සංසාරබිය ඇතිකර ගන්න +16
සංවේදී අය බැලීමෙන් වලකින්න
සහෝලා මේ වෙනකොට වෙසක් කුඩු හදලා බකට් එල්ලලා බල්බ් වැල් එල්ලගෙන වගේම සමහරු දන්සැල් එහෙමත් සංවිධානය කරලා ඇති වෙසක් මංගල්‍යට වෙනුවෙන්.නමුත් මේ වෙසක් මාසේ අපි බුදු හමුදුරුවොන්ට දක්වන උපරිම ගෞරවය දෙන්න ඕනේ ආමිස පුජා වලට වඩා ප්‍රතිපත්ති පුජාව තුලින් .ඉතින් අර කලින් කියපු දේවල් වැරදියි කියල නෙමෙයි මේ කිව්වේ ..එත් අපි එතනින් තව අඩියක් ඉස්සරහට එන්න ඕනේ කියල..එකට කමටහනක් වෙයි කියල හිතනවා මේ මේ පොස්ට් එක ..
පින්වත් මිත්‍රයනි අග්ගඥ සූත්‍රයට අනූව මාගේ ශාස්තෘ සම්මා සම්බුදු තුන්ලෝකාග්ර ලොවුතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රස පොලවෙන් රසතෘෂ්ණාව පටන්ගත් මිනිසාගේ රසතෘෂ්ණාවට තිබෙන අසීමිත නිමානොවන ආශාව නිසා නුදුරැ දිනකදී මිනිසා විසින් මිනිසාවම මරාගෙන කන දවසක් උදාවන බව. 

ඒ අපුල දවස දැන් එළඹ තිබෙන මේ මොහොතේ සංසාරබිය ඇතිකර ගන්න.
බුම්ප් එකක් comment එකක් ගෙන යන එකත් තව කෙනෙකුට ධර්ම දානය පිණිස හේතු වෙයි ..

රාගය නම් ගින්න

ඔයාල හැමෝටම තෙරුවන්සරණයි

Last edited: