සංශෝධනය=වැඩිවීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සංශෝධනය=වැඩිවීම

    බස් ගාස්තු සංශෝධනය හෙවත් ගාස්තු ඉහල දැමීම සම්බන්ධව අවසන් සාකච්ඡාව දැන් පැවැත්වේ.අවම බස් ගාස්තු රු. 12 සිට 15ක් දක්වා ඉහළ දැමීම බස් හිමියන්ගේ ඉල්ලීමයි.

    බේකරි නිෂ්පාදනවල මිල රු.5ක් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමයෙන් තීරණයක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොල්බෑය උස්සන් රැස්වීම් ගානේ පෙන්න පෙන්න මිනිස්සුන්ට වේලක් කන්න අමාරුයි.... අපි ආවම ඔක්කොම හරියයි කියල බලේ ගත්ත උන්ද අප්පා මේම කරන්නේ.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක හෙන අසාධාරණයිනෙ. කලිං තෙල් මිල මීටත් වඩා වැඩිය තිබිල ඒත් අවම ගාස්තුව 12 තිබ්බෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක හෙන අසාධාරණයිනෙ. කලිං තෙල් මිල මීටත් වඩා වැඩිය තිබිල ඒත් අවම ගාස්තුව 12 තිබ්බෙ.

    මේ රටේ සාධාරණයක් කියලා දෙයක් නෑ මනුස්සයෝ.එහෙම තියෙනවා නම් දෙපැත්තෙම හොරු ඇතුලේ ඉන්න ඕනේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක හෙන අසාධාරණයිනෙ. කලිං තෙල් මිල මීටත් වඩා වැඩිය තිබිල ඒත් අවම ගාස්තුව 12 තිබ්බෙ.

    උබල ඔච්චරටම මෝඩයිනෙ බන්.. මහින්ද වගේම නූගත්තු රැලක්.. "රටකට ඕනී අපමන අගයක්" කියන්නෙ ඒකටනෙ බන් . කලිංටත් වඩා දැන් හැමදේම වැඩී.. ඒකට තමයි අපමන අගය කියන්නෙ.. :lol:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඒක හෙන අසාධාරණයිනෙ. කලිං තෙල් මිල මීටත් වඩා වැඩිය තිබිල ඒත් අවම ගාස්තුව 12 තිබ්බෙ.

    අනිවා අසාදරනයි , තෙල් මිල සුත්‍රයට අනුව තෙල් මිල අඩු වැඩි වෙනවා කියලනේ උගතුන් කියා ගත්තු අය කියන්නේ , ඉතින් තෙල් මිල වැඩි වෙන වාරයක් පාසා බස් ගාස්තුත් වැඩි කරනවානම් , තෙල් මිල අඩු වෙද්දී ත් බස් ගාස්තු අයෙත් අඩු කරන්න ඕනේ , මුන් එක කරන්නේ නැ නේ , අඩු උනොත් එක පෙන්නේ නැ වැඩි උනොත් එක පේනවා ,:lol:

    මහලොකු ආර්ථික ඔස්තාර්ලා ලු මේ රටේ ඉන්නේ , ඒ උනාට තෙල් ප්‍රශ්නෙට විසදුමක් නැ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිවා අසාදරනයි , තෙල් මිල සුත්‍රයට අනුව තෙල් මිල අඩු වැඩි වෙනවා කියලනේ උගතුන් කියා ගත්තු අය කියන්නේ , ඉතින් තෙල් මිල වැඩි වෙන වාරයක් පාසා බස් ගාස්තුත් වැඩි කරනවානම් , තෙල් මිල අඩු වෙද්දී ත් බස් ගාස්තු අයෙත් අඩු කරන්න ඕනේ , මුන් එක කරන්නේ නැ නේ , අඩු උනොත් එක පෙන්නේ නැ වැඩි උනොත් එක පේනවා ,:lol:

    මහලොකු ආර්ථික ඔස්තාර්ලා ලු මේ රටේ ඉන්නේ , ඒ උනාට තෙල් ප්‍රශ්නෙට විසදුමක් නැ :lol:

    මෙහේ ඉතින් වැඩි වුනොත් වැඩි වුනා.අඩු කරන්න කියලා වර්ජන,උද්ඝෝෂණත් නෑ.:rofl: