මෙහේ දින ගණන අනුව එහේ ගාණ මනිනවා ඇති..ඕවා වල දිනයක ආරම්බය අවසානය තීරණය වෙන්නේ කොහොමද ?
මෙහෙ නම් දවසක් කියන්නේ පෘතුවිය තමා වටේ එක වටයක් කැරකුනාම නේ. දිවය ලෝකේ කොහොමද දිනය තීරණය කරන්නේ ?
දිනේ කියන්නේ මොකද්ද එහෙ ??? කොතනින්ද දිනේ පටන් ගන්නේ ?මෙහේ දින ගණන අනුව එහේ ගාණ මනිනවා ඇති..
හ්ම්ම්ම්..... මොකක් හරි ආරම්භයක් ඇති... දැනුයි තේරුනේ අහපු එක....දිනේ කියන්නේ මොකද්ද එහෙ ??? කොතනින්ද දිනේ පටන් ගන්නේ ?
හොඳ ප්‍රශ්නයක්. දිව්‍යලෝකෙ සූර්යයා වටේ ගමන් කරනවද, තමන්වටා කැරකෙනවද වගෙ ප්‍රශ්න ගොඩක් මතුවෙනව. තවත් හිතනකොට දිව්‍යලෝකෙට ඉර පායනවද/බහිනවද කියන ප්‍රශ්නෙත් එනවදිනේ කියන්නේ මොකද්ද එහෙ ??? කොතනින්ද දිනේ පටන් ගන්නේ ?
මට නම් ඉතින් දිව්‍ය ලෝකය කියන්නේ අපිට උඩින් තියන , සැප සම්පත් හොදටම වැඩි මේ ලෝකෙම ආදර්ශයට අරගෙන හදාගත්ත සංකල්පයක් තමයි.හොඳ ප්‍රශ්නයක්. දිව්‍යලෝකෙ සූර්යයා වටේ ගමන් කරනවද, තමන්වටා කැරකෙනවද වගෙ ප්‍රශ්න ගොඩක් මතුවෙනව. තවත් හිතනකොට දිව්‍යලෝකෙට ඉර පායනවද/බහිනවද කියන ප්‍රශ්නෙත් එනව
මට නම් ඉතින් දිව්‍ය ලෝකය කියන්නේ අපිට උඩින් තියන , සැප සම්පත් හොදටම වැඩි මේ ලෝකෙම ආදර්ශයට අරගෙන හදාගත්ත සංකල්පයක් තමයි.
අපාය කියන්නේ පොළවෙන් යටින් , දුක තියන මේ ලෝකේ ස්වාභයවම , මේ ලෝකේ ඒ කාලේ තිබ්බ දඩුවම් ටික දෙන (වෙඩි තියන්නේ එහෙම නෑ නේ අපායේ, ඉස්සර කාලේ තිබ්බ කොටන තලන දඩුවම් තියෙන්නේ ) සංකල්පයක්.