මචන්, ඇමරිකාවෙත් මෙහෙම ඒවා තියෙනවා google search එකක් දාපන් homeless people in America කියල. ඕනේ තරම් ඉන්නවා. (හැම දේම රජයෙන් කලයුතුයි කියල ඉඳල හරි යන්නේ නැහැ). නමුත් මේ වගේ මිනිස්සුන්ට මෙවැනි තත්වයකට නොවැටෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් රජයෙන් ගත යුතුයි. විශේෂයෙන්ම කුඩා ළමයින් සම්බන්දයෙන්. මොකද වැඩිහියන්ගේ අඩුපාඩුකම් වෙනුවෙන් පුංචි ළමයි වග නොකිව යුතුයි.
මේ මිනිස්සුන්ට ක්ෂණිකව දිය යුතු ආධාර දීල ඉදිරියට ජීවත් වෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරලා දුන්නොත් නම් ගොඩක් වටිනවා. අඩුම ගානේ තැඹිලි ටිකක් විකුනන්න පෙට්ටි කඩයක්වත්.
මත එක තායි මචං කියla තියෙන්නේ. ඇමරිකාව ගොඩක් ලොකු රටක්. මචං එත් එක්ක බැලුවම ලංකාව පොඩි. අපිට නැත්තේ තෙල් විතරයි. අනිත් හැමදේම තියනවා. රටේ පරිපාලනය හරියට හදුනානම්, හොර මර ව්න්චං නැති උනානම් අපේ me පුංචි රටේ හැමෝටම හොදින් ජිවත් වෙන්න පුළුවන්. එකට මිනිසන් හැමෝගෙම ආකල්ප හැදෙන්න ඕනි. මම කියන්නේ සමුර්දි වගේ අදාර දෙනන් කියන එක නෙමයි. මිනිහෙක්ට එක ඇති නම් තියෙන්නේ ඒ අතින් කරන්න පුළුවන් වැඩක් දෙන්න ඕනි ඒ මිනිහට. තමන් හිගන්නක් කියල හිතන්නේ නැති තරමට. හැමෝටම ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි මචං.




