සංසාරබිය ඇතිකර ගන්න

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සංසාරබිය ඇතිකර ගන්න +16

    සංවේදී අය බැලීමෙන් වලකින්න

    සහෝලා මේ වෙනකොට වෙසක් කුඩු හදලා බකට් එල්ලලා බල්බ් වැල් එල්ලගෙන වගේම සමහරු දන්සැල් එහෙමත් සංවිධානය කරලා ඇති වෙසක් මංගල්‍යට වෙනුවෙන්.නමුත් මේ වෙසක් මාසේ අපි බුදු හමුදුරුවොන්ට දක්වන උපරිම ගෞරවය දෙන්න ඕනේ ආමිස පුජා වලට වඩා ප්‍රතිපත්ති පුජාව තුලින් .ඉතින් අර කලින් කියපු දේවල් වැරදියි කියල නෙමෙයි මේ කිව්වේ ..එත් අපි එතනින් තව අඩියක් ඉස්සරහට එන්න ඕනේ කියල..එකට කමටහනක් වෙයි කියල හිතනවා මේ මේ පොස්ට් එක .. :yes: පින්වත් මිත්‍රයනි අග්ගඥ සූත්‍රයට අනූව මාගේ ශාස්තෘ සම්මා සම්බුදු තුන්ලෝකාග්‍ර ලොවුතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රස පොලවෙන් රසතෘෂ්ණාව පටන්ගත් මිනිසාගේ රසතෘෂ්ණාවට තිබෙන අසීමිත නිමානොවන ආශාව නිසා නුදුරැ දිනකදී මිනිසා විසින් මිනිසාවම මරාගෙන කන දවසක් උදාවන බව. :no::no:
    ඒ අපුල දවස දැන් එළඹ තිබෙන මේ මොහොතේ සංසාරබිය ඇතිකර ගන්න.​

    11205093_1596492643969246_6515035789507639154_n.jpg

    11200628_1596492687302575_8448644552584064399_n.jpg

    11180094_1596491693969341_671968519_n.jpg

    11178402_1596491743969336_1883765013_n.jpg

    11193396_1596492853969225_3385155074976622515_n.jpg

    10423810_1596492880635889_3611017030544916712_n.jpg

    11049668_1596492957302548_7436723942140976751_n.jpg

    ඔයාල හැමෝටම තෙරුවන්සරණයි

    බුම්ප් එකක් comment එකක් ගෙන යන එකත් තව කෙනෙකුට ධර්ම දානය පිණිස හේතු වෙයි ..
    :yes::yes:

    රාගය නම් ගින්න
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අම්ම ගහයි..ඒ බන් මුන් මේ මොනාද කරන්නේ.කොහේ එවුන්ද බන්.මුන්ට මානසික රෝගයක්වත්ද :angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්ම ගහයි..ඒ බන් මුන් මේ මොනාද කරන්නේ.කොහේ එවුන්ද බන්.මුන්ට මානසික රෝගයක්වත්ද :angry:

    මගේ මතකේ හැටියට මෙයාල චීන ජාතිකයෝ .මේ ගොල්ලෝ විස්වාස කරනවා කුඩා නොමේරු දරුවන්ගේ මොලය අනුභව කිරීමෙන් බුද්ධිය වැඩෙනවා කියල ..එකත් එක හේතුවක් පමණයි සහෝ .. ලෝකය ඔහොම තමා .. එකයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ මම ඇසි පිය හෙලන මොහොතක් තුළවත් මේ ලෝකය වර්ණනා කරන්නේ නෑ කියල .උන් වහන්සේ මේවා දැක්ක මීට අවුරුදු 2600 කට කලින් . ඒ නිසා මේවා දැකල මේ සංසාරෙන් ගැලවෙන එකමයි හොද

    tumblr_kw5t9f5dpl1qadd5so1_500.png
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    මචං මේක remove කරපන් ආගමක් සම්බන්ද කරගෙන මේවගේ thread දාන්න එපා, මිනිහෙක් තව මිනිහෙක්ව කනවා කියල හිතද්දීත් මහ අමුතු හැගීමක් එන්නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං මේක remove කරපන් ආගමක් සම්බන්ද කරගෙන මේවගේ thread දාන්න එපා, මිනිහෙක් තව මිනිහෙක්ව කනවා කියල හිතද්දීත් මහ අමුතු හැගීමක් එන්නේ

    ඉතින් මේක තමයි ඇත්ත සහෝ ..අපි නොපිළිගත්තත් පිළිගත්තත් මේ දේවල් ලෝකේ සිද්ද වෙනවා ..අපිට මේවා නවත්තන්න බෑ .අපි ගැලවෙන එකයි තියන එකම විසදුම .. ඒ ගැලවීම පිළිබද දේශනා කලේ අපේ අමා මෑණි බුදුරජාණන්වහන්සේ .කල්‍යාණ මිත්‍රයෙක් විදිහට මම මේ දේ පිළිබද ඔයාලව දැනුවත් කරේ ඔයාලගෙත් මගෙත් හොදට .ඉතින් මොකක්ද මේකේ තියන වැරැද්ද ?
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    සහොදරයා මේකද තමුන් දන්න බුද්ධාගම??

    මේ පින්තූර හැදුවේ කවුද, මොකටද හැදුවේ කියන එක අන්තර්ජාලයේ බොහෝ කාලයකට කලින් පලවුනා. මේව ඔක්කොම බොරු. මේ තායිවාන් ජාතිකයෙක් චීනයත් එක්ක තියෙන් තරහට කරපු දෙයක් බව නොදන්න මෝඩයෙක් නෑ.

    දැන් තමුන්නාන්සේ කියනවානේ මිනිහා මිනිහා මරං කනවා කියල බුද්ධ දේශනාවේ තිබ්බා කියල. කරුනාකරල ඒක කෝට් කරල මොන සුත්‍රේද ඕක තිබ්බෙ කියල දානවද?

    මේවගේ ගොං පාට් දැම්මම වෙන්නෙ බෞද්ධයන් ගැන තියෙන ගරුත්වය, බුද්ධාගම ගැන තියෙන ගරුත්වයත් අඩුවෙන එකයි. අර ගප්පියෙක් කියල එකෙක් අල්ලං බොරුවට නටට්න්නෙත් ඇත්තටම බුද්ධාගමේ හරය මොකද්ද කියල දන්නේ නැති විහිලු කාරයෝ තමයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජිංතක ජිල්ලබකිට;18457175 said:
    සහොදරයා මේකද තමුන් දන්න බුද්ධාගම??

    මොකද්ද වැරැද්ද මේ පොස්ට් එකෙ?

    ජිංතක ජිල්ලබකිට;18457175 said:
    මේ පින්තූර හැදුවේ කවුද, මොකටද හැදුවේ කියන එක අන්තර්ජාලයේ බොහෝ කාලයකට කලින් පලවුනා. මේව ඔක්කොම බොරු. මේ තායිවාන් ජාතිකයෙක් චීනයත් එක්ක තියෙන් තරහට කරපු දෙයක් බව නොදන්න මෝඩයෙක් නෑ.

    මේක බොරුද ඇත්තද කියලා හොයන එක නෙවේ නෙ thread එකෙ අරමුන?
    බොරු වුනත් ඇත්ත වුනත් කියලා තියෙන්නෙ සන්සාර බිය ඇති කර ගන්න කියලානෙ?
    ඒකට ඕක බොරු වුනත් ඇත්ත වුනත් ඇති පලේ මොකද්ද?

