සකල ගුරු බලනවද

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මටත් ලගදි සෙට් උනේ පට්ට ආතල් ලංකාවේ නාට්‍යයක්
     

    Attachments

    • 117109350_730407797751222_2020109286397229222_n.jpg
      117109350_730407797751222_2020109286397229222_n.jpg
      71.5 KB · Views: 154

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මටත් එහෙන් මෙහෙන් සෙට් උනා බලන්න
    ආතල් කතාවක් .
    ගොඩාක් අය කියන නිසාම මාත් බැලුවා
    රූපවාහිනියෙ අටයි තිහෙ නාට්ටිය බලලා ඕක බලනවා
    දෙකෙම ඉන්නෙ ගිරිරාජ් නෙ

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    mulin hodai. dan gon. boruwata kathawa andinawa

    ඔය මම කිව්වේ ඔන්න ඕකයි දැන් තියෙන ඒව බලන්නෙ නැත්තෙ..තනිකරම මාකටින් පැත්ත ගැන විතරයි දැන් ඔය ටෙලිනාට්‍ය හදන උන් හිතන්නෙ.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මටත් අහම්බෙන් බලන්න ලැබුනේ. දැන් දිගටම බලනවා.

    භූතයයි, කපුවෝ දෙන්නයි සුපිරි
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කාලෙකින් බලන්න හම්බුනු පට්ට ටෙලියක්.....100% prefect නැහැනෙ කිසිම දෙයක්....දැන් යන අනිත් ගොන් ආතල් වලට වඩා සෑහෙන්න හොඳයි

    මුල ඉදන්ම බලන්න සෙට් උනා❤️❤️
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    පටන් ගත්ත දවසෙ ඉදන් බලනවා
    ඕක විතරමයි ටීවී එකෙ යන කතාවලින් බලන එකම කතාව​
     
    • Like
    Reactions: D_Mad

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    patan gaththa davase idan balanwa
    habay dan kathawa tkk chora wegena wage yanne adina handa famous wechcha nisa
     
    • Like
    Reactions: D_Mad

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mula indalama balanawa ... patta kathawa... 8.30 ta yana isura bawana kiyana ekath supiri ... ekanam hena parana katawak, bt supiri..

    Week end eke ITN eke 8 - 9 atare yane drama 2 th patta... Satya & Giridewi..

    Channela wala lassana drama walata yanne oya 4 witarai..
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Mula indalama balanawa ... patta kathawa... 8.30 ta yana isura bawana kiyana ekath supiri ... ekanam hena parana katawak, bt supiri..

    Week end eke ITN eke 8 - 9 atare yane drama 2 th patta... Satya & Giridewi..

    Channela wala lassana drama walata yanne oya 4 witarai..
    මොනවා උනත් එදා ඉඳන් හරිහමන් දෙයක් ගියෙ රජයෙ චැනල් දෙකෙ විතරයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    මේ තුන්දෙනාගේ නම් මොනවද ?



    T4mJdmu.png




    ps - kavindya dulshani , dilhani weerasinghe , harshi anjumala
     
    Last edited:
    • Like
    Reactions: D_Mad