සක්කිළි සිංහළු .

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අදුරන්නෙ නැති කෙනෙක්ට ඒ මනුස්සයා phone එක දෙන්නෙ නැත්තෙ ඒ මනුස්සයටත් ඒ සම්බන්ද මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඇති මචං, ඉතින් එ මනුස්සයත් හිතාගන්න ඇති අද උබ මෙතන කෑගහනව වගේ ආයෙ කිසිම එකෙක්ට phone එක අතට දෙන්නෙ නෑ කියල, උබ ඒ මනුස්සයගෙ තත්වෙ නොදැන ඒ මනුස්සයටයි මුලු සිංහල ජාතියටයි මෙහෙම බනින එක වැරදියි මචං, උබට call එකක් ගන්නම ඕනනම් communication එකකට ගියානම් හරිනෙ, එකේකාගෙ ලයින් බලන්නෙ නැතුව. මං දන්න එකෙක්ගෙත් phone එක ඉල්ලගෙන කොල්ලෙක් call එකක් ගන්න කියල ඌ phone එකත් අරන් දුවල බයික් එකක එල්ලිලා, අරූ එදා උදේ උගේ පලවෙනි interview එකට යන ගමන්, company එකට call කර කර ගිහින් තියෙන්නෙත්, ඉතින් හිතාගනින්කො කොහොම තරහක්ද එන්නෙ ඒ වගේ වෙලාවට කියලා?? උට interview එකත් නෑ, phone එකත් නෑ මොකුත් නෑ. :sorry: ඉතින් උගෙන් උබ ඔහොම වෙලාවක phone එක ඉල්ලුවත් ආයෙ උ දෙයිද තව එකෙක්ට?? :rofl: මගෙනුත් ඕන තරම් phone එක ඉල්ලල තියෙනව මිනිස්සු, මම කියන්නෙත් credit නෑ කියල. සරලයි වැඩේ එවරයි. දීල එවර වෙලා උස්සන් දිවුවොත් දුවපන්කො ඉතින් උගේ පස්සෙන් :rofl:


    :yes::yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මන් හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න.
    ලෙඩත් මරණාසන්න ලෙඩෙක්.
    මගෙ බැටරි එක ඩෙඩ් ෆොන් එකෙ.පස්සෙ මන් එතන පොලිමෙ එකෙක්ගෙන් ෆොන් එක ඉල්ලුවා කොල් එකක් ගන්න ඇතුලෙ ලෙඩාගාව ඉන්න කෙනාට.
    උගෙ උත්තරෙ උන් මෙහෙම

    "ඔයාට සල්ලි ඔනි නම් දෙන්නම් මන් ඒ වැඩෙට කැමති නැහැ "

    රාවණ පරපුරෙළු (රාවණා කියන්නෙත් ගැනියෙක්ට පු* දෙන්න ගිහින් ඇරව ගත්ත එකෙක් ) ,
    දෙදහස් පන්සීයෙ අහවල් එකක් තියෙනවාළු ,
    එහෙම එකක් තියෙන සිංහළ ප*අයන්ගෙ හැටි මෙන්න.
    වඳ වෙලාම පල මෙ කාලකණ්නි ජාතිය. :angry:
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    අම්මපා.
    හිතෙ කේන්තියට බන් මෙහෙම කියන්නෙ .




    ඔය ලඟම සිද්ධිය.

    ඔයිට වැඩිය දෙවල් වෙලා තියෙනවා.
    මට තරහ මන් එහෙම නොවන එක.
    මන් ඔනි තරම් ඉස්පිරිතලෙ අසරණ මිනිස්සුන්ට කොල් ගන්න දීලා තියෙනව.
    සමහර වයසක මිනිස්සුන්ට නම්බර් එක ගහගන්න පෙන්නෙ නැහැ.
    ඇයි බන් මෙහෙම.


    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.


    කැමති විදිහට වෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ. බලාපොරොත්තු ඉෂ්ට නොවෙන බාහිර ලෝකෙන් කැමති විදිහට දේවල් බලාපොරොත්තු වෙන එක නවත්ත ගත්තනං ඔහොම හිත් අමාරුකම් එන්නේ නෑ. මේ උත්තරේ ඇරෙන්න ඔය වගේ ප්‍රශ්න වලට වෙන කිසිම උත්තරයක් සාර්ථක නෑ. :)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සනා බෝයිගෙන් ICC (International Cricket Council) එක phone එක ඉල්ලලත් ඌ දීපු නැති එකේ උඹ ඉල්ලුපු එකා phone දීපු නැති එක ගැන හිතන්න එපා බන් ඔච්චර. මේ ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට කෙල වෙලා ඇත්තෙ තව එකෙක්ට උදව් කරන්න ගිහින්. කවුද දන්නෙ උට කලින් ඔහොම phone දෙන්න ගිහින් මොනව වෙලා තියෙද කියල. අනික දැන් කාලෙ phone එක කියන්නෙ මිනිහෙක්ගෙ මුලු ජාතකේම තියෙන එකක්නෙ බන්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කැමති විදිහට වෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ. බලාපොරොත්තු ඉෂ්ට නොවෙන බාහිර ලෝකෙන් කැමති විදිහට දේවල් බලාපොරොත්තු වෙන එක නවත්ත ගත්තනං ඔහොම හිත් අමාරුකම් එන්නේ නෑ. මේ උත්තරේ ඇරෙන්න ඔය වගේ ප්‍රශ්න වලට වෙන කිසිම උත්තරයක් සාර්ථක නෑ. :)


    අද දවසට අහපු සුපිරිම කතාව . මේක ගොඩක් මිනිස්සු තේරුම් ගන්නේ නැති දෙයක් . හැබැයි ජීවත් වෙන්න අවශ්‍යම දෙයක්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බස් එකේදී ඔහොම සින් එකක් උනා පොඩි කොල්ලෙක් 17 ක් හෝ 19ක් විතර ඇති.. අම්මට කෝල් එකක් ගන්න අයියේ ෆෝන් එක දෙන්න අම්ම සනීප නෑ කියල ඉල්ලුවේ... මූ