සක්කිලි අරගලය නිසා හෝටල් වල බුකින් 45%කින් වැටෙයි..🤬🤬🤬🤬🤬🤬

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එහෙනන් සින්හලුන්ට හොද ඔෆස් සෙට් වෙයි.

    ලන්කාව බන්කොලොත් වෙනකන්ම හිටියනෙ මුන් අරගලේ පටන් ගන්න. අරගලය පරක්කු වැඩියි පටන් ගත්ත. බන්කොලොත් රටවලට කව්ද ණය දෙන්නෙ?

    ඉතින් අරගෙලේ දැනෙන ප්‍රතිලාබයක් නෑ මිනිස්සුන්ට.

    ------ Post added on Jul 30, 2022 at 9:06 AM
     
    • Like
    Reactions: haunte and TCB Rox

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    එහෙනන් සින්හලුන්ට හොද ඔෆස් සෙට් වෙයි.

    ලන්කාව බන්කොලොත් වෙනකන්ම හිටියනෙ මුන් අරගලේ පටන් ගන්න. අරගලය පරක්කු වැඩියි පටන් ගත්ත. බන්කොලොත් රටවලට කව්ද ණය දෙන්නෙ?

    ඉතින් අරගෙලේ දැනෙන ප්‍රතිලාබයක් නෑ මිනිස්සුන්ට.
    ------ Post added on Jul 30, 2022 at 9:06 AM
    ubala wage ewun ne me rate wadi 😂
    deyak therenta kal yanawa.. ethakota nawa gihin
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමෙන් සංචාරක ක්ෂෙත්‍රය අඳුරෙන් අඳුරට​

    collage.png

    ඊයේ පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය මසකට දීර්ඝ කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට අපේක්ෂා කරන සංචාරක ව්‍යාපාරයට තවදුරටත් බලපාන බවට අදහස් පළව තිබේ. දැනටමත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට සංචාරක තහනම් පනවා ඇති පසුබිමේ තවත් රටවල් එවැනි තීරණ ගනු ඇති බවට සැක පහළවී ඇත.

    ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති එම් ශාන්තිකුමාර් මහතා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයෙන් ටික වේලාවකට පසු, කියා සිටියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම දැඩි ලෙස පීඩාවට පත් ක්ෂේත්‍රය තවත් පීඩාවට ලක්කළ බවයිත මෙම තීරණය අතිශයින්ම නිෂේධාත්මක සංඥාවක් බව ඔහු කියයි.

    “ඉදිරි සති සහ මාසවලදී අප රටට විදේශිකයින් පැමිණීම තවදුරටත් පහත වැටෙනු ඇත. හදිසි තත්වයක් පැනවූ විට ගමනාන්තයක් ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීමට අපට නොහැකිය. මෙය කවුරුත් හොඳින් දන්නා කරුණකි. ඉදිරියට එය අපට වැඩියෙන් බලපානු ඇත,”

    ඊයේ සවස පාර්ලිමේන්තුව හදිසි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබිණි.

    ශ්‍රී ලංකා සංචාරක අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයද (SLAITO) කියා සිටියේ මෙම තීරණය සංචාරක පැමිණීම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවයි.

    තවත් රජයන් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක උපදේශන නිකුත් කරනු ඇති බවත් දැනටමත් ක්‍රියාත්මක වන උපදේශන ඉවත් කිරීමට නොහැකි බවත් SLAITO පවසයි.

    “එය නරක අතට යාමකි. රටට එරෙහිව නිකුත් කර ඇති සංචාරක උපදේශන සමඟ, සංචාරකයින්ට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත. එසේම, තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ හදිසි අවස්ථා පනවන ලද රටවල සංචාරක රක්ෂණ ප්‍රතිපත්ති පිරිනැමීමට රක්ෂණ සමාගම් උනන්දු නොවීමයි. ඔවුන් එසේ කළත්, ප්‍රතිපත්ති ඉතා මිල අධිකයි. මෙය අපට සුබදායක නොවේ,” SLAITO හිටපු සභාපති මහේන් කාරියවසම් මහතා පැවසීය.

    ref: https://www.gossiplankanews.com/202...ourism-sector-is-going-from-dark-to-dark.html
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තැරි දාර වහල් කුලී කොමෙන්ට් @N A K A M U R A වේසිගේ පුතෝ, තෝ හිතුවද තොගේ රාජපස්ස වේස කම්බා හොරු නිසා $ හිඳිලා කරන්ට් නැති, තෙල් නැති, බෙහෙත් නැති, කන්න බොන්න නැති ලබ්බකට ඇවිල්ලා තොපි වගෙ රාජපස්ස වේස හොරුන්ගේ ඇටේ සුප්පු කරන්නද උන් ඇවිල්ලා පොන්නයෝ? 🤣🤣🤣🤣🤣🤣

    ++ @2osama , @erozan , @weer 11 , @ESL , @elajani
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113

    හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමෙන් සංචාරක ක්ෂෙත්‍රය අඳුරෙන් අඳුරට

    collage.png

    ඊයේ පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය මසකට දීර්ඝ කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට අපේක්ෂා කරන සංචාරක ව්‍යාපාරයට තවදුරටත් බලපාන බවට අදහස් පළව තිබේ. දැනටමත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට සංචාරක තහනම් පනවා ඇති පසුබිමේ තවත් රටවල් එවැනි තීරණ ගනු ඇති බවට සැක පහළවී ඇත.

    ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති එම් ශාන්තිකුමාර් මහතා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයෙන් ටික වේලාවකට පසු, කියා සිටියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම දැඩි ලෙස පීඩාවට පත් ක්ෂේත්‍රය තවත් පීඩාවට ලක්කළ බවයිත මෙම තීරණය අතිශයින්ම නිෂේධාත්මක සංඥාවක් බව ඔහු කියයි.