    ජිංතක ජිල්ලබකිට;18457175 said:
    මේවගේ ගොං පාට් දැම්මම වෙන්නෙ බෞද්ධයන් ගැන තියෙන ගරුත්වය, බුද්ධාගම ගැන තියෙන ගරුත්වයත් අඩුවෙන එකයි. අර ගප්පියෙක් කියල එකෙක් අල්ලං බොරුවට නටට්න්නෙත් ඇත්තටම බුද්ධාගමේ හරය මොකද්ද කියල දන්නේ නැති විහිලු කාරයෝ තමයි.

    මේ thread කියලා තියන පනිවිඩය වැරදි නං, තමුන් කියමුකො බලන්න බුදු දහමේ හරය මොකද්ද කියලා? :rolleyes:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මොකද්ද වැරැද්ද මේ පොස්ට් එකෙ?

    මේක බොරුද ඇත්තද කියලා හොයන එක නෙවේ නෙ thread එකෙ අරමුන?
    බොරු වුනත් ඇත්ත වුනත් කියලා තියෙන්නෙ සන්සාර බිය ඇති කර ගන්න කියලානෙ?
    ඒකට ඕක බොරු වුනත් ඇත්ත වුනත් ඇති පලේ මොකද්ද?

    මේ thread කියලා තියන පනිවිඩය වැරදි නං, තමුන් කියමුකො බලන්න බුදු දහමේ හරය මොකද්ද කියලා? :rolleyes:

    තමුන්නාංසෙගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැති වුනාට මේ මිනිහා කියනව බුද්ධ දේශනාවේ තිබුනලු "මිනිහා විසින් මිනිහා මරං කනව කියලා රස තෘෂ්ණාව නිසා". මේක ඔප්පු කරන්න ගේන සාධකය අමු පට්ට බේගලයක්. බුද්ධ දේශනාවෙ අතිබුනයි කියන එක ඔප්පු කරන්න දඟලන්නෙත් බොරුවක් තොරොම්බල් කර කර. ඒක උඹේ ටිකිරි මොලේට ආතල් එකක් ගෙනාවට, මේව ගැන යමක් කමක් දන්න එවුන් හිතන්නේ "අන්න බලපල්ල අර බෞද්ධයෝ කියන එවුන්ගේ මැටි කම, ඒ ධර්මයත් ඔහොම වෙන්න ඇති" කියල තමයි. උඹ බුදු දහමේ නියම හරය දන්නේ නැති නම් මෙතනට ගිහින් ඉගෙන ගනින්.
    :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජිංතක ජිල්ලබකිට;18457562 said:

    බුද්ද දෙශනාවෙ එහෙම එකක් තියනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මේ මිනිහා කියන්න උත්සහ කරන්නෙ "සංසාර බිය ඇති කර ගන්න" කියන පනිවිඩේ මට තෙරෙනව මට සිංහල තෙරෙන නිසා.

    රස තෘශ්නාවට මිනි මස් කාපු මිනිස්සු ලොකේ ඉන්නවා කියලා තාමදන්නෙ නැද්ද? එඩි අමින් මෛත්‍රි භාවනාවට කමටහනක් විදිහටද මිනි මස් කෑවෙ? ලෝකෙ ත්‍රස්තවාදියො කොච්චර ඉන්නවද, මැර කල්ලි වල එවුන් කොච්චර ඉන්නවද ආතල් එකට මිනිමස් කන?
    ඇයි දන්නෙ නෑද්ද ලන්කාවෙ හොටලයක් තිබ්බා "ජනරංජන" ද මොකද්ද කියලා මිනිමස් උයලා දිපු?

    උඹ මේ ලොකේ ඉඳන් ද කතා කරන්නෙ?

    රස තෘශ්නාවට මේ ලොකේ මිනිස්සු මිනිමස් කාලා නෑ? :lol:

    සින්හල තෙරෙනවා ඇති කියලා හිතනවා.

