සංසාර චක්‍රය ඉවර වෙන තැන

Emios

Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    සසරින් එතෙර වෙන්න කියලා හිතන් හිටියට එහෙම එකක් නැත්නම් ?
    ඇයි මිනිස්සු හිතන එක සිමා කරන්නේ ? එහෙම මිනිස්සු හිතන්නේ නැතුව ආගම දර්ශන වල තියන ඒවා විශ්වාස කරගෙන හිටියනම් අද ලෝකේ සෑහෙන වෙනස්. ඔක මහලොකු deep හිතීමක් නෙවෙයි මිනිස්සු හිතල තියන දේවල් එක්ක. නිකන් ලෝකේ තියන එක එක දර්ශන වල එන කරුණු එක්ක තර්ක කිරීමක්. ..
    attama etera wenna deyak ne.yanna thanakuth ne.kohomath empty.realize only
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    උබ කියන එකත් ඇත්ත තමයි.
    kannadiyak issarahata gihin deppata wanenna.kanadiye wanenwa pena ekenata identity ekak denne nethuwa inna.etakota terenawa metchara kal wanila tiyenne oluwe athule.eliye newe
     
    • Like
    Reactions: sakilla and TNHM

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    නිවන් අවබෝද කරගත්තම අපේ සංස්කාර චක්‍රය නවතිනවනේ.

    එතකොට මේක පටන් ගත්තේ කොහොමද ?
    පලවෙනි පාර සෑම ජිවියෙක්ම මනුස්සයෙක් වෙලාද ඉපදුනේ ?

    ඉවර වෙන්න, පටන් ගත්තු දෙයක් නෑ මචං
    නොදන්නා කමක් විතරක් තියනවා.
    ඒ නොදන්නාකම දැන ගන්නා තෙක්ම,
    නොදන්නාකමට අයිති කාරයෙක් ඉන්නවා.
    සියල්ල දැන ගත්ත දාට නිවන අවබෝධ වෙනවා.
    අන්න එදාට ඒ අවබෝධයට අයිතිකාරයෙක් නැතුව යනවා...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    ඉවර වෙන්න, පටන් ගත්තු දෙයක් නෑ මචං
    නොදන්නා කමක් විතරක් තියනවා.
    ඒ නොදන්නාකම දැන ගන්නා තෙක්ම,
    නොදන්නාකමට අයිති කාරයෙක් ඉන්නවා.
    සියල්ල දැන ගත්ත දාට නිවන අවබෝධ වෙනවා.
    අන්න එදාට ඒ අවබෝධයට අයිතිකාරයෙක් නැතුව යනවා...
    anna hari anna hari
     
    • Like
    Reactions: TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සසරින් එතෙර වෙන්න කියලා හිතන් හිටියට එහෙම එකක් නැත්නම් ?
    ඇයි මිනිස්සු හිතන එක සිමා කරන්නේ ? එහෙම මිනිස්සු හිතන්නේ නැතුව ආගම දර්ශන වල තියන ඒවා විශ්වාස කරගෙන හිටියනම් අද ලෝකේ සෑහෙන වෙනස්. ඔක මහලොකු deep හිතීමක් නෙවෙයි මිනිස්සු හිතල තියන දේවල් එක්ක. නිකන් ලෝකේ තියන එක එක දර්ශන වල එන කරුණු එක්ක තර්ක කිරීමක්. ..

    mehemai bn oka argue krala wadak na aththtama different people different attitudes
     
    • Like
    Reactions: TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    Mehema deewal hoyanna hithena eka hondai
    lu
    ehema hoyana kota niwana hamba wei
    lu
    hoyana kota hambenne model ekak.eka niwana kiyala hitagena innawa.but sitha nethi wela ne.:baffled:

