සංස්ථා සිමෙන්ති අවුල්ද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සංස්ථා සිමෙන්ති අවුල්ද ?

    ඇත්ත ද මේ සමහරු සංස්ථා සිමෙන්ති අවුල් කියන කතාව ?
     
    • Like
    Reactions: smnadundk

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    SLS 107 Tokyo Super walata thiyanawa ne,ayi Sansatha honda natthe Alu hunu case eka nisada


    Eke hunugal gathiya wadilu. Math hariyata danne na. Mage Engineer recommend kare Concrete walata SLS 107 Cement ekak. Tokyo walin thamai godak durata okkoma wada kare man.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Machn, normally use karanne hema wedakatama SLS 107 Cement eka.
    Holcim, Tokyo super eken eeta amatharawa SLS 1253 kiyala thava product ekak karanava. Evvata kiyanne Portland Limestone Cement kiyala. Evva standard vidiyata hadanne raw Limestone yamkisi percentage ekak mix karala.
    Insee Sansta Cement kiyanne SLS 1253 kiyana Cement eka. Unge SLS 107 products thiyenava. Evvage names thiyenne INSEE Mahaweli Marine and INSEE Rapid Flow kiyala. Mahaweli Marine nam hardware wala thiyenava. Rapid flow nam mama dekala ne ganna thiyenava. Rapid flow thamai hodama Cement eka thiyenne. Bulk nam ganna puluwan mama danna vidiyata.
    E e Cement jaathi use karanna hoda structures thiyenava. Mata mathaka vidiyata Water Retaining structures walata SLS 1253 use karanna epaa kiyanava.
    Nathnam normally avulak ne. Sansta Cement eka hai wenna welaa yanavalu. E hinda bass la kaparaaru walata kemathi lu.
    Umbata avul wage nam, hoda brand ekakin SLS 107 thiyena ekak ganin :)
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Ade, math ahala thiyenawa sanstha aul kiyala, limestone wedi lu eke. Tokyo super cement eka super lu. ara celenco cement ekath hodai lu. SLS 107 thiyena oni ekak hodai.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බිත්ති බඳින්න , කපරාරුවට හොඳයි.කොන්ක්‍රීට් වලට හොඳ නැහැ.අපි නම් ස්ලැබ් ඵකට දැම්මේ ටෝකියෝ සුපර්.ඒක තමා ස්ලැබ් වලට සුපිරිම.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Subscribed.
    අපේ නම් බාස්ලා තාත්තට කියලා කණු වලට දාලා තියෙන්නේ සංස්ථා සිමෙන්ති බන්. අවුකක් යයිද මන්දා ඉස්සරහට. ස්ලැබ් එක නම් වෙන එකකින් කරන්නේ. කණු 19ක් තියෙනවා. :/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Subscribed.
    අපේ නම් බාස්ලා තාත්තට කියලා කණු වලට දාලා තියෙන්නේ සංස්ථා සිමෙන්ති බන්. අවුකක් යයිද මන්දා ඉස්සරහට. ස්ලැබ් එක නම් වෙන එකකින් කරන්නේ. කණු 19ක් තියෙනවා. :/

    කණු වලට අවුලක් නැහැ..:yes:සැලැබ් ඵකට ටෝකියෝ සුපර් දාන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සන්කෙන් එකෙන් G25 දාන්න ඉන්නේ මචන්. එතකොට අපි සිමෙන්ති වර්ගේ කියන්නත් ඕනාද..?

    උබට පයිත්තියන්ද.කොටේශන් එකක් අරන් බලපන්.සයිට් එකේ අනලා දාපන් බන්.
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Tokyo super hari wena sls 107 thiyena ona cement ekak dapan. Sanstha concret wada walata ganda epa. Base mara try ekak dei sanstha walin okkoma karanda. Mage contract karapu basa mara try ekak dunna sanstha walin karanda. Mama dunnema nae. Un mara kamathi sanstha walata eken wada lasi nisa. Bassata yataunoth iwarai.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    boru manasgatha.
    portland cement ekak.
    bammata kapararuwata kiyala hunu mishritha sanstha cement eka concrete walata ganna one neane.

    honda cement ekak sanstha.
    ultratec, tokyo