    මම බුදු දහමේ හරය මොකද්ද කියලා ඇහුවෙ ලින්ක් එකේ ලිපි ලියපු මනුස්සයගෙන් නෙවේ ඔහේගෙන්! ඒ ලිපි ලියපු කෙනා නෙවෙ නෙ මේ පොස්ට් එකට හිනා වෙලා තියෙන්නෙ ඔහේ! links ඔනේ නං මාත් දාන්නං ඇති වෙන්ට. මේ එලකිරියෙත් කොච්චර threads වැටිලා තියනවද. ඔහේගෙ ප්‍රබුද්ද මහප්‍රාණ බුද්දියෙන් කියමුකො බලන්න "සසාර බිය ඇතිකරගෙන, මේ අනන්ත දුක් සහිත සංසාරෙන් එතෙර වෙලා නිර්වානය සාක්ශාත් කරන" එක නෙවේ නං බුදු දහමේ මුලික හරය මොකද්ද කියලා කියමුකො බලන්න ඔහේගේ බුද්දියේ පරිමාව බලා ගන්නත් එක්ක!

    ටෙන් තවුසන් ටොක්ස් තිබ්බට සරල ප්‍රශ්නයක සිංහල තෙරෙන්නෙත් නෑ ප්‍රශ්නෙට උත්තරේ දිගන්නත් බෑ නෙද? :lol:

    ඇයි links හොයන්න කරදර වෙන්නෙ? බුදු දහමේ මුලික හරය තමන්ගේ මොලේ ගොනු කරගෙන නං තියෙන්නෙ ඇයි links හොයන්න නටන්නෙ? :lol:

    thread එක දාපු අරමුන වත් තෙරෙන්නෙ නැතිව නැට්ටක් පාග ගෙන නැටිමක් ඇරෙන්න වෙන දෙයක් නං මට ඔහේගෙ පොස්ට් එකෙන් පේන්නෙ නෑ! :rofl: :rofl:

    ඔය රතුපාට කෑල්ලෙ කියන්නෙ.. ඔහේ සැහෙන්න යමක් දන්නවා නේ? ඉතින් ඇයි links හොයාගෙන තටමන්නෙ? :lol:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    බුද්ද දෙශනාවෙ එහෙම එකක් තියනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මේ මිනිහා කියන්න උත්සහ කරන්නෙ "සංසාර බිය ඇති කර ගන්න" කියන පනිවිඩේ මට තෙරෙනව මට සිංහල තෙරෙන නිසා.

    සසර බිය ඇති කරගන්න මිනිහෙක් මිනිස් කලල අනුභව කරන පින්තුර දාන්නම ඕනෙද? හෙහ් හෙහ්..බුද්ධ දේශනාවෙ තියෙනවද නැද්ද කියලවත් නොදන්න විකාරෙකටද උඹ කඩේ යන්නේ?:D

    රස තෘශ්නාවට මිනි මස් කාපු මිනිස්සු ලොකේ ඉන්නවා කියලා තාමදන්නෙ නැද්ද? එඩි අමින් මෛත්‍රි භාවනාවට කමටහනක් විදිහටද මිනි මස් කෑවෙ? ලෝකෙ ත්‍රස්තවාදියො කොච්චර ඉන්නවද, මැර කල්ලි වල එවුන් කොච්චර ඉන්නවද ආතල් එකට මිනිමස් කන?
    ඇයි දන්නෙ නෑද්ද ලන්කාවෙ හොටලයක් තිබ්බා "ජනරංජන" ද මොකද්ද කියලා මිනිමස් උයලා දිපු?
    ඇත්තද මචං උඹලගෙ ම හෝටලයක්ද?:lol:

    රස තෘශ්නාවට කෑවද, ද්වේශය නිසා කෑවද, කාමය මුල්කරගෙන කෑවද කියල කවුද දන්නේ? උඹ අහල බැලුවද?, උඹලගේ හෝටලේ උයල දීපුව නම් මුදල් තන්හාව නිසා මිනිස්සු මුලා කරල දීපුව නේද? කැමත්තෙන් ඉල්ලං කාපු උනුත් ඉන්නවද ?? :lol:

    උඹ මේ ලොකේ ඉඳන් ද කතා කරන්නෙ?

