සංවේදී කතාවකි...සම්පූර්ණයෙන් කියවන්න

Nov 11, 2009
1,429
111
0
kenthiya adu kranna bn....eka uta hoda naa
මට හිතුණ එහෙමයි කියල. :yes:
ආ... මේ නූල ට මම කලියෙන් දුන්නු උත්තර 2 කියෙව්ව නේද? :cool:
ඈ කොල්ලො... ඔය කිව්වෙ මේ කොල්ල ගැන ද? මේ කොල්ල ගෙ සගයෙක් ගැන ද? නැතිනං, කොහෙන් හරි උස්සන් ඇවිදින් හැලුව ද?
:confused:
 
Nov 11, 2009
1,429
111
0
rqb.gif
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමාජ යතාර්තය බන්. ඇහැට කනට පේන කෙල්ලෙක්ට උදව් කරන්න ඔනා තරම් මිනිස්සු.. ඇත්ත නැත්තට වඩා එතන පොර වෙලා මේ අසරනයව බස් එකෙන් එලියට දාන්න හිටු කියලා කොල්ලො.. කතාව ඇත්ත, මේ මනුස්සයා අසරන නිසා. ඒත් ඇත්තටම කෙල්ලන්ට බස් වල යන්න නොදෙන කලිසම් කමිස ඇදගත්ත හාදයොත් ඉන්නවා. දෙයක් හොයලා බලලා කියන කරන එක තමා නුවනට හුරු.. මේ කතාවෙත් අර කෙල්ල චුට්ටක් විමසිලුමත් උනානම් මේ හිත් වේදනාව නැ. තුන් වෙනි ලොකේ රටක් වෙච්ච අපිට ඩිස්ඒබ්ල් කට්ටියට කියලා වෙනම පහසුකමුත් මගී බස්වල නැනේ..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනේ මන්ද බන්. අද බස් වල වෙන දේවල් නිසා අසරණ මනුස්සයෙකුගෙ අසරණ කමකට වත් ඉඩක් නෑ මචන්.