attama etera wenna deyak ne.yanna thanakuth ne.kohomath empty.realize onlyසසරින් එතෙර වෙන්න කියලා හිතන් හිටියට එහෙම එකක් නැත්නම් ?
ඇයි මිනිස්සු හිතන එක සිමා කරන්නේ ? එහෙම මිනිස්සු හිතන්නේ නැතුව ආගම දර්ශන වල තියන ඒවා විශ්වාස කරගෙන හිටියනම් අද ලෝකේ සෑහෙන වෙනස්. ඔක මහලොකු deep හිතීමක් නෙවෙයි මිනිස්සු හිතල තියන දේවල් එක්ක. නිකන් ලෝකේ තියන එක එක දර්ශන වල එන කරුණු එක්ක තර්ක කිරීමක්. ..
........ වදනක්,