    “ඉදිරි සති සහ මාසවලදී අප රටට විදේශිකයින් පැමිණීම තවදුරටත් පහත වැටෙනු ඇත. හදිසි තත්වයක් පැනවූ විට ගමනාන්තයක් ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීමට අපට නොහැකිය. මෙය කවුරුත් හොඳින් දන්නා කරුණකි. ඉදිරියට එය අපට වැඩියෙන් බලපානු ඇත,”

    ඊයේ සවස පාර්ලිමේන්තුව හදිසි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබිණි.

    ශ්‍රී ලංකා සංචාරක අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයද (SLAITO) කියා සිටියේ මෙම තීරණය සංචාරක පැමිණීම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවයි.

    තවත් රජයන් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක උපදේශන නිකුත් කරනු ඇති බවත් දැනටමත් ක්‍රියාත්මක වන උපදේශන ඉවත් කිරීමට නොහැකි බවත් SLAITO පවසයි.

    “එය නරක අතට යාමකි. රටට එරෙහිව නිකුත් කර ඇති සංචාරක උපදේශන සමඟ, සංචාරකයින්ට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත. එසේම, තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ හදිසි අවස්ථා පනවන ලද රටවල සංචාරක රක්ෂණ ප්‍රතිපත්ති පිරිනැමීමට රක්ෂණ සමාගම් උනන්දු නොවීමයි. ඔවුන් එසේ කළත්, ප්‍රතිපත්ති ඉතා මිල අධිකයි. මෙය අපට සුබදායක නොවේ,” SLAITO හිටපු සභාපති මහේන් කාරියවසම් මහතා පැවසීය.

    ref: https://www.gossiplankanews.com/202...ourism-sector-is-going-from-dark-to-dark.html

    මේක තමා ඇත්ත..සුද්දෝ කැමති නැහැ ඔය නීති වලට..HONG KONG වලටත් උනේ එක..චීන බල්ලෝ HONG KONG වල උද්ගෝෂණ නවත්තන්න security law එක ගෙනාවා..දැන් බල්ලෙක්වත් යන්නේ නැහැ HONG KONG.ටුවරිසම් සීරෝ .අන්න උන්ගේ economy එකත් වැටිලා.මෝඩ පොහොට්ටු කාලකන්නියි රනිලයි රටේ තියෙන ටිකත් කාලම දායි ඉස්සරහට..අරගලය පිට දාලා උන් දැන් බේරෙන්න හදන්නේ..පල් හොරු..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේක තමා ඇත්ත..සුද්දෝ කැමති නැහැ ඔය නීති වලට..HONG KONG වලටත් උනේ එක..චීන බල්ලෝ HONG KONG වල උද්ගෝෂණ නවත්තන්න security law එක ගෙනාවා..දැන් බල්ලෙක්වත් යන්නේ නැහැ HONG KONG.ටුවරිසම් සීරෝ .අන්න උන්ගේ economy එකත් වැටිලා.මෝඩ පොහොට්ටු කාලකන්නියි රනිලයි රටේ තියෙන ටිකත් කාලම දායි ඉස්සරහට..අරගලය පිට දාලා උන් දැන් බේරෙන්න හදන්නේ..පල් හොරු..
    අරගලෙ පොන්සලා ඔක පටන් ගත්තෙ පම්කෙ රටට ආදාරෙකට නෙවි

    පොන්සලාට සවාරි ගහන්න තෙල් ඔන , වඩෙයක් ගන්න හන්දියට යන්න අවුරුදු 40 පරන වැන් එකට එකට තෙල් ඔන
    හොදට රට බීම බොන්න ඔන.. ගැනි එක්ක සවාරි යන්න ඔන
    රසට ලාබෙට කොත්තු-රයිස් කන්නඔන..
    මෙ ටික නැතු උනු ගමන් අරගලෙ

    එහෙනම් ඔය අරගල තියනන තිබ්බ නෙ නෙලුම් කුලුන/හයිවෙ/පිට්ටනි හදදදි... කො තිබ්බාද? නැ නෙද?

    පම්කෙ රටට ආදරෙ

    ඔය ටික නැති උනු ගමන් සෙට් එකම පාරට බැස්සා,, මහියාගෙ කාලෙ ගැස් එක 2500ට ගිහින් පෙට්‍රල් 250ට විතර ගියා, බල්ලෙක්වත් අරගල කලෙ නෑ, මිල වැඩි උනාට බඩු තිබ්බා, පොන්න ෆොනිලා මිල අඩු කරලා මුන්ව ෆොම් කරා,, මෙක ඉන්න හැත්තට අඩුවට දෙන්න නරකයි,,,
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,231
    113
    Mekata waga kianne one rajapaksala, 2019di una deta, Covid walin nisi kriya marga gatte nethi hinda, lankawe arthike vinase kare rajapaksala commis horakam karala
    Cari balla
    Thota injection nodi maranna thibbe
    😁
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Cari balla
    Thota injection nodi maranna thibbe
    😁
    රාජපක්ෂ ගූ කන වේසිගෙ පුතෝ වෙන රටවලත් මිනිස්සුන්ට නිකන් තමා වැක්සීන් කරේ..තොට මැජික්ද පකෝ වැක්සීන්?හොර වේසිගෙ පුතා..තොගෙ තාත්ත හරක් හොරෙක් නේද.තෝ ඔය තරම් හොරුන්ට පුක දෙන්නේ ඒකනේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    අරගල කුඩ්ඩෝ ටික පොළිමට තියලා වෙඩි තියන්න ඕනේ

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

    පෝලිම උබෙ අම්මාගේ හිලට නම් දානවා මේ ටිකේ වටේ යන බල්ලෝ :lol: