සංවේදී ප්‍රශ්නයක් (දෙකක්)

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මොකක් හරි ලෙඩක් නිසා ලොකු Surgery එකක් කරන්න වෙනවා, හැබැයි survive වෙන chance එක 1% විතර Jackson වගේ ICU එකේ ඉඳලා FAMILY එකට කතා කරන්න වත් chance එකක් නැතුව මැරෙන්න වෙන්නේ. උඹලා කැමැත්ත දෙනවද?

    මේ වගේ දෙයක් අම්මා තාත්තාට දරුවන්ට වුණොත් මොන වගේ දෙයක්ද ඒ අයට අන්තිමට කියන්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    pain eka & pain threshold eka matha thama. post surgery pain eka wadi nam 1% survival rate nam mama karanne na. post pain eka mild nam 1% unath try karala balanawa cash gana hitanne nathuwa own money walin. owed money use karanna wenawa nam 1% low pain unath karanne na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මොකක් හරි ලෙඩක් නිසා ලොකු Surgery එකක් කරන්න වෙනවා, හැබැයි survive වෙන chance එක 1% විතර Jackson වගේ ICU එකේ ඉඳලා FAMILY එකට කතා කරන්න වත් chance එකක් නැතුව මැරෙන්න වෙන්නේ. උඹලා කැමැත්ත දෙනවද?

    මේ වගේ දෙයක් අම්මා තාත්තාට දරුවන්ට වුණොත් මොන වගේ දෙයක්ද ඒ අයට අන්තිමට කියන්නේ?
    එච්චර අඩු චාන්ස් එකක් තියෙන surgery කරනවද? ඒක තමා පලවෙනි ප්‍රශ්නේ.

    Anyway උඹ ඒ අදාල අයට කොච්චර ආදරෙයිද කියන එක කියපන්. එයාලා බලාපොරුත්තු උනා වගේ හොඳ ජීවිතයක් ගෙවනවා කියලා පොරොන්දු වෙලා ඒක ඉටුකරපන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මොකක් හරි ලෙඩක් නිසා ලොකු Surgery එකක් කරන්න වෙනවා, හැබැයි survive වෙන chance එක 1% විතර Jackson වගේ ICU එකේ ඉඳලා FAMILY එකට කතා කරන්න වත් chance එකක් නැතුව මැරෙන්න වෙන්නේ. උඹලා කැමැත්ත දෙනවද?

    මේ වගේ දෙයක් අම්මා තාත්තාට දරුවන්ට වුණොත් මොන වගේ දෙයක්ද ඒ අයට අන්තිමට කියන්නේ?
    කරන්න දෙයක් නෑ නේද වෙන. හිටියත් බඩු බනිස් නෙ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    පිට රටක මගෙ යාලුවෙක්ගෙ අම්මට brain tumour ආවා අම්මා surgery කරන්න කැමති වුණේ නෑ වැඩක් නෑ කියලා මාස 6ක් ඇතුලත මැරුණ. එයාට වෛද්‍යවරු සම්පූර්ණ තත්ත්වය පැහැදිලි කරලා තිබුනෙ, ඒ නිසා එයා ඒ තීරනය ගත්තා. දැන් කවුරුවත් ඔය වගේ තත්වයකට ඔය තීරණය ගන්න එපා ඒකෙ වර්ගය, තැන, පැතිරීම වගේ දේවල් අනුවයි එක හිතන්න ඕන.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෙඩේ හැටියට සහ වයස අනුව තමා..1% චාන්ස් එකක් තියෙනව කියන්නෙ දරුණු තත්වයක්නෙ, තමන්ගෙ ආගමේ හැටියට යන තැනකට වැඩක් කරගන්න එක හොඳයි කියල තමා කියන්ඩ වෙන්නෙ.

    (පොඩි ලමයෙක්, වයස අඩු කෙනෙක් නම් ඔපරේෂන් කරල හරි බේරගන්ඩ බලන එක වටිනවා)
     
    • Like
    Reactions: Yin And Yang