සංවේදී ඇත්ත කතාවක්....

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කතාවක් පැතිරිච්ච එක නෙ උනේ....ඇයි කෙල්ලට වෙන හොඳ යාළුවො ඇත්තෙම නැද්ද 2009 ඉඳං ? මරු ඉස්කෝලයක් නෙ බං ඔහොම එක කෙල්ලෙක්ගෙ (අනික හොඳ කෙල්ලෙකුත් නෙවේලු නෙ ඒකි) වචනයක් අහල ගුරුවරුත් ඇනුම්පද කියන්නෙ....

    කොහොමත් කාලයත් එක්ක ඕව අමතක වෙලා යාවි.....කෙල්ලට හොඳට ඉගෙනගන්න කියපන්....අන්තිමට ඉතුරු වෙන්නේ එච්චරයි......කොල්ලොත් නැති එක හොඳට ගියා කියපන්...නැත්තන් ඔය ලව් ඉලව් එක්ක කොහේ ඉගෙනගන්නද....

    :yes::yes::yes:

    supun oya hoda yaluwek wenna eyata :) adaren inna
    :yes::yes:

    :dull: එ කෙල්ලට කියන්න තියෙන්නෙ එ කරපු දෙට රිදෙන්න උත්තර දෙන්න පුලුවන් හොදට ස්ටඩිස් කරලා තැනකට අවොත් විතරයි කියලා .. එක තෙරුම් කරලා දුන්න නම් හරි
    :yes::yes::yes:

    thanks all :)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    හ්ම්ම්.. crack සීන් එකක්.. පොඩි වයසට මුන් මේ කරගන්න දේවල්.. ගැහැණු නම් අනේ මන්දා..

    කෙල්ලට විශ්වාසය ඇති කරපන් මචං.. තමන්ට වැරදුනාට තාම පැරදිලා නැහැ කියල කියපන්.. මිනිස්සු අදුනගන්න ලැබුණු හොද අවස්තාවක් කරගෙන ඔය සිද්දිය අමතක කරන්න කියපන්... පුළුවන් නම් ඉන්න පරිසරය වෙනස් කරපං.. හොදම වැඩේ වෙන පලාතක හොද ඉස්කෝලෙකට මාරු කරන්න බලපන්.. international නිසා වැඩේ අමාරු වෙන එකක් නැහැ..

    ඔය සිද්දිය නිතර නිතර මතක කරන්න යන්න එපා.. ඉස්කෝලේ වැඩ වලට ඔලුව යොමුකරවපන්.. එතකොට ඕක අමතක වෙයි...

    ජිවිතේ හිතන හැමදෙයක්ම හරි ගියොත්.. හැමදාම දිනුම විතරක් ලැබුනොත් මිනිස්සුන්ගේ ඔලුව පුපුරලා යයි.. යමක් අහිමි වෙනවා කියන්නේ හොද දෙයක් ලැබෙන්න යනවා කියනඑක.. ප්‍රශ්න තමයි ජිවිතේ කියන්නේ.. ප්‍රශ්න නැති වෙනකොට ජිවිතේ නීරස වෙලා යනවා.. එතකොට ඒක ඊට වඩා ප්‍රශ්නයක්..!

    හිත හිත දුක්විදින එකේ තේරුමක් නැහැ.. අනික ඕක love නෙවෙයි බං... ආදරේ ඇති කරන්න බැහැ.. it must happen its own accord.. ආදරේ ඇතිවෙන්න ඕනේ... එකට අවුරුදු 18 -20 වෙන්න ඕන... කලින්ම ඕවාට පටලුනාම තව ඉස්සරහට ලොකු වෙද්දී එපා වෙනවා... මිනිස්සු වෙනස් වෙනවනේ මචන්.. නිකන් හරි කෙල්ලටම එපා උනොත්..? පොඩි කමට තේරෙන්නේ නැතුව love කරලා.. අනේ මන් කරපු මෝඩකමක් කියල කෙල්ලට උනත් හිතෙන්න පුළුවන්... එහින්ද බලාපොරොත්තු නැති කරගන්න එපා කියහන්.. හැමෝටම උරුමක්කාරයෙක් ඉන්නවනේ...

    මහා වැස්සක් වැස්සට.. ඒක දිගටම වහින්නේ නැහැ... වැස්ස අනිවාර්යෙන් නවතිනවා... ඉර පායනවා... අන්න එතකොට හැරිලා බලන්න කියපන්.. කවදාටත් වැඩිය ලස්සනක් එතකොට තියනවා... ජිවිතේ උනත් එහෙම තමයි... හැමදේම වෙන්නේ හොදටනේ.. මේක කෙල්ලට තේරුම් කරලා දීපන්.. එතකොට ඔක්කොම හරි..........
    මම - රස්ති. :-)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මමත් ඔය වගේ සීන් එකක් කරා :dull:
    මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක් ඌට බූට් එක තියල අපිත් ඔය වගේ සීන් එකක් ඒ කෙල්ලට කරා :(
    මමත් ඉස්සර කෙල්ලොත් එක්ක පට්ට මලෙන් හිටියේ ඉතින් මමත් ඔය වැඩේට උදව් උනා
    පස්සේ මම හෙන ලොකු යුද්දයක් කරලා තමයි වෙච්ච වැරැද්ද හරිගස්සුවේ
    වැඩිදුර හිතන්නේ නැතුව ඔය වගේ දේවල් කරාට ඒවගේ පලවිපාක පස්සේ තමයි තේරෙන්නේ

