මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය.
ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්‍රයට” අයත් වේ. සම්බුදුවරයෙකු “ආඥා ක්ෂේත්‍රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී.
අන්තඃකල්පයක් විනාශය වන ක්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය.
දිව්‍ය භූමි 06
චාතුර්මහාරාජික -
එක් දිනයක මනුෂ්‍යය වසර - 50
පරමායුෂ දෙව්ලොව වසර - 500
පරමායුෂ මනුෂ්‍යය වසර - අනූ ලක්ෂයකි
තාවතිංසය -
එක් දිනයක මනුෂ්‍යය වසර - 100
පරමායුෂ දෙව්ලොව වසර - 1000
පරමායුෂ මනුෂ්‍යය වසර - තුන්කෝටි හැට ලක්ෂයකි
යාමය -
එක් දිනයක මනුෂ්‍යය වසර - 200
පරමායුෂ දෙව්ලොව වසර - 2000
පරමායුෂ මනුෂ්‍යය වසර -දාහතර කෝටි හත් ලක්ෂයකි
තුසිතය -
එක් දිනයක මනුෂ්‍යය වසර - 400
පරමායුෂ දෙව්ලොව වසර - 4000
පරමායුෂ මනුෂ්‍යය වසර - පනස් හත් කෝටි හැට ලක්ෂයකි
නිම්මාණරතිය -
එක් දිනයක මනුෂ්‍යය වසර - 800
පරමායුෂ දෙව්ලොව වසර - 8000
පරමායුෂ මනුෂ්‍යය වසර - දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි
පරනිම්මිත වසවර්තිය
එක් දිනයක මනුෂ්‍යය වසර - 1600
පරමායුෂ දෙව්ලොව වසර - 16000
පරමායුෂ මනුෂ්‍යය වසර - නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි
අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01 අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01
ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.
ප්‍රථම ධ්‍යාන භූමි 03
බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි
බ්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි
මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි
ද්විතිය ධ්‍යාන භූමි 03
පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02
අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04
ආභස්සරය ආයු කාලය මහා කල්ප 08
තෘතිය ධ්‍යාන භූමි 03
පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16
අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32
සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64
චතුර්ථ ධ්‍යාන භූමි 02
වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500
අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500
සුද්ධාවාස භූමි 05
අවිහ ආයු කාලය මහා කල්ප 1000
අතප්ප ආයු කාලය මහා කල්ප 2000
සුදස්ස ආයු කාලය මහා කල්ප 4000
සුදස්සී ආයු කාලය මහා කල්ප 8000
අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000
අරූපාවචර භූමි 04
ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000
විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000
ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000
නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000