    Illusion eka athule thiyana dewal walata ne sammuthi drama kiyanne.
    Sammuthi paramartha dekama na kiwuwoth...😶
    dekama illusion eke reality ekak ne ban.geyak gannawa gedara tama sammuthi sathya,gedarak ne apo thejo wayo pawatwi wen wenawa tiyenawa kiyala gannawa paramartha sathya kiyala.dekama still inside the illusion.absolute reality is pure empty
    ------ Post added on Sep 6, 2021 at 10:21 PM
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    60,999
    113
    Mother Earth
    ඕකට උත්තරේ හොයාගන්න පුළුවන් මුලින්ම ආවෙ කිකිළිද බිත්තරේද කියල හොයා ගත්තොත්. මම හිතන්නෙ ඕවට උත්තරේ අපේ කැරි ඇතුලෙම ඇති. කැරි වලට ළමයෙක් බිහි කරන්න ශක්තිය තියේ නම් ඒක කොහොමද වෙන්නෙ කියල හොයා ගන්න බැරිද ? හැම දේම හැදෙන්නෙ ගෑනියි මිනිහයි හිටියොත්නේ. ගසුත් එහෙමයි සත්තුත් එහෙමයි. ග්‍රහලෝක වලටත් ඒ නියමයම අදාළ ඇති. අපේ planetary system එකේ සූර්්‍යයා කියන්නෙ අම්මා වෙන්න ඇති. තාත්තා Proxima Centauri /අල්ලා වෙන්න ඇති. පෘථිවිය ඇතුලු ග්‍රහලෝක 8 ළමයි. පෘථිවියේ මිනිහා සිකුරු. පෘථිවියේ ළමයා තමයි හඳ. තව වයසට ගිහින් පෘථිවිය මැරෙයි.
     
    • Like
    Reactions: TCB Rox and TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    mae thamai hindu rigveda eke tiyena widiya,haduna heti manasin dekka aya liyapu ekak.hindu aya eliyen balala haduna heti kiyala tiyenawa,buddagame tama thulin dakina hetei kiyala tiyenawa

    DYa7K9nU8AAdA6y.jpg
     
    • Like
    Reactions: TNHM

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අපිට ලැබිල තියෙන හැම දෙයක්ම පෙර කරපු කුසල් අකුසල් හින්ද ලැබුන ඒව කියනවනේ... අපි දැන් කිසිම පවක් නොකර ජීවත් වෙනව කියල ගත්තොත් (ඉස්සරහට ඉපදෙන ඒවත් එක්ක). හැබැයි අලුතින් කුසල් රැස් කරන්නෙත් නෑ... එතකොට අපේ අකවුන්ට් එකේ කුසල් ටික සේරම විපාක දීල ඉවර උනාම ඉතුරු වෙන්නේ කරපු අකුසල් ටික විතරයි නම් ඊට පස්සේ ඒ ටික විපාක දෙන්න ඕනේ නේ... ඒක මිනිස් බවයක වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.... එහෙම ඒ අකුසල් ටිකත් විපාක දීල ඉවර උනාම ඒ සත්වයට මොකද වෙන්නේ... :baffled: ඉබේම නිවන් දකිනවද :confused:
     
    • Like
    Reactions: TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    අපිට ලැබිල තියෙන හැම දෙයක්ම පෙර කරපු කුසල් අකුසල් හින්ද ලැබුන ඒව කියනවනේ... අපි දැන් කිසිම පවක් නොකර ජීවත් වෙනව කියල ගත්තොත් (ඉස්සරහට ඉපදෙන ඒවත් එක්ක). හැබැයි අලුතින් කුසල් රැස් කරන්නෙත් නෑ... එතකොට අපේ අකවුන්ට් එකේ කුසල් ටික සේරම විපාක දීල ඉවර උනාම ඉතුරු වෙන්නේ කරපු අකුසල් ටික විතරයි නම් ඊට පස්සේ ඒ ටික විපාක දෙන්න ඕනේ නේ... ඒක මිනිස් බවයක වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.... එහෙම ඒ අකුසල් ටිකත් විපාක දීල ඉවර උනාම ඒ සත්වයට මොකද වෙන්නේ... :baffled: ඉබේම නිවන් දකිනවද :confused:
    Niwan dakinawa kiyanne realization ekak misak kusal akusal ivara weemak newe.+5-5 tiyena hinda 0 wenawa.+5 gewila -5th gewila 0 wenne ne.siyalla tiyeddi shunyay
     
    • Like
    Reactions: Cypress and TNHM

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ලෝකේ කෙළවරක් හොයාගන්න බෑ වගේ ජිවින්ගේ ආරම්භයක් හොයන්න බෑ කියලා තමයි කියන්නෙ
    එහෙනම් කොහොමද බන් නිවනක් හොයන්නේ
     
    • Like
    Reactions: TNHM