සංස්කෘතිය ආගම නිසා ආපස්සට යනවා කියන මිත්‍යාව!!

topkollek

Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආපස්සට යනවනම් කමක් නෑ. වෙන පැත්තකට යන්නෙ. රජකාලෙවත් නොතිබ්බ දේවල් දැන් මේ ආගම්කාරයො ඇතිකරන්නෙ
     
    • Like
    Reactions: skylander

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකෙ අනෙක් පැත්තත් ඕනනම් කෙනෙකුට කිව්වැකි
    රටක් පරිහානියට යද්දි ආගම සම්ප්‍රදාය වගේ දේවල් ඕනාවට වඩා ලොකු කරගන්නවා

    උදාහරණයක් විදිහට දැන් ඇමරිකාව දිහා බලපන්
    ඊලඟ අවුරුදු පනහෙදි ඇමරිකාව කලින් වගේ ලෝක බලවතා වෙන්නෙ නැති බව ඕන කෙනෙකුට තේරෙනවනෙ
    බලපන් උන්ගෙ රටේ වුන්ගේ හැසිරීම
    දැණ් උන් පස්සට යන්නේ ආගම නිසාද නැත්නම් පස්සට ගිය නිසා ආගම ලොකු කරගත්තද
    ඔව් දෙපැත්තටම හරි :baffled: ඒ උනාට ඕව කරේ තියාගත්තම ආපස්සට යන පැත්තට බර වැඩියි කියලයි මමනං හිතන්නෙ

    ඇත්ත තමා අක්කේ. සාටකයක් උනත් හැමදාම කරේ දාන් ඉන්න හොඳ නෑ
    දැන් සාටක දාන්නේ නෑ ටයි එකනේ දාන්නෙ :P
    ------ Post added on Nov 9, 2021 at 8:32 PM
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ආගම තුලින් සංස්කෘතිය හැඩ ගැහෙනවා. ආගමින් හොද සහ අයහපත් දේවල් දෙකම වෙනවා.

    (1) ලැබෙන දෙයින් සන්තෝසෙන් ජීවත් වීම - මේක බොහෝ වැඩිහිටියන්, ආගමික නායකයින් කියන දෙයක්. මිනිස්සු මහන්සිවෙලා හම්බකරලා ජීවිතේ අපි ටර්ගට් එකක් කරා යන්නේ ඕනේ. මම දැකල තියෙනවා ගොඩක් උත්සහවන්ත පවුල් මොනවා නැතිවුනත් ඉක්මනට දියුණු වෙනවා. ඒ උත්සාහය කැපවීම නිසා. මේක දකින වැඩිහිටියන් කියනවා "මෙච්චර දගලන්නේ මොකටද? සාමාන්‍ය විදියට ජීවත්වුනම් මදි නැද්ද කියල" . මේවා ළමයින්ගේ ඔලුවලට ගිහාම ළමයි දියුණු වෙන්නේ නැහැ.

    (2) ලංකවේ ගොඩක් ආගමික නායකයින් එපා දේටයි ඕන දේටයි දෙකටම අත දමනවා. සිවිල් බලය අයුතු ලෙස දේශපාලනේට යොදා ගන්නවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සංස්කෘතිය ආගම නිසා රටක් ආපස්සරට යන්නෙ නෑ.. රටක් ආපස්සට යන්නෙ ඒ රටේ ඉදිරිය වෙනුවෙන් ගන්න තීරණ වලට සහ ව්‍යවස්තාවට ඍජුවම බලපෑම් කරන්න පුලුවන් මට්ටමකට ඒ රටේ මිනිස්සු ආගම සහ සංස්කෘතියට වහල් වී සිටීමයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    ngo කාරයන්ගෙන්, රැඩිකල් නිරාගමිකයන්ගෙන් වගේම ලිබරල්වාදීන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි සංස්කෘතිය ආගම නිසා රට ආපස්සට යනවා කියන එක හැබැයි මේක මිත්‍යාවක් මොවුන්ගේ ලොජික් එක අනුව එහෙනම් ඇමෙරිකාව චීනය ජපානය එංගලන්තය ඉතාලිය වගේ බොහෝ දියුණු රටවල් උනත් ආපස්සට යනවා මොකද ඔය හැම රටක්ම තමන්ගේ සංස්කෘතියට ආදරෙයි!!
    ලංකාව අද මෙහෙම තියෙන්නේ ඉංග්‍රීසින් නිසා ඔවුන් අපිව සොරකම් කරපු නිසා තව නිදහසින් පස්සේ ආපු දේශපාලකයෝ නිසා නැතුව අපේ සංස්කෘතිය වත් ආගම වත් නිසා නෙමේ
    ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!
    අපි දියුණු වෙන්න ඕනි හැබැයි අපේ සංස්කෘතියත් රැක ගෙන එතකොටයි අපිට වටිනාකමක් එන්නේ සංස්කෘතියක් නැති රටක් හරියට මුලක් නැති ගහක් වගේ

    අපි කව්රුත් දන්න චීනය උනත් ඔවුන්ගේ ඉතිහාසයට සංස්කෘතියට දර්ශනයට ගරු කරනවා අද චීනය දෙවෙනි ලෝක බලවතා වෙලා තියෙන්නේ ඔය බටහිර මගුල් කිසිවක් බදා නොගනයි!

    ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එල්ලෙන්න අත්තක් නැතිම උනහම බයික් පත්වෙන තැනට හොද උදාහරණයක් !
     
    • Like
    Reactions: senal neveyi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,703
    113
    රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බෙයියන්ගෙ පොට ගිහින් මොනවා කියනවද මන්ද මේව දැක්කොත් තෝව මෝරුන්ට කන්න දායි.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    I just provided facts. Interpreting it is up to you.

    yeah of course
    maybe this post is correct, maybe not

    It's just my mind can't ignore it. 😅😅
    You are confusing effect with the cause that's it.
    It is not that atheism leads to economic development.
    It is actually economic development that leads to distrust of institutional religion.
    That is the pattern repeated throughout human history.
    And when things turn sour people again search for meaning in life and turn to religion.
     
    • Like
    Reactions: spikyfox_LOL

    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    You are confusing effect with the cause that's it.
    It is not that atheism leads to economic development.
    It is actually economic development that leads to distrust of institutional religion.
    That is the pattern repeated throughout human history.
    And when things turn sour people again search for meaning in life and turn to religion.
    yeah I get it now. I was just seeing it the other way around.
    Thanks for clearing that up man. :) :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,502
    113
    එකමත් එක රටක
    ආගම් මනුෂ්‍ය නිදහස සීමා කරනවා.
    The countries with the smallest erect penis length are:
    • Cambodia - 10.04 cm (3.95 inches)
    • Burma - 10.70 cm (4.21 inches)
    • Taiwan - 10.78 cm (4.24 inches)
    • Philippines - 10.85 cm (4.27 inches)
    • Sri Lanka - 10.89 cm (4.29 inches)
    • Hong Kong - 11.19 cm (4.41 inches)
    • Bangladesh - 11.20 cm (4.41 inches)
    • Thailand - 11.45 cm (4.51 inches)
    • Vietnam - 11.47 cm (4.52 inches)
    • Malaysia - 11.49 cm (4.52 inches)

      ඒකෙ ප්‍රතිපලයක්ද මේ ? :unsure:
     
    • Wow
    Reactions: LazyLizard

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ngo කාරයන්ගෙන්, රැඩිකල් නිරාගමිකයන්ගෙන් වගේම ලිබරල්වාදීන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි සංස්කෘතිය ආගම නිසා රට ආපස්සට යනවා කියන එක හැබැයි මේක මිත්‍යාවක් මොවුන්ගේ ලොජික් එක අනුව එහෙනම් ඇමෙරිකාව චීනය ජපානය එංගලන්තය ඉතාලිය වගේ බොහෝ දියුණු රටවල් උනත් ආපස්සට යනවා මොකද ඔය හැම රටක්ම තමන්ගේ සංස්කෘතියට ආදරෙයි!!
    ලංකාව අද මෙහෙම තියෙන්නේ ඉංග්‍රීසින් නිසා ඔවුන් අපිව සොරකම් කරපු නිසා තව නිදහසින් පස්සේ ආපු දේශපාලකයෝ නිසා නැතුව අපේ සංස්කෘතිය වත් ආගම වත් නිසා නෙමේ
    ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!
    අපි දියුණු වෙන්න ඕනි හැබැයි අපේ සංස්කෘතියත් රැක ගෙන එතකොටයි අපිට වටිනාකමක් එන්නේ සංස්කෘතියක් නැති රටක් හරියට මුලක් නැති ගහක් වගේ

    අපි කව්රුත් දන්න චීනය උනත් ඔවුන්ගේ ඉතිහාසයට සංස්කෘතියට දර්ශනයට ගරු කරනවා අද චීනය දෙවෙනි ලෝක බලවතා වෙලා තියෙන්නේ ඔය බටහිර මගුල් කිසිවක් බදා නොගනයි!

    ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මහත්තයෝ චීනය දියුණු වුනේ බටහිර තාක්ෂනය සහ බටහිර විද්‍යාව යොදවලා බව අද පොඩි ළමයා පවා දන්නවා
    එහෙම නැතිව පාරම්පරික චීන තාක්ෂණික දැනුම යොදවලා නෙවි
    බටහිර රටවල විශ්ව විද්‍යාල සහ පර්යේෂණාගාර ව්‍යාපෘති කරන චීන පස්චාත් උපාධි ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඒවායින් තාක්ෂණික නව දැනුම හොරකම් කරලා ,කොපි කරලා චීනය තුල එම නිෂ්පාදන කල බව අද ඔප්පුවෙලා තියෙනවා
    අද චීනය දෙවෙනි ලෝක බලවතා වෙලා තියෙන්නේ ඔය බටහිර මගුල් බදා ගත්තු නිසයි.
    පාරම්පරික විදිහට හිටියා නම් අද චීන අනාතයි
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!

    ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    US walath gay marriage legalize karanawata wirudda wune Church walin thamai, eka nisa liberal aya western religious traditions badaagannawa kiyana kathawa waradiyi. Gay rights kiyanne western ratawal walath religion/culture walata wirudda deyak.

    Developed world eketh 1960-80 kaale "Sexual Revolution" kiyala deyak athiwuna, eken godak e ratawal wala thibuna religious tradition walin minissu aath wuna eka thamai wune https://en.wikipedia.org/wiki/Sexual_revolution

    US wage ratawal walin "backwards mindset", "stone age thinking" kiyana label eka gahanawa godakma religious ratawal walata, wisheshayenma religion eka samanya wada walata baadawak wenawa nam.

    Islamist extremist ratawal (afghanistan wage) gaanu ayata igenaganna, jobs karanna denne naha, eka unge tradition eka. Ithin eka nisa unge population eken bagayak withara economy ekata contribute karanne naha, economic growth ekak naha (oil thiyena ratawal arenna). Eth unge religion/tradition walata anuwa bohoma ihala thanaka innawa.

    Religious wenna kamathi ayata ehema innai, liberal ayata thamange freedom eka enjoy karannai 2ma puluwan wenna one kiyana eka thamai western countries wala idea eka. ( Perahare ali geniyana eka mekata kelinma adala deyak neme :lol: )
     
    • Like
    Reactions: speedmalli