සමාජ යතාර්තය බන්. ඇහැට කනට පේන කෙල්ලෙක්ට උදව් කරන්න ඔනා තරම් මිනිස්සු.. ඇත්ත නැත්තට වඩා එතන පොර වෙලා මේ අසරනයව බස් එකෙන් එලියට දාන්න හිටු කියලා කොල්ලො.. කතාව ඇත්ත, මේ මනුස්සයා අසරන නිසා. ඒත් ඇත්තටම කෙල්ලන්ට බස් වල යන්න නොදෙන කලිසම් කමිස ඇදගත්ත හාදයොත් ඉන්නවා. දෙයක් හොයලා බලලා කියන කරන එක තමා නුවනට හුරු.. මේ කතාවෙත් අර කෙල්ල චුට්ටක් විමසිලුමත් උනානම් මේ හිත් වේදනාව නැ. තුන් වෙනි ලොකේ රටක් වෙච්ච අපිට ඩිස්ඒබ්ල් කට්ටියට කියලා වෙනම පහසුකමුත් මගී බස්වල නැනේ..