hodama cement ekak machn. baya nathuwa ganin. anika local product ekak.
hodama cement ekak machn. baya nathuwa ganin. anika local product ekak.
hodama cement ekak machn. baya nathuwa ganin. anika local product ekak.
කොන්ක්‍රීට් වැඩවලට සංස්ථා සිමෙන්ති ගන්න එපා කියල කියන්නෙ මොකද කියල කවුරු හරි දන්නවද?
![]()
Meka balapan. This explains the scientific reasons you were looking for.
http://dl.lib.mrt.ac.lk/bitstream/handle/123/2057/Post-text.pdf?sequence=8
පිස්සුද බන් ලෝකල් නෙමේ thiland
No.. This is not good for concrete.
I just need to know why in scientific terms
Pissuda bun. concrete walata bond eka enna nam SLS 107 thiyena simenthi ekak dapan. Concrete danawanam hondai Tokyo Super eka. Biththi bandinna wage ewata nam Sanstha hondai. Sanstha eka issara Holcim kare. Dan Insee karanne. Sanstha eken gahana SLS 107 ekak thiyenawa. Man hithanne eka enne Mahawali Marine kiyala.
machn, kavuda oya boru kiyanne? SLS 107, SLS 1253, SLS 1247 wage eka eka cement types thiyenava.කොන්ක්‍රීට් වැඩවලට සංස්ථා සිමෙන්ති ගන්න එපා කියල කියන්නෙ මොකද කියල කවුරු හරි දන්නවද?
![]()

Nikan OPC walin concrete hadana vidiyatama PLC walin haduwoth avul yanna puluwan thamai.මම අපේ බාස්ගෙන් ඇහැව්වා. සැහෙන්න අත්දැකීම් තියෙන පරණ බාස් කෙනෙක්. එයා කියන විදියට සංස්ථා සිමෙන්ති හයි වෙන්න කල් යනවලු. ඒ නිසා ස්ලැබ් වගේ එව්වා දාද්දි ඒවායේ ඉරි තැලීම් එන්න පුළුවන් ලු.
ඒ වගේම මේ සංස්ථා සිමෙන්ති හයි වෙන්න කල් යන නිසා ටයිල් ඇල්ලීම වගේ වැඩ වලදී මේක තමයි ඉතාම හොද සිමෙන්ති වර්ගය කීවා. මොකද ටයිල් අල්ලද්දී ටයිල් කැට අතුරලා, ආයේ ගලවලා බැලන්ස් කර කර හයි කරන්නේ. ඒ වැඩේ කරන විදිය දැකලා තිබ්බා නං පැහැදිලි වෙයි.
කොහොමහරි මම සංස්ථා සිමෙන්ති දාලා හදපු මගේ ස්ලැබ් එකත් බලද්දී බීම් එකක චුටි ක්‍රැක් එකක් ඇවිත් තියෙනවා දැක්කා.
