ඇත්ත ron අයියා.
කොච්චර පහලට වැටුනත් වලව් මාන්නය හිතේ තියාගෙන ඉන්න පරණ වලව් කාරයොත් ඔය අතර ඉන්නවා..
විශිශ්ට නිර්මාණයක් ron අයියා
බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස් දැක්වීමට.....
ඇත්ත ron අයියා.
කොච්චර පහලට වැටුනත් වලව් මාන්නය හිතේ තියාගෙන ඉන්න පරණ වලව් කාරයොත් ඔය අතර ඉන්නවා..
විශිශ්ට නිර්මාණයක් ron අයියා
සුළගට පෙරලුනු කොස් ගස් දැකලා තිබුනත් එහෙම පෙරැලුනු උණ ගහක් දැකලා නැහැ මම කවදාවත්...
අන්න ඒ ආකාරයටම තමයි මම ඔය තත්ත්වයත් දකින්නෙ අයියේ... මහන්තත්තකමෙන් ඔලුව උදුම්මගෙන කාලානුරූපීව වෙනස් නොවී හිටිය හුඟක් "වලව්කාරයෝ" තම ජීවිතේ අන්තිම කාලේ ඔය අත්දැකීම ඇති පදමට ලැබුවා. සත පහක උදව්වක් ගන්න කෙනෙක් නැතිව අසරණව මැරිලා ගියා...
ලස්සන කතාවක් කියලා තියෙන්නෙ අයියේ... හොද පාඩමක්...
අයියට ජය !
වැඩවසම්වාදය ඉවර වෙලා ගොඩාක් කල් , ඔහොම තමයි.....
අගනා නිර්මාණයක්
lassnai, godak arthawath
mamath ahala thiyenawa ehema katha as pana pitama dekalath thiyenawa
godak watina nirmanayak
clap clap ....
nicely done ... like the part u emphasis "thangachchi" character.... humorous & sad.. just like "lunu-dehi"
අපුරැ නිර්මාණයක්. මුදල් බලය නැති
විට බල්ලෙක්වත් බලන්නේ නැහැ කියලා
කියන එක ඇත්ත නේද,
ගම්පෙරළිය සිහිගැන්වෙනවා
loku katwawath...habai godak deewal hangila thiyanawa......samaje wenas una hati mudali thuma gen hodata pennala thiyanawa...
පසුබිම් ඡායාරූපය ඇසිපිය දුටු විගසම දූ දරුවෝ ටෙලි නාට්‍යය තමයි මට මතක් උනේ.
නමුත් කථාවේ සංසිප්තය ගම්පෙරළිය චිත්‍රපටයට ගොඩක් දුරට සමීපයි වගේ.
සමාජ සම්ප්‍රේෂණය නොහොත් වැඩවසම් යුගයේ සමාප්තියක විග්‍රහයක්සේ මා මෙය දකිනවා.
අර්ථවත් නිර්මාණයක්!
ඔබට ජය.
AS ALWAYS I'M SPEECHLESS...
AND SHORT OF WORDS AS WELL...
SUCH A GREAT DESCRIPTION!
I'M WONDERING ,,HOW THEY (WORDS) CAN EVEN COME TO YOUR MIND!
YOU HAVE A TALENT...
AND I'M ENJOYING IT...BRAVO
තමන්ගෙ මාන්‍යයෙන් කවදාවත් නොමැරෙන අමරණීය මිනිසුන් විදිහට හිතන් ඉන්න අයට ලොකු පාඩමක්...
අපූරු නිර්මාණයක් රොන් අයියේ...
සල්ලි බලේ මේ හැම එකකටම මුල කියලයි මම හිතන්නේ.
ඊට වදා නිහතමානි කම කොච්චර අගේද.
හැමදාම වගේ අපූරැ කියමන් සමග අගනා නිර්මාණයක් අයියේ