    රස තෘශ්නාවට මේ ලොකේ මිනිස්සු මිනිමස් කාලා නෑ? :lol:

    සින්හල තෙරෙනවා ඇති කියලා හිතනවා.

    හෙහ් හෙහ්, මම නම් ඉන්නෙ මේ ලෝකේ, සම-හරක් දන්නේ නෑ උං තුන් ලෝකෙටම හොඳම ජෝකර්ලා බව. හෙහ් හෙහ්..

    මම බුදු දහමේ හරය මොකද්ද කියලා ඇහුවෙ ලින්ක් එකේ ලිපි ලියපු මනුස්සයගෙන් නෙවේ ඔහේගෙන්! ඒ ලිපි ලියපු කෙනා නෙවෙ නෙ මේ පොස්ට් එකට හිනා වෙලා තියෙන්නෙ ඔහේ! links ඔනේ නං මාත් දාන්නං ඇති වෙන්ට. මේ එලකිරියෙත් කොච්චර threads වැටිලා තියනවද. ඔහේගෙ ප්‍රබුද්ද මහප්‍රාණ බුද්දියෙන් කියමුකො බලන්න "සසාර බිය ඇතිකරගෙන, මේ අනන්ත දුක් සහිත සංසාරෙන් එතෙර වෙලා නිර්වානය සාක්ශාත් කරන" එක නෙවේ නං බුදු දහමේ මුලික හරය මොකද්ද කියලා කියමුකො බලන්න ඔහේගේ බුද්දියේ පරිමාව බලා ගන්නත් එක්ක!

    ටෙන් තවුසන් ටොක්ස් තිබ්බට සරල ප්‍රශ්නයක සිංහල තෙරෙන්නෙත් නෑ ප්‍රශ්නෙට උත්තරේ දිගන්නත් බෑ නෙද? :lol:

    ඇයි links හොයන්න කරදර වෙන්නෙ? බුදු දහමේ මුලික හරය තමන්ගේ මොලේ ගොනු කරගෙන නං තියෙන්නෙ ඇයි links හොයන්න නටන්නෙ? :lol:

    thread එක දාපු අරමුන වත් තෙරෙන්නෙ නැතිව නැට්ටක් පාග ගෙන නැටිමක් ඇරෙන්න වෙන දෙයක් නං මට ඔහේගෙ පොස්ට් එකෙන් පේන්නෙ නෑ! :rofl: :rofl:

    ඔය රතුපාට කෑල්ලෙ කියන්නෙ.. ඔහේ සැහෙන්න යමක් දන්නවා නේ? ඉතින් ඇයි links හොයාගෙන තටමන්නෙ? :lol:

    ලින්ක් එක දැම්මෙ හුදී ජන පහන් සංවේගයෙන්, උඹ වැටිලා ඉන්න වලෙං ගොඩ ගන්න හිතාගෙන. උඹේ බුද්ධියේ දිග පලල නම් හොඳටෝම පැහැදිලියි..හෙහ් හෙහ්.:lol::lol:

    අනේ වඳින්නං උඹ නං ලිංක් දාන්ඩ එපා, වෙන මොකුත් නෙවෙයි ඔය psycho-sexual disorders හෙවත් මනෝ-ලිංගික ව්‍යාධිවලින් පෙලෙන එවුන් රස කර කර තලු මර මර බලන පින්තූර ඕනෑ තරං ඇති නෙව..හෙහ් හෙහ්.:lol:

    උඹ බුදු දහමේ හරය ගැන මෙලෝ හාංකවිසියක් දන්නේ නෑ කියල මට පේනවා. ඒ වගේම බුදු දහමේ හරය උඹ නොදන්නා බව නොදන්න නිසා, සූටි විහිලු කාරයෙක් ගේ තත්වයට පත්ව ඇතිබවත්, උඹට නොපෙනුන්නත් මට පෙනෙනෙනවා.:rofl:

    ඒ නිසා උඹ ගැන කරුණාවෙන් බුදු දහමේ හරය දාන්නම්. කොලයක් අරන් ලියා ගනින්..හෙහ් හෙහ්.

    බුදු දහමේ හරය නම් දුක්ඛ, අනිත්‍ය සහ අනාත්ම යන ත්‍රිලක්ෂනය අවබෝද කරගැනීමයි.

    උඹට පින් ( එව්වා නං හුඟක් ඕනේ වෙයි උඹට හෙහ් හෙහ්.. :lol::lol:)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජිංතක ජිල්ලබකිට;18464874 said:
    සසර බිය ඇති කරගන්න මිනිහෙක් මිනිස් කලල අනුභව කරන පින්තුර දාන්නම ඕනෙද? හෙහ් හෙහ්..බුද්ධ දේශනාවෙ තියෙනවද නැද්ද කියලවත් නොදන්න විකාරෙකටද උඹ කඩේ යන්නේ?:D

    >> ඒක නං හෙන ගොං ප්‍රස්නයක් නේද? :D මිනිහෙක් තමන්ගෙ ලිපියට පින්තුර දාන්නෙ අදාල අරමුන ඔලුවට යන්න ලෙසි වෙන්න මිසක් මොඩයෙකුට නැට්ට පාග ගන්න නෙවෙ නෙ! බුද්ද දර්මය ඉතින් බුද්ධිමතුන්ට විතරලුනෙ! "සංසාර බිය ඇතිකර ගන්න" කියන සරල කරුන උකහා ගන්න බැරිව නැට්ට පාග ගන්නවා නං ඉතින් එක අතකට thread එක දාපු මිනිහා මොනා කරන්නද නෙද? :D

    >>ඉතින් ඔච්චර තමුන් ඔච්චර ධර්මය දන්නවා නං මෙතන වලිගේ පාග ගන්නෙ නැතිව තමුන්ට මිට කලින් thread එකක් දාන්න තිබ්බා නෙ.

    >>මං කඩේ යන්නෙ කාටද කියන එක වැදගත් නෑ. මොකද මං මට හිතෙන ඕන එකෙකුට කඩේ යන්න ඉඩ තියනවා. :D ධර්මය ප්‍රචාරය කරන්න, ධර්ම දානය දෙන්න උවමනා/අදාල පොස්ට් Chathuranga1 දානවා දැකලා තියන නිසාත්, එහෙම මිනිස්සු අද සමාජෙ අඩු නිසාත්, මේ වෙලාවෙ කඩේ යන්න මං මිනිහව තොරා ගත්තා! ඇයි අවුල් ද? :D

    ඇත්තද මචං උඹලගෙ ම හෝටලයක්ද?:lol:

    රස තෘශ්නාවට කෑවද, ද්වේශය නිසා කෑවද, කාමය මුල්කරගෙන කෑවද කියල කවුද දන්නේ? උඹ අහල බැලුවද?, උඹලගේ හෝටලේ උයල දීපුව නම් මුදල් තන්හාව නිසා මිනිස්සු මුලා කරල දීපුව නේද? කැමත්තෙන් ඉල්ලං කාපු උනුත් ඉන්නවද ?? :lol:

    >> අනුන්ට හිනාවෙන්න දුවං අවට ආයෙත් නැට්ට පාග ගත්තා නේද? :D ඉතින් මොන හෙතුවට කැවද කියලා නොදන්නවා නං, එහෙම හොටලයක් තිබ්බද නොතිබ්බද කියලවත් නොදන්න ඔහේ කොහොමද කැමැත්තෙන් කෑවද, ඉල්ලං කෑවද නැද්ද කියන එක ගැන තර්ක කරන්නෙ? ටෙන් තවුසන් ටොක්ස් තිබ්බට හෙන ගොං තර්කනෙ දාන්නෙ! එපික් ෆේල් ද මන්දා! :D

    හෙහ් හෙහ්, මම නම් ඉන්නෙ මේ ලෝකේ, සම-හරක් දන්නේ නෑ උං තුන් ලෝකෙටම හොඳම ජෝකර්ලා බව. හෙහ් හෙහ්..

