සංස්කෘතිය විනාශයි :(

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සංස්කෘතිය විනාශයි :(

    .
    .
    .
    .
    .
    .
    බලපං social network එකක ප්‍රසිද්ධ වෙන්න කරන දේවල් :( supermarket වල තියෙන අයිස්ක්‍රීම් ලෙවකාල ආයෙ දානව :( mouth wash වලිං කට හෝදල ආයෙ ඒකටම දාල වහල තියනව :sorry:

    මුන්ගෙ ancestors ල අනික් රටවල් වල මිනිස්සු මරල මංකොල්ල කාල උන්ගෙ රට සංස්කෘතියයි ගෙඩනැඟුව.
    දැන් උන්ගෙ අලුත් පරම්පරාව ඒ සංස්කෘතිය විනාශ කරගෙන යනව :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Bath water sell karana scene ekada :lol:

    ඒ එකක් විතරයි :sorry: මුන් තව ටික දවසකිං ගූත් විකුණයි කුප්පි වලට දාල :sorry: අර මී කූඩුව මතක් වෙනව :(
    තව බලපං අම්ම කෙනෙක් තමන්ගෙ ලමයව කොල්ලෙක් කෙල්ලෙක් වගේ අන්දල gay club
    එකක නටන්න යවනව :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,184
    113
    Gotham City

    .
    .
    .
    .
    .
    .
    බලපං social network එකක ප්‍රසිද්ධ වෙන්න කරන දේවල් :( supermarket වල තියෙන අයිස්ක්‍රීම් ලෙවකාල ආයෙ දානව :( mouth wash වලිං කට හෝදල ආයෙ ඒකටම දාල වහල තියනව :sorry:

    මුන්ගෙ ancestors ල අනික් රටවල් වල මිනිස්සු මරල මංකොල්ල කාල උන්ගෙ රට සංස්කෘතියයි ගෙඩනැඟුව.
    දැන් උන්ගෙ අලුත් පරම්පරාව ඒ සංස්කෘතිය විනාශ කරගෙන යනව :sorry:
    end of western civilization
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඒ එකක් විතරයි :sorry: මුන් තව ටික දවසකිං ගූත් විකුණයි කුප්පි වලට දාල :sorry: අර මී කූඩුව මතක් වෙනව :(
    තව බලපං අම්ම කෙනෙක් තමන්ගෙ ලමයව කොල්ලෙක් කෙල්ලෙක් වගේ අන්දල gay club
    එකක නටන්න යවනව :sorry:

    Drag queen කියලා නේද කියන්නේ? ඕකෙ video එකක් මන් දැක්කා. ඒක documentary එකක් TV channel එකකින් හදපු. උන් එක හොඳයි කියලා කියන්නේ. මිනිස්සු නම් ගොඩක් බැනල තිබ්බ. පොඩි උන් ව කෙල්ලන්ට අන්දලා club වල නටවන එක අනේ මන්දා. තව ටික කාලෙකින් මුන් pedo case උත් normal කියයි.

    මහ මොන්ගල් රටවල්. මිනිසුන්ට නිදහස වැඩි වෙලා ප්‍රශ්න අඩු වුණාම අලුත් ප්‍රශ්න හදා ගන්න කියනවා නේ. මුන් ගෙ රටවලුත් ඔහොම ගිහින් නැති වෙලාම යයි.
     
    නම නං දන්නෑ බං ඔය රෙද්දවල් ගැන හොයන්න යන්නෑ දන්නැති තරමට හිත නිදහස්. මුගෙ liberal values විවේචනය කරන ඒව බලද්දි ඕව දකිනව :sorry:
    දන්න විදිහට දැනටමත් pedo සීන් legalize කරන්න movement එකක් පටං අරංද කොහෙද තියෙන්නෙ :sorry: අපේ උනුත් සුද්දො බෙට්ටක් හරි දානකංනෙ බලං ඉන්නෙ වටවෙලා වඳින්න. තව ටික කාලෙකිං ඕව මෙහෙටත් බෝ වෙනව :( ලමයි gay club වල නටවන්න යවන්නැති උන්ට බනියි වික්ටෝරියානු යුගේ ගෝත්‍රිකයො කිසි open minded බවක් නෑ කියල :sorry: ඕක තමා මෙහෙ වෙන්නෙ. අන්තිමට මුස්ලිම් බුවා කියන එක බලපං. ඌ කියන කතාවෙ පොඩි ඇත්තකුත් තියෙනව :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ එකක් විතරයි :sorry: මුන් තව ටික දවසකිං ගූත් විකුණයි කුප්පි වලට දාල :sorry: අර මී කූඩුව මතක් වෙනව :(
    තව බලපං අම්ම කෙනෙක් තමන්ගෙ ලමයව කොල්ලෙක් කෙල්ලෙක් වගේ අන්දල gay club
    එකක නටන්න යවනව :sorry:

    ගූ කන හරක් තමයි මුන්...උන්ගේ ආණ්ඩු උන්ටම කෙලිනවා..හැබැයි උන්ට ගානක් වත් නෑ.
     
    • Like
    Reactions: Pessimist

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දුක්කෙ ලොකෙ පථිට්ටිතො
    ඔව් ගැන හොයද්දි ඉන්ටර් පීස් නෑතිවෙනව
    ඔව ගැන හොයන්නෙ නැතිව ඉදපන් එතකොට කිසි ප්‍රශ්නයක් නැ