සංසාර චක්‍රය ඉවර වෙන තැන

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    එහෙනම් කොහොමද බන් නිවනක් හොයන්නේ
    මචන් සත්වයා ඇතිවුන ආකාරය ගැන මට එක දේශනාවක අපැහැදිලි මතකයක් තියෙනවා... ගගක ගලන ජලයේ ඉතා සියුම් හඩ තෘශ්නාව උපදවන්නක් වගේ මොකක් හරි මතකයක් තියෙනවා...මෙත ජලයේ හඩ එක උපමාවක් විතරයි...සත්වයා සංසාර ගමනේ ගමන් කරන්නේ තෘශ්නාව නිසා කියල කියල තියෙනවානේ..ඉටින් ඒ තෘශ්නාව හට ගන්න ඉතා සියුම් දෙයකින් පුලුවන් වගේ මතකයක් ත්යෙනවා,,,කොටින්ම උබත් හෝ මමපටන් ගත්තේ ගගක ගලන ජලයේ හඩින් වගේ සිද්දියක් ඔතන තිය්න්නේ,,, හරියටම හම්බ උනොත් දාන්නම්....
     
    • Like
    Reactions: TNHM

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    attama etera wenna deyak ne.yanna thanakuth ne.kohomath empty.realize only
    වචන වලින් අවබෝධය මනින්න බැරි නිසා, උඹේ අවබෝධය ගැන තර්ක කරන්න යන එකේ තේරුමක් නැහැ. ඒත් මේ කියපු ටික නම් වැඩිපුර බර උච්චේද වාදය පැත්තට. ඒකත් දෘෂ්ටියක් තමයි මම අදහන බුදු දහමට අනුව. හේතු තියෙනකල් ඵලය තියෙන නිසා "නැත" කියන්නත් බැහැ, හේතු නැති තැන ඵලය නැති නිසා "ඇත" කියන්නත් බැහැ. උඹ මෙතන realize කරනවා කියන්නේ මොකද්ද?
     
    • Like
    Reactions: TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626

    Itin mchn atha netha dekama panawanna berinan othanath yanne shunyathwak ne
     
    • Like
    Reactions: TNHM

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Itin mchn atha netha dekama panawanna berinan othanath yanne shunyathwak ne
    මෙහෙම හිතපන්. "නැත" කියන එක පනවන්න පුළුවන් කියල. ඒක උඹ ඔය කියන ශූන්‍යතාවයෙන් වෙනස් වෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: CloudX64 and TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    මෙහෙම හිතපන්. "නැත" කියන එක පනවන්න පුළුවන් කියල. ඒක උඹ ඔය කියන ශූන්‍යතාවයෙන් වෙනස් වෙන්නේ කොහොමද?
    Wenasak ne.mata uba kiyana eka terenewa shunyathawak atha kiyala man kiyanawa kiyalane uba kiyanna hadanne.ehema newe man kivve +- dekama tiyena hinda empty kiyala
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Wenasak ne.mata uba kiyana eka terenewa shunyathawak atha kiyala man kiyanawa kiyalane uba kiyanna hadanne.ehema newe man kivve +- dekama tiyena hinda empty kiyala
    නෑ ඒක නෙවෙයි මම කිව්වේ, ඊට වඩා සරල දෙයක් මචන්. නැත කියන අන්තයයි උඹ කියන ශූන්‍යතාව කියන දේයි අතරේ වෙනසක් තියේද? ඒ දෙක එකමද?
     
    • Like
    Reactions: CloudX64

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    නෑ ඒක නෙවෙයි මම කිව්වේ, ඊට වඩා සරල දෙයක් මචන්. නැත කියන අන්තයයි උඹ කියන ශූන්‍යතාව කියන දේයි අතරේ වෙනසක් තියේද? ඒ දෙක එකමද?
    Nene wenas.anthayak newe.kisima deyak panawanna beri hinda shunyay kiyala.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Nene wenas.anthayak newe.kisima deyak panawanna beri hinda shunyay kiyala.
    කිසිම දෙයක් පනවන්න බැහැ කියන එකට example එකක් කියපන්.
    මොකද මම උඹේ මුලින්ම කෝට් කරපු එකේ තිබුනේ
    attama etera wenna deyak ne.yanna thanakuth ne.kohomath empty.
    මම කියන්නේ, අපි නැත කියල කියන්නෙත් මේකටම තමයි. මුකුත් නැහැ. මම කියල කෙනෙක් නැහැ. ලෝකේ කියල දෙයක් නැහැ. ආපු තැනක් නැහැ. යන තැනක් නැහැ. ඒ වගේ.

    in another way, නැත කියන එකට -1 දාන්නේ ඇයි කියල අහන්නේ. ඒක 0 නොවෙන්නේ ඇයි.
     
