සංවේදී දසුනක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්, ඇමරිකාවෙත් මෙහෙම ඒවා තියෙනවා google search එකක් දාපන් homeless people in America කියල. ඕනේ තරම් ඉන්නවා. (හැම දේම රජයෙන් කලයුතුයි කියල ඉඳල හරි යන්නේ නැහැ). නමුත් මේ වගේ මිනිස්සුන්ට මෙවැනි තත්වයකට නොවැටෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් රජයෙන් ගත යුතුයි. විශේෂයෙන්ම කුඩා ළමයින් සම්බන්දයෙන්. මොකද වැඩිහියන්ගේ අඩුපාඩුකම් වෙනුවෙන් පුංචි ළමයි වග නොකිව යුතුයි.

    මේ මිනිස්සුන්ට ක්ෂණිකව දිය යුතු ආධාර දීල ඉදිරියට ජීවත් වෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරලා දුන්නොත් නම් ගොඩක් වටිනවා. අඩුම ගානේ තැඹිලි ටිකක් විකුනන්න පෙට්ටි කඩයක්වත්.

    මත එක තායි මචං කියla තියෙන්නේ. ඇමරිකාව ගොඩක් ලොකු රටක්. මචං එත් එක්ක බැලුවම ලංකාව පොඩි. අපිට නැත්තේ තෙල් විතරයි. අනිත් හැමදේම තියනවා. රටේ පරිපාලනය හරියට හදුනානම්, හොර මර ව්න්චං නැති උනානම් අපේ me පුංචි රටේ හැමෝටම හොදින් ජිවත් වෙන්න පුළුවන්. එකට මිනිසන් හැමෝගෙම ආකල්ප හැදෙන්න ඕනි. මම කියන්නේ සමුර්දි වගේ අදාර දෙනන් කියන එක නෙමයි. මිනිහෙක්ට එක ඇති නම් තියෙන්නේ ඒ අතින් කරන්න පුළුවන් වැඩක් දෙන්න ඕනි ඒ මිනිහට. තමන් හිගන්නක් කියල හිතන්නේ නැති තරමට. හැමෝටම ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි මචං.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බඩ පපුව දනව මචන් මේව දැක්කම..හරිම දුකයි.. බලපන් අර දරුවගෙ හිනාව
    2.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමෙරිකාවත් කොච්චර භෞතික වශයෙන් දියුණුව පෙන්නුවද හිඟන්නන්ගෙන් අඩුවක් නැහැ. ධනවාදය තුල කෙතරම්දියුණු රටක වුවද හිඟන්නන් ඇතිවීම, සාගින්නෙන්පෙළෙන්නවුන් වැඩි වීම අරුමයක් නොවේ, ත්රෙන්වද මචං ක්‍රමයේ වැරැද්දක් කියල?? අපි ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනි. අපි බොහොම කුඩා රටක් නිසා අපිට එක පුළුවන්. අපිට සම්පත් තියනවා. එත් නිසි කලමන කාරිත්වයක් නැහැ
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අපි හිගමන් දෙන එක නෙමයි බන් කරන්න ඕනි. me මිනුසුන්ට තමාගෙන කියලා ජිවත් වෙන්න රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න හැකියාවක් තියන මට්ටමට ගෙන්න ඕනි. එකට මුලුරටේම බයුහයෙන් තැනක් ලැබෙන්න ඕනි. හැම මිනිහටම හිතෙන්න ඕනි අනුන්ගේ දේවල් ගන්න එක ලැජ්ජාවක් කියල. එහෙම හිතන මිනිහට ජිවත් වෙන්න විදියක් රජයෙන් කරන්න ඕනි.

    :yes::yes::yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න ඕස්ට්‍රේලියාවේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදපු රාජ්‍ය සංවිදානය. (සුද්දෝ මේ වගේ අයට කියන්නෙ beggers කියල නෙමෙයි, homeless people කියල) අපිටත් මේකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි.

    http://www.homelessnessaustralia.org.au
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න ඕස්ට්‍රේලියාවේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදපු රාජ්‍ය සංවිදානය. (සුද්දෝ මේ වගේ අයට කියන්නෙ beggers කියල නෙමෙයි, homeless people කියල) අපිටත් මේකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි.

    http://www.homelessnessaustralia.org.au

    එල
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,794
    113
    ළඟදීම මෙයාලට හොඳ ගෙයක් ලැබෙයි උදව් ලැබෙයි, මේව පෙන්නන එක ඉතා වැදගත් ... ඒත්, මේ වගේ තව කීයක් ලංකාවෙ ඉන්නව ඇත්ද :dull::dull: සංවර්ධන කටයුතු කෙරෙන්න ඕනෙ අනිවාර්යයෙන්, ඒත් මේ අය ගැනත් ඊට සමගාමීව අවධානය යොමුවෙන්නම ඕනෙ ... :yes::yes: අපි කාර් එකක යනකොට හොඳ පාරක, මේ වගේ ගෙවල්, මිනිස්සු දකිද්දි සහ අපේම රටේ කොනක අපේම මිනිස්සු මේ වගේ ජීවත් වෙනව කියල දැන දැන, අපි විඳින සැප පහසුකම් ගැන ඔලුව කෙලින් කරන් සතුටු වෙන්න අපිට පුලුවන්ද ... :dull::dull:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,794
    113
    මත එක තායි මචං කියla තියෙන්නේ. ඇමරිකාව ගොඩක් ලොකු රටක්. මචං එත් එක්ක බැලුවම ලංකාව පොඩි. අපිට නැත්තේ තෙල් විතරයි. අනිත් හැමදේම තියනවා. රටේ පරිපාලනය හරියට හදුනානම්, හොර මර ව්න්චං නැති උනානම් අපේ me පුංචි රටේ හැමෝටම හොදින් ජිවත් වෙන්න පුළුවන්. එකට මිනිසන් හැමෝගෙම ආකල්ප හැදෙන්න ඕනි. මම කියන්නේ සමුර්දි වගේ අදාර දෙනන් කියන එක නෙමයි. මිනිහෙක්ට එක ඇති නම් තියෙන්නේ ඒ අතින් කරන්න පුළුවන් වැඩක් දෙන්න ඕනි ඒ මිනිහට. තමන් හිගන්නක් කියල හිතන්නේ නැති තරමට. හැමෝටම ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි මචං.

    අකුරක් නෑර එකඟයි :yes::yes:
    11.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,794
    113
    බඩ පපුව දනව මචන් මේව දැක්කම..හරිම දුකයි.. බලපන් අර දරුවගෙ හිනාව
    2.gif

    කියල වැඩක් නෑ බං .. :dull:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පව් :( සමාජය මුලික කරගත් සමාජයක අවශ්‍යතාවය .ජීවිතයේ කෙදිනක හෝ සතුටින් සිටීමට ලැබෙවායි කියා පතමු.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    දැන් මම කියල තියනවද මහින්ද කරපු නැති දෙයක් මයිත්‍රී කරලා තියනවා කියල මෙතන. නිකම් උවමනවටව වඩා කාලකන්නියෙක් වෙන්න එපා. කාට හරි පන්දම් අල්ලා මොකක හරි වාසියක් අරන් බද කට පුරවා ගන්න පුළුවන් අතලොස්සකට විතරයි. මං කියන්නේ මුළු රටේම මුලික ව්‍යුහය හැදෙනකොට මේවගේ දේවල් වලට සුව සාදනයක් වෙන් වෙන්න ඕනි කියලා. අඩුම ගානේ me ළමයින්ට අද්යාපනයක් දෙන්න හරි.

    ubata don yanna deyak ne. mam mahindage namak wath kiyala tiyenwada. ubatane dan pissu tadawela buranne