සකල ටොයියනි තව පැය 24 යි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සකල ටොයියනි තව පැය 24 යි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ "වෙනසකට එක්‌වෙමු - මෛත්‍රී පාලනයක්‌ සිය දිනකින් අලුත් රටක්‌" නමැති දින සියයේ වැඩසටහන හෙටින් (23 දා) අවසන් වේ.

    මෙම දින සියයේ වැඩසටහන පසුගිය ජනවාරි මස 10 වැනිදා සිට ආරම්භ වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීම එහි ප්‍රථම පියවර විය. අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීම නව ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම ද එහිදී සිදුවිය.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11156157_10156106270390377_130474850778407608_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    karanna beri ewa ai kiyanne??maha lokuwata site gahala wede patan gaththe....

    http://100days.lk/

    karanna beri ewa kiwwe ne ban malinda


    Mahindata chande dunnu ayatanam oka prasnayak naha mokada unta oya 1k wath oni nathi nisane Mahindata chande dunne... Mayithreeta chande dunnu ayatanam ahanna puluwan ayi kale natte? bari nam eelanga para chande nodi inna :)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    p8ofNMJOp

    10/25 ලු කරල තියෙන්නෙ:lol::lol::lol:
    ඒ දහයෙනුත්
    ජනාධිපති දිවුරුම් දීම (කලින්ම වැඩේ උනා)
    අගමැති සහ ඇමැතිවරුන් දිවුරුම් දීම ( අගමැති දඩි බිඩි ගාල කලුවරේ)
    ජාතික උපදේශක සභාව පත්කිරීම ( නමට)
    පාර්ලිමේන්තුව රැස්වීම:lol:
    ජාතික නිදහස් දිනය:)
    දූෂණ විරෝධී කමිටුවක් පත්කිරීම ( කෝ හොරු)
    ඖෂධ පනත පාර්ලිමේන්තුවට ගෙනඒම
    මේවගේ ඉතා අමාරු වැඩ කොටස් නිසිපරිදි ඉටුකරල තියෙනවා, සමහර ඒව නියමිත වෙලාවටත් කලින්:lol:


    හොදවැඩත් වෙලාතියෙනවා කියන්න එපෑ
    රජයේ පමණක් පඩි වැඩිකිරීම :baffled:
    අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල සෘජු හා වක්‍ර බදු අඩු කිරීම ( අනේ හොදා ඩීසලුයි, ගෑස් අඩු උනා)
    ඖෂධ පනත සම්මත කරගැනීම (තාම වෙනසක් පේන්න නෑ)

    http://100days.lk
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    p8ofNMJOp

    10/25 ලු කරල තියෙන්නෙ:lol::lol::lol:
    ඒ දහයෙනුත්
    ජනාධිපති දිවුරුම් දීම (කලින්ම වැඩේ උනා)
    අගමැති සහ ඇමැතිවරුන් දිවුරුම් දීම ( අගමැති දඩි බිඩි ගාල කලුවරේ)
    ජාතික උපදේශක සභාව පත්කිරීම ( නමට)
    පාර්ලිමේන්තුව රැස්වීම:lol:
    ජාතික නිදහස් දිනය:)
    දූෂණ විරෝධී කමිටුවක් පත්කිරීම ( කෝ හොරු)
    ඖෂධ පනත පාර්ලිමේන්තුවට ගෙනඒම
    මේවගේ ඉතා අමාරු වැඩ කොටස් නිසිපරිදි ඉටුකරල තියෙනවා, සමහර ඒව නියමිත වෙලාවටත් කලින්:lol:


    හොදවැඩත් වෙලාතියෙනවා කියන්න එපෑ
    රජයේ පමණක් පඩි වැඩිකිරීම :baffled:
    අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල සෘජු හා වක්‍ර බදු අඩු කිරීම ( අනේ හොදා ඩීසලුයි, ගෑස් අඩු උනා)
    ඖෂධ පනත සම්මත කරගැනීම (තාම වෙනසක් පේන්න නෑ)

    http://100days.lk

    :(