    • Like
    Reactions: TCB Rox

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    කිසිම දෙයක් පනවන්න බැහැ කියන එකට example එකක් කියපන්.
    මොකද මම උඹේ මුලින්ම කෝට් කරපු එකේ තිබුනේ
    attama etera wenna deyak ne.yanna thanakuth ne.kohomath empty.
    මම කියන්නේ, අපි නැත කියල කියන්නෙත් මේකටම තමයි. මුකුත් නැහැ. මම කියල කෙනෙක් නැහැ. ලෝකේ කියල දෙයක් නැහැ. ආපු තැනක් නැහැ. යන තැනක් නැහැ. ඒ වගේ.

    in another way, නැත කියන එකට -1 දාන්නේ ඇයි කියල අහන්නේ. ඒක 0 නොවෙන්නේ ඇයි.
    Nene man ehema kivve ne.man hitanne liyapu wahcna tiken ehema meaning ekak enna athi.man mean karanna haduwe 0 thamai.prathikshepa karanna and tiyenawa kiyala kiyanna dekatama bedila nethi hinda yannna thanak ne kiyala kivve.etera wenna deyak ne kohomath 0 hinda
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Nene man ehema kivve ne.man hitanne liyapu wahcna tiken ehema meaning ekak enna athi.man mean karanna haduwe 0 thamai.prathikshepa karanna and tiyenawa kiyala kiyanna dekatama bedila nethi hinda yannna thanak ne kiyala kivve.etera wenna deyak ne kohomath 0 hinda
    ha ha true.. මං ඒකයි මුල්ම කොමෙන්ට් එකේ මෙහෙම දැම්මේ "වචන වලින් අවබෝධය මනින්න බැරි නිසා, ". වචන වලින් නිකම්ම mislead වෙන්න පුළුවන්. Anyway thanks for the replies.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ha ha true.. මං ඒකයි මුල්ම කොමෙන්ට් එකේ මෙහෙම දැම්මේ "වචන වලින් අවබෝධය මනින්න බැරි නිසා, ". වචන වලින් නිකම්ම mislead වෙන්න පුළුවන්. Anyway thanks for the replies.
    Kohomath itin mae logicaly kiyanawa ewane.prathaksha wela nane mata.nikan data tikak witarai :baffled:
     
    • Like
    Reactions: MrFrog

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    tumblr_lr972mgYWd1qkj35eo1_500.gif
     
    • Haha
    Reactions: Rankira

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    නිවන් අවබෝද කරගත්තම අපේ සංස්කාර චක්‍රය නවතිනවනේ.

    එතකොට මේක පටන් ගත්තේ කොහොමද ?
    පලවෙනි පාර සෑම ජිවියෙක්ම මනුස්සයෙක් වෙලාද ඉපදුනේ ?
    niwana bauthikathwayen galaweemak. bauthikathwaya ekka thamai sansaara chakraya bandila thiyenne. o ka atomic level eken ma wigraha karanna puluwan bn quantam physics walin. harima lassanai buddhagamai quantam physicsui kalawam karala o ka wigraha karanakota. api jeewath wena me universe eke energy eka hadannath baha winasa karannath baha. hama thissema wenne convert wena eka witharai. o ka ma thamai eka athakata sansara chakraya kiyanne. habai sathwayage sansaara chakraya wenas wenne ethana bauthika deyakata wada deyak thiyana nisa. palaweni paara jeewaya aawe universe eke thanaka indala newei. me physical universe ekata athul wuna bauthika nowana kottashayak thamai earth ekata aawe. anganya soothraye meka thiye. bt translate karanakota kiyala thiyenne me universe eke kohe hari indala aawa jeewin kiyala. e ka ehema naha. me universe eken newei aawe. ethakota bn me earth ekata awilla eka sailika jeewinta parinaama una othanadi thamai e aapu jeewinta (jeewin kiyana eka waradi hariyata gaththoth. api jeewin kiyala wigrama karana de ekka me kottashaya galapenne naha) bauthika shareera labune. (single cell) dan nirwanaya kiyanne me bauthikathwayen midila aapahu othanata yana widihak machan. e kiyanne hitapu moola thathwayata. e kiyanne me bauthikayen midena eka. o ka hundaak sankeernayi, mama me therena widihata methana damme. nirwaanaya kiyana eka me looke thiyena paarishuddama deyak wage kiyala patala ganna epa guys. pawa pina sansaara chakrayata balapaanne. nirvanaya kiyanne me bauthikathwata gochara deyak newei.
     