    >> ඒක තමා මාත් බැලුවෙ මේ මොකද කියලා.:lol:

    ලින්ක් එක දැම්මෙ හුදී ජන පහන් සංවේගයෙන්, උඹ වැටිලා ඉන්න වලෙං ගොඩ ගන්න හිතාගෙන. උඹේ බුද්ධියේ දිග පලල නම් හොඳටෝම පැහැදිලියි..හෙහ් හෙහ්.:lol::lol:

    අනේ වඳින්නං උඹ නං ලිංක් දාන්ඩ එපා, වෙන මොකුත් නෙවෙයි ඔය psycho-sexual disorders හෙවත් මනෝ-ලිංගික ව්‍යාධිවලින් පෙලෙන එවුන් රස කර කර තලු මර මර බලන පින්තූර ඕනෑ තරං ඇති නෙව..හෙහ් හෙහ්.:lol:

    උඹ බුදු දහමේ හරය ගැන මෙලෝ හාංකවිසියක් දන්නේ නෑ කියල මට පේනවා. ඒ වගේම බුදු දහමේ හරය උඹ නොදන්නා බව නොදන්න නිසා, සූටි විහිලු කාරයෙක් ගේ තත්වයට පත්ව ඇතිබවත්, උඹට නොපෙනුන්නත් මට පෙනෙනෙනවා.:rofl:

    ඒ නිසා උඹ ගැන කරුණාවෙන් බුදු දහමේ හරය දාන්නම්. කොලයක් අරන් ලියා ගනින්..හෙහ් හෙහ්.

    බුදු දහමේ හරය නම් දුක්ඛ, අනිත්‍ය සහ අනාත්ම යන ත්‍රිලක්ෂනය අවබෝද කරගැනීමයි.

    උඹට පින් ( එව්වා නං හුඟක් ඕනේ වෙයි උඹට හෙහ් හෙහ්.. :lol::lol:)

    >> හරය මම දන්නවද නැද්ද කියලා ටොක්ස් දෙන්න ආවේ නැට්ට පාගගෙන මදිවට පරචිත්ත විජානන ඤාණය පහල වෙලා වෙන්ටැ? ;)
    සන්සාරේ ඉපදෙන්න බයට නෙවේ නං ත්‍රිලක්ෂනය අවබොද කරන්නෙ වෙන මොකටද හලො?
    ආයෙත් නැට්ට පාග ගත්තා නේද? :D

    ඉතින් පොස්ට් එකේ "බුදු දහමේ හරය නම් දුක්ඛ, අනිත්‍ය සහ අනාත්ම යන ත්‍රිලක්ෂනය අවබෝද කරගැනීම" නෑ කියලා තියනවද?
    පොස්ට් එක දාපු මිනිහා බුදු දහමේ හරය ප්‍රශ්නයක් කරගෙන තියනවද?
    අනික මම කිවුවද නෑ කියලා? මං කිවුවද දන්නෙ නෑ කියලා?
    "සංසාර බිය ඇති කර ගන්න" කිවුවම, "බුදු දහමේ හරය" ප්‍රශ්නයක් කරගෙන පටල ගත්තාද පොස්ට් එක දාපු මිනිහ වත් මම වත්? :D
    දැන් කවිද මෙතන ඒක තෙරෙන්නෙ නැතිව, සිංහල තෙරෙන්නෙත් නැතිව, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ කිසි තෙරුමක් නැතිව කිසි හෙතුවකුත් නැතිව "බුදු දහමේ හරය" ඇදලා ගත්තෙ? :D

    මම බුදු දහමේ හරය කියන්න කිවුව්වෙ මම දන්න හෝ නොදන්න කමකට නෙවෙ,
    "සන්සාර බිය ඇතිකරගන්න" කියලා මිනිහෙක් කියද්දි, "බුදු දහමේ හරය" ඇදගෙන ඒ මිනිහට හිනා වෙන තවත් මිනිහෙකුට මොනාද කියන්නෙ තියෙන්නෙ කියලා බලන්න. :D

    මේ එලකිරියේ බොහෝ මිනිස්සුන්ගෙන් මං බොහෝ දෙවල් ඉගෙනගෙන තියනවා.
    හැබැයි මම මොන කරුන නොදැන හිටියත් උඹලා වගේ මිනිස්සුන්ගෙන් කිසි දවසක අහන්නෙත් නෑ. අහන්න උවමනාවකුත් නෑ. :D
    ඒ නිසා උඹ මෙතන මට උගන්නනන්න එන්න එපා! ඒවා ගිහින් උඹ ඉගෙන ගනින්. :yes:

    >> අපි වලෙන් ගොඩ ගන්න කලින් උඹේ නැට්ට කප්පාදු කරං හිටහන් කො!
    එතකොට වැඩේ ලෙසියි.
    නැත්තං බණ කියන්නයි, අනුන්ට හූ කියන්නයි, නැට්ට වනන්නයි 3ක් බෑ නෙ! :D

    1. ඉස්සෙල්ලා නැට්ට කපා ගනින්.
    2. ඊලඟට සිංහල කියවන්න ඉගෙන ගනින්.
    3. ඊලඟට අනුන්ගෙ වරදක් අඩුපඩුවක් ගැන කියන්න හරි, දහම් කරුනක් සාකච්චා කරන්න හරි උවමනා පිලිවෙල ඉගෙන ගනින්. අර සිරිත් විරිත් කියලා ජතියක් තියෙන්නෙ අන්න ඒවා.
    4. ඊලන්ගට තමන්ට වඩා දන්න වෙන එකෙක් නෑ වගේ හිතන් ඉන්න අම්බරු මාන්නෙ නැති කර ගනින්.
    5. ඔය කියන තමුන්ගේ අඩුපාඩු ටික මිලින් හදා ගත්තම පුලුවන් අනුන්ට බණ කියන්න. ;)

    හූ කියද්දි තමන්ගෙ නැට්ට තමන්ටම පැගුනාම හෙන චාටර් නෙ!
    හූ කිය කිය ටෙන් තවුසන් ටොක්ස් දෙන අතරෙ නැට්ට පැගුනාම තවත් චාටර්! :D

    තමන් දන්නවා කියලා හිතාගෙන අනුන්ට උපහාසෙන් අපහාසෙන් හිනා වෙන්නෙ නැත්තම් නැට්ට පෑගුනත් කිසිම ගැටලුවක් නෑ. කවුරුහරි කියලා දෙයි. :yes:

    ++++++++++++

    එහෙනං ප්‍රබුද්ධයො, කියන්න තියන ටික කියලා ඉවර නිසා අපි කැපුනා!
    බුද්ධිය අඩු වේවා!(ඒක වැඩි වෙලා තියෙන්නෙ!) නැට්ට නැති වේවා! :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අන්තර්ජාලයට අද ඊයේ පැමින, එහි ඇති සියලු පට්ට බේගල් ඇත්තයැයි සිතන,දෙකයි පනහේ කුක්කු බබාලගේ චොර, මොට දැනුම වර්ධනය කිරිමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ ලින්කුවත් එක කල වගයි.
    එන භවයේදීවත්, අනුන්ගේ ත්‍රෙඩ් වල ඇති අසික්කිත පින්තූර බුදුදහම හා පටලවාගෙන, එවා ආරස්සා කොරන්නට, නයට කහින්නට ගොස්, පීචං වී, කිච වී නොයන්නට, මේ දැනුම ඒ ඒ අම්බරුවන්ට උපකාරී වේවායි පතමි.
    :lol::lol:

    LINK