සක්කිලි ජෙප්පෝ

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේ බන් තොපි වගේ මූසල හැත්ත. දැන් මුන් ඔය t-shirt එක නැතුව ඇවිත් උදව් කළා නම් තොපි කියයි මෙච්චර දෙයක් වෙලත් JVP එකෙන් පැත්ත පළාතේ ආවේ නෑ. උන් එන්නෙත් චන්දෙ කාලෙට විතරයි කියලා. තොපි වගේ වේසියෝ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. අර ඔටාරා බල්ලෝ බෙරගන්නකොටත් රිදිච්ච එවුන් ගොඩක් හිටියා...

    :yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    13230340_1763198623916018_270979466817650012_n.jpg




    මේව දකිද්දි ජෙප්පො කොච්චර හොඳද කියල හිතෙනව, අපරාදෙ ඕව ප්‍රින්ට් කරන සල්ලිත් ජනතාවටම දෙන්න තිබ්බ පුහු වැඩ

    පැම්පර් , සනීපාරක්ෂක තුවා එහෙම දුන්නනම් ඒවයෙත් මූන ගහල දෙයි.. හික්... හික්... හික්...
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මේ පෝස්ට් එක ඩාපු බූරුවා දන්නේ එක එකාට බනින්න විතරයි ගෙඩෙට්ට වෙලා,පලකො ගිහින් උදව් කරපියකො,යකෝ මේ වෙලවේ මිනිස්සුන්ට ජේවීපීද යූන්පීද මොකාද කියන එක නෙවෙයි වැදගත් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් මනුස්සකම දන්න මිනිස්සු,උඹලා දන්නේ එක එකාට බනින්න විතරයි,අනේ උඹට වගේ කාලකන්නිත් වදාපු එවුන් ඉන්නවනේ,උඹල ාඋදව් කරන්නෙත් නෑ උදව් කරන එකා මොකා උනත් ඌ කරන්නෙ හොද දෙයක්නම් ඒක අගය කරපන් නිකන් මේ අගේ අවජාතක පෝස්ට් නොදා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113

    UDAU KARANNA ATHI ANURA KUMARA GE PUNCHI AMMATA
    .. BAMBUWA THAMAA ... ADU GAANE SHOKAYA PRAKASHA KARAADA?

    උබ මන්ද බුද්ධිකයෙක්ද බන්
    සෝකය ප්‍රකාශ කලාම ගංවතුර බැහැලා යනවද ?
    :lol: