සංසාරයේ ආයු කාලය (වේපුල්ල සූත්‍ර‍ය)

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1630969662531.png

    1630969681984.png

    ------ Post added on Sep 7, 2021 at 4:37 AM
     
    • Like
    Reactions: krizta and Cypress

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඕවා වල දිනයක ආරම්බය අවසානය තීරණය වෙන්නේ කොහොමද ?
    මෙහෙ නම් දවසක් කියන්නේ පෘතුවිය තමා වටේ එක වටයක් කැරකුනාම නේ. දිවය ලෝකේ කොහොමද දිනය තීරණය කරන්නේ ?
    මෙහේ දින ගණන අනුව එහේ ගාණ මනිනවා ඇති..
     
    • Wow
    Reactions: topkollek

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    දිනේ කියන්නේ මොකද්ද එහෙ ??? කොතනින්ද දිනේ පටන් ගන්නේ ?
    හ්ම්ම්ම්..... මොකක් හරි ආරම්භයක් ඇති... දැනුයි තේරුනේ අහපු එක....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,961
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිනේ කියන්නේ මොකද්ද එහෙ ??? කොතනින්ද දිනේ පටන් ගන්නේ ?
    හොඳ ප්‍රශ්නයක්. දිව්‍යලෝකෙ සූර්යයා වටේ ගමන් කරනවද, තමන්වටා කැරකෙනවද වගෙ ප්‍රශ්න ගොඩක් මතුවෙනව. තවත් හිතනකොට දිව්‍යලෝකෙට ඉර පායනවද/බහිනවද කියන ප්‍රශ්නෙත් එනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    හොඳ ප්‍රශ්නයක්. දිව්‍යලෝකෙ සූර්යයා වටේ ගමන් කරනවද, තමන්වටා කැරකෙනවද වගෙ ප්‍රශ්න ගොඩක් මතුවෙනව. තවත් හිතනකොට දිව්‍යලෝකෙට ඉර පායනවද/බහිනවද කියන ප්‍රශ්නෙත් එනව
    මට නම් ඉතින් දිව්‍ය ලෝකය කියන්නේ අපිට උඩින් තියන , සැප සම්පත් හොදටම වැඩි මේ ලෝකෙම ආදර්ශයට අරගෙන හදාගත්ත සංකල්පයක් තමයි.
    අපාය කියන්නේ පොළවෙන් යටින් , දුක තියන මේ ලෝකේ ස්වාභයවම , මේ ලෝකේ ඒ කාලේ තිබ්බ දඩුවම් ටික දෙන (වෙඩි තියන්නේ එහෙම නෑ නේ අපායේ, ඉස්සර කාලේ තිබ්බ කොටන තලන දඩුවම් තියෙන්නේ ) සංකල්පයක්.
     
    • Like
    Reactions: topkollek

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,328
    2,187
    113
    මට නම් ඉතින් දිව්‍ය ලෝකය කියන්නේ අපිට උඩින් තියන , සැප සම්පත් හොදටම වැඩි මේ ලෝකෙම ආදර්ශයට අරගෙන හදාගත්ත සංකල්පයක් තමයි.
    අපාය කියන්නේ පොළවෙන් යටින් , දුක තියන මේ ලෝකේ ස්වාභයවම , මේ ලෝකේ ඒ කාලේ තිබ්බ දඩුවම් ටික දෙන (වෙඩි තියන්නේ එහෙම නෑ නේ අපායේ, ඉස්සර කාලේ තිබ්බ කොටන තලන දඩුවම් තියෙන්නේ ) සංකල්පයක්.

    Mewage apita experience nathi nisa apita belief ekak tamai tiyenne..

    Habai..tawa pattakin:

    Adatat scientist lata kata karanna bari suddastaka explain karala.. ase, kane tiyena prasadayan gana explain karala... scientist kenekuta hita ganna bariwena widihaka kuda kalayak thula siduwena citta kriyawaliya explain karala...kisiwma patallillak nathiwa 84,000 k wu dharmaya deshana karapu kenekuta..diwya loka gana apaya gana boruwak kiyanna hethuwak tiyeida?
     
    Similar threads