~සංසාරෙක හැටි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
14614715.jpg
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    kawdath wage ron ayyage thawayh wishishta nirmaanayak!
    oya wage raajakeeya widiyata jeewath wela passe maha paare hingakana thathweta wetichcha aya me samajaye boho innawa!
    ron ayyage me nirmaanaye ena ae pawla ae thathweta wetune kesedei podi ingiyak dunna nam mama thawath kemathi!
    obata jaya!
    :yes:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඇත්තම තත්ත්වය ඕකනෙ
    සල්ලිකාර පවුල්වල උන් හරියට ඉගෙනගන්නෙ නැතුව ඉඩකඩම් විකුණ විකුණ කාලා නැති නාස්ති වෙලාම යනවා

    හැමදාම වගේ වටිනා ආදර්ශමත් නිර්මාණයක්
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරුයි සොයුර, ගරා වැටුන වලව්ව ඇස් ඉදිරිපිටම රූපාකාරව ඇද වැටෙනු සේ දැනෙන නිර්මානයක්. ඔබට ජය සොයුර.

    තාජ් මහල ගොඩනගන්න වහලුන් ගෙනාවෙ කළු අප්‍රිකාවෙන්ලු. තවත් එවන් ස්මාරකයන් ගොඩනැගීම වලකන්න මුම්තාස්වරු ගොඩනැගීම් කටයුතු වල නිරත වූවන් ගේ අත් සින්දාලු. ආදර්යේ සංකේතය!

    අපේ ගරාවැටුන වලව්වල පුරාජේරුව රකින්න කීයක් නම් අහිංසක ජීවිත නැතිකර ඇද්ද... ගාම්භීරත්වය? ආලෝපනය කරගත් හිස් චරිතයන්...

    ගරාවැටීමේ සංකේතය, වලව්!
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    brilliant ron aiyya... wensma aakarayaka mathrukawak.. ihala palanthiye balapuluwan karakam nathi wechchi data ayeth maha polawe paya gahala jeewath wenakota karapu paw walata poliyath ekkama gewanna wenawa kiyana eka manawa pasak karala deela thiyenawa.... wishishtai hamadaamath wage...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    උජාරුවට අහසෙ ජීවත් උනත් අන්තීමට මිනිස්සු අනිතීමට පොලොවටම වැටෙනවා...ඒක තමා ඇත්ත......

    හරි අපූරු නිර්මානයක් රොන් අයියා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kawdath wage ron ayyage thawayh wishishta nirmaanayak!
    oya wage raajakeeya widiyata jeewath wela passe maha paare hingakana thathweta wetichcha aya me samajaye boho innawa!
    ron ayyage me nirmaanaye ena ae pawla ae thathweta wetune kesedei podi ingiyak dunna nam mama thawath kemathi!
    obata jaya!
    :yes:

    bohoma sthuthi malliya adahasata...

    paramparika walaw palanthiya wiwurtha arthikayath ekka loku pasubamakata lakwunaa. ekak vivurtha arthikaya thulin nagarayata sankramanaya una ha rata ratawalwala rakiya soya giya tharuna tharuniyo game walaw wala nikan depala kaka bibi nasathi karapu pirisata wada nuwanin mudal hari hamba karagena gamata awith walaw pawa mudalata gaththa..oka kaalayath samaga wuna viparyasayak. mahansiyen sramayen diyunu una ema tharuna tharuniyanta walawala ayata aga hinga kam hinda atha panna sidu wuna..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තම තත්ත්වය ඕකනෙ
    සල්ලිකාර පවුල්වල උන් හරියට ඉගෙනගන්නෙ නැතුව ඉඩකඩම් විකුණ විකුණ කාලා නැති නාස්ති වෙලාම යනවා

    හැමදාම වගේ වටිනා ආදර්ශමත් නිර්මාණයක්

    හරියට හරි මල්ලි..බොහොම ස්තුතියි අදහසට
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Kawiye nimitta Walawwa unata matanam hithune meka ape jeewitayatath niyametama adalai kiyalai..
    Jara jeerna wela anthimata merila yana ape jeewita gena hitenna patan gatta..
    Uparimai Aiye :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    bohoma sthuthi malliya adahasata...

    paramparika walaw palanthiya wiwurtha arthikayath ekka loku pasubamakata lakwunaa. ekak vivurtha arthikaya thulin nagarayata sankramanaya una ha rata ratawalwala rakiya soya giya tharuna tharuniyo game walaw wala nikan depala kaka bibi nasathi karapu pirisata wada nuwanin mudal hari hamba karagena gamata awith walaw pawa mudalata gaththa..oka kaalayath samaga wuna viparyasayak. mahansiyen sramayen diyunu una ema tharuna tharuniyanta walawala ayata aga hinga kam hinda atha panna sidu wuna..

    ron ayya nirmaanaya thawath pahadeemata idiripath weema itha agaya kota salakami!:)
     
    nwnbs

    Member
    අපූරු නිර්මාණයක් අයියෙ...ලොකු පොතක් කියෙව්ව වගෙයි...:D සංසාරෙක හැටි... :S
    අර්ථවත් නිර්මාණ දිගින් දිගටම තව තවත් බිහි කරන්නට අයියට ශක්තිය ලැබේවා...!!!
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සමහර වලව් පැලැන්තියෙ අය හිතාගෙන හිටියෙ උන්ට ගිය රට කියලා. හැමදාමත් උන්ට ගැති වෙලා,බැල මෙහෙවරකම් කරගෙන , තමන්ගේ ආත්මය පවා උන්ට අයිති එකක් වගේ. නමුත් උන්ගේ තටු සිඳුන දවසට වෙනදේ යසට පද වැලට නගා තිබෙනවා.
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    හ...ම් ......අයියා ලියපු එක මම බොහොම පරිස්සමෙන් කියෙවුවා ........මේ පද වල ගොඩක් ලොකු තේරැමක් තියෙනවා කියලා මට දැනුනා ......

    අයියගේ නිර්මාණ..මම කියවන්නේ ගොඩක් කැමැත්තෙන් .... :) :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මීට දශක කිහිපයකට පෙර පවා ලංකාවෙ වැජඹුන වළව් පැලැන්තියට අද වෙද්දි වෙච්ච දෙයක් නෑ.

    සල්ලිවලට කරන්න බැරිදෙයක් නෑ කියල හිතාගෙන කටයුතු කරමින් තම ආධිපත්‍යය පතුරපු අයට ගිය කලදසාව ගැන බොහොම ලස්සන විග්‍රහයක් මේ නිර්මාණයෙන් දකින්න පුළුවන්.

    සාර්ථකයි