්වය.බලහත්කාරයෙන් නොවූවත් කැමැත්තෙන්ම මෙහෙම දේවල් වෙනවෙලාවලුත් තියෙනව.දුකයි ඒ ගැන කියන්න.මේ ගැන ලිපියක් පළ කරන්න ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

    thread එකක් දානවනම් හොද topic එකක්. අද කාලෙට ගැලපෙනව.:yes::yes: උබ කියන දේත් ඇත්තක් තියනව. මේව 100% ක් ම බලහත්කාරෙන් වෙනව කියල කියන්න බැහැ. එතන උන දේ දන්නේ එතන හිටිය දෙන්න විතරයි. අනිත් එක අද කාලේ කෙල්ලො නම් ගන්න දෙයක් නැහැ:dull:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ස්තුති මේ වගේ දේවල් තව වෙන්න දෙන්නේ නැතුව දැනුවත් කරනවට
     
    33000W

    Member
    machan me Video eke tiyenne mona wage ekakda kiyala kata hari kiyanna puluwanda poddak...balanna kalin??
    උබ අනිවරෙන් බලපන්. ලේ නෑකමක් නිසා අහිංසක ළමයි දෙන්නෙක් ගෙ ජීවිත විනාස වෙලා තියන හැටි. බලන්නත් බෑ බන්.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උබ අනිවරෙන් බලපන්. ලේ නෑකමක් නිසා අහිංසක ළමයි දෙන්නෙක් ගෙ ජීවිත විනාස වෙලා තියන හැටි. බලන්නත් බෑ බන්.

    ayi ban mata aniwa balanna kiwwe? :baffled::baffled::baffled::baffled::baffled: