සංස්කෘතිය විනාශයි 
.
.
.
.
.
.
බලපං social network එකක ප්‍රසිද්ධ වෙන්න කරන දේවල්
supermarket වල තියෙන අයිස්ක්‍රීම් ලෙවකාල ආයෙ දානව
mouth wash වලිං කට හෝදල ආයෙ ඒකටම දාල වහල තියනව 
මුන්ගෙ ancestors ල අනික් රටවල් වල මිනිස්සු මරල මංකොල්ල කාල උන්ගෙ රට සංස්කෘතියයි ගෙඩනැඟුව.
දැන් උන්ගෙ අලුත් පරම්පරාව ඒ සංස්කෘතිය විනාශ කරගෙන යනව