සංවේදී සංගක්කාරගේ හිත කියවීම...

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe ewunta agaya naththe lankawe ewun minissunwa kiyawanne lankawe dekai panahe media walin.
    ekai me tika kiyawala sanganam pattama dial ekak ekata ape malingaya kiyala
    kiyanne.malingaya ganath the gardian liyuwahama eka sinhalen kiyawala kiyai malingayanam
    pattama dial ekak ekata ape.....kiyala.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Real Gentleman and pure talent, අපේ සමහර උන්ට සංගවයි මහේලවයි පෙන්න බැරි ඕක හින්දම තමයි. ඊරිසියාව ඊරිසියාව ඊරිසියාව.
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ado sanga eelaga podhu apekshakaya kala nam hari ban.sirawatama man nam kemathi

    අපෝ එපා බන් දන්නවනේ අපේ දේශපාලනේ හැටි..මොන හරි බොරුවක් හදලා හිරේ දායි බන්..:nerd::nerd:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මම වඩාත් ගරු කරන මනුස්ස ගති ඇති මනුස්සයෙක්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සංගා කියන්නේ පට්ටම ඩයල් එකක් බන්. උගේ දක්ෂතාවය වගේම උගේ ආකල්පත් ගොඩක් rich. සිරාම ඩයල් එක. (ඒකට අපේ මාලිංගය )

    :) true machan
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    sira charithyak thanks nidagnna mohothakata kalin hari kiyawanawa kiyala hituwa kiyewwa kisima nidimathtak natuwa .
    pora wage minissu adui kiyana eka danuna
    iganaganna godak dewal tiyanawa apita poragen thanks machan
    rep