    • Like
    Reactions: wtsamantha and TNHM

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නිවන් අවබෝද කරගත්තම අපේ සංස්කාර චක්‍රය නවතිනවනේ.

    එතකොට මේක පටන් ගත්තේ කොහොමද ?
    පලවෙනි පාර සෑම ජිවියෙක්ම මනුස්සයෙක් වෙලාද ඉපදුනේ ?
    උප්පාද එහෙම නැත්නම් ඉපදීම.
    ලෝකේ මිනිස්සු සහ සත්තු ඉන්නවා.
    එතකොට ගිය අවුරුද්දේ මුළු ජනගහනයට වඩා මේ අවුරුද්දේ ජනගහනය වැඩියි.

    ඒ කියන්නේ අලුතින් මිනිස්සු උපදිනවා.

    මැරෙන හැම මනුස්සයෙක්ම නැවත ඉපදෙනවා නේ, එතකොට කොහොමද ජනගහනය වැඩි වෙන්නේ?

    මේ ලෝකේ මිනිස්සු මැරිලා සත්තු වෙලා උපදිනවා
    සත්තු කවදාහරි පිනක් ලැබිල මිනිස්සු වෙලා උපදිනවා.

    බෝධිසත්වයෝ කල්ප ගණනාවක් තිස්සේ පෙරුම් පුරලා, මිනිස් ජිවිත සහ සත්ව ජිවිත ලබල තියෙනවා නේ. ඔය ජාතක කතා තියෙන්නේ.

    එතකොට හොඳටම පේනවා සත්තු මිනිස්සු වෙලා උපදින්න පුළුවන් කරපු පින් අනුව.
    අන්න එකයි ජනගහනය වර්ධනය වෙන්නේ.

    ප්‍රශ්නෙට නැවත අවොත්, හැම ජිවියෙක්ම විවිධ විදිහට උපදින්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    උප්පාද එහෙම නැත්නම් ඉපදීම.
    ලෝකේ මිනිස්සු සහ සත්තු ඉන්නවා.
    එතකොට ගිය අවුරුද්දේ මුළු ජනගහනයට වඩා මේ අවුරුද්දේ ජනගහනය වැඩියි.

    ඒ කියන්නේ අලුතින් මිනිස්සු උපදිනවා.

    මැරෙන හැම මනුස්සයෙක්ම නැවත ඉපදෙනවා නේ, එතකොට කොහොමද ජනගහනය වැඩි වෙන්නේ?

    මේ ලෝකේ මිනිස්සු මැරිලා සත්තු වෙලා උපදිනවා
    සත්තු කවදාහරි පිනක් ලැබිල මිනිස්සු වෙලා උපදිනවා.

    බෝධිසත්වයෝ කල්ප ගණනාවක් තිස්සේ පෙරුම් පුරලා, මිනිස් ජිවිත සහ සත්ව ජිවිත ලබල තියෙනවා නේ. ඔය ජාතක කතා තියෙන්නේ.

    එතකොට හොඳටම පේනවා සත්තු මිනිස්සු වෙලා උපදින්න පුළුවන් කරපු පින් අනුව.
    අන්න එකයි ජනගහනය වර්ධනය වෙන්නේ.

    ප්‍රශ්නෙට නැවත අවොත්, හැම ජිවියෙක්ම විවිධ විදිහට උපදින්න පුළුවන්.
    Redda thamai. Minissu okkoma kata wela lamai hadana eka nawattuwot. pin karapu sattu kohomada minissu wela ipadenne?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Redda thamai. Minissu okkoma kata wela lamai hadana eka nawattuwot. pin karapu sattu kohomada minissu wela ipadenne?
    බ්‍රෝ රෙද්ද උස්සපු නිසා බිහිවුන කෙනෙක් නේද?

    දන්නේ නැති දේ කියල දෙනකොට ගොන් පාට් දාන්න එපා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.