සංවේදී වීඩියෝ එකක්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සංවේදී වීඩියෝ එකක්

    ගොඩක් අය මේ වීඩියෝ එක දැකල ඇති. නොදැකපු අයත් ඇති.බලන්න මේ සිද්ධිය. මේ ලෝකෙ හරිම පුදුම දේවල් නේද සිද්ධ වෙන්නෙ :(:(


    දාන්න බලන්න කමෙන්ට් එකක් :rolleyes::rolleyes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කියල වැඩක් නැහැ.........
    එයා පැටියව දැක්කෙ නැතුවයි අම්මව මැරුවේ..............
    පැටියම දැක්කනම් කී‍යටවත් අම්මව මරන්නේ නැහැ..........
    සත්තු අතරත් මෙහෙම ගතිගූණ තියන එකනම් පුදුමයි සහෝ......
    මාර වටිනව වැඩේ........ රෙප් නොදීනම් බැහැ මේකට.........
     
    • Like
    Reactions: Jolly_Roger

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,125
    113
    6°54′N 79°54′E
    යාළුවා මේ ලෝකේ මාර දේවල් වෙන්නේ........සත්තු මරණ මිනිස්සු, අම්මල ඉදිරියේ පැටව් මරනවා:(,පැටව් ඉදිරියේ අම්මල මරනවා:(.....ඒවගේ දේවල් වෙද්දී සත්තුන් අතර වෙන මේ සංවේදී සබදතාවය...............................
     
    • Like
    Reactions: conservative

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යාළුවා මේ ලෝකේ මාර දේවල් වෙන්නේ........සත්තු මරණ මිනිස්සු, අම්මල ඉදිරියේ පැටව් මරනවා:(,පැටව් ඉදිරියේ අම්මල මරනවා:(.....ඒවගේ දේවල් වෙද්දී සත්තුන් අතර වෙන මේ සංවේදී සබදතාවය...............................

    ඉපදුන ගමන් කිරිකැටි නොදරුවන් මහපාරෙ දාල යන අම්මණ්ඩියො ඉන්න කාලෙක සතෙකුගෙන් මේ වගේ හැසිරීමක් කොහොමත් පුදුමාකාරයි :yes::yes:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මිනිසුන් වෙන අපි ලජ්ජා විය යුතුයි නේද ?
    කැලේ තිරිසන් සතුනුත් මිනිසුන්ට වඩා ඉදිරියෙන්