    හැම කෙල්ලම එකවගේ නැහැ මචං... අහිංසක උනුත් ඔනතරන් ඉන්නවා... අනික කොල්ලෝ උනත් ඉතින් ආය කියන්න දෙයක් නැහැනේ... :P:rofl:
    එකෙක් ගේ වැරැද්දකට හැමෝටම බනින ඒක අසාධාරණ වත් වරද්දක්වත් නෙවෙයි - මෝඩකමක්... :yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හ්ම්ම්.. crack සීන් එකක්.. පොඩි වයසට මුන් මේ කරගන්න දේවල්.. ගැහැණු නම් අනේ මන්දා..

    කෙල්ලට විශ්වාසය ඇති කරපන් මචං.. තමන්ට වැරදුනාට තාම පැරදිලා නැහැ කියල කියපන්.. මිනිස්සු අදුනගන්න ලැබුණු හොද අවස්තාවක් කරගෙන ඔය සිද්දිය අමතක කරන්න කියපන්... පුළුවන් නම් ඉන්න පරිසරය වෙනස් කරපං.. හොදම වැඩේ වෙන පලාතක හොද ඉස්කෝලෙකට මාරු කරන්න බලපන්.. international නිසා වැඩේ අමාරු වෙන එකක් නැහැ..

    ඔය සිද්දිය නිතර නිතර මතක කරන්න යන්න එපා.. ඉස්කෝලේ වැඩ වලට ඔලුව යොමුකරවපන්.. එතකොට ඕක අමතක වෙයි...

    ජිවිතේ හිතන හැමදෙයක්ම හරි ගියොත්.. හැමදාම දිනුම විතරක් ලැබුනොත් මිනිස්සුන්ගේ ඔලුව පුපුරලා යයි.. යමක් අහිමි වෙනවා කියන්නේ හොද දෙයක් ලැබෙන්න යනවා කියනඑක.. ප්‍රශ්න තමයි ජිවිතේ කියන්නේ.. ප්‍රශ්න නැති වෙනකොට ජිවිතේ නීරස වෙලා යනවා.. එතකොට ඒක ඊට වඩා ප්‍රශ්නයක්..!

    හිත හිත දුක්විදින එකේ තේරුමක් නැහැ.. අනික ඕක love නෙවෙයි බං... ආදරේ ඇති කරන්න බැහැ.. it must happen its own accord.. ආදරේ ඇතිවෙන්න ඕනේ... එකට අවුරුදු 18 -20 වෙන්න ඕන... කලින්ම ඕවාට පටලුනාම තව ඉස්සරහට ලොකු වෙද්දී එපා වෙනවා... මිනිස්සු වෙනස් වෙනවනේ මචන්.. නිකන් හරි කෙල්ලටම එපා උනොත්..? පොඩි කමට තේරෙන්නේ නැතුව love කරලා.. අනේ මන් කරපු මෝඩකමක් කියල කෙල්ලට උනත් හිතෙන්න පුළුවන්... එහින්ද බලාපොරොත්තු නැති කරගන්න එපා කියහන්.. හැමෝටම උරුමක්කාරයෙක් ඉන්නවනේ...

    මහා වැස්සක් වැස්සට.. ඒක දිගටම වහින්නේ නැහැ... වැස්ස අනිවාර්යෙන් නවතිනවා... ඉර පායනවා... අන්න එතකොට හැරිලා බලන්න කියපන්.. කවදාටත් වැඩිය ලස්සනක් එතකොට තියනවා... ජිවිතේ උනත් එහෙම තමයි... හැමදේම වෙන්නේ හොදටනේ.. මේක කෙල්ලට තේරුම් කරලා දීපන්.. එතකොට ඔක්කොම හරි..........
    මම - රස්ති. :-)

    thanks a lot machan :yes:

    හැම කෙල්ලම එකවගේ නැහැ මචං... අහිංසක උනුත් ඔනතරන් ඉන්නවා... අනික කොල්ලෝ උනත් ඉතින් ආය කියන්න දෙයක් නැහැනේ... :P:rofl:
    එකෙක් ගේ වැරැද්දකට හැමෝටම බනින ඒක අසාධාරණ වත් වරද්දක්වත් නෙවෙයි - මෝඩකමක්... :yes:
    :yes::yes:

    :yes::yes::yes::DGood idea machn..Pada tips.:rofl::rofl:.

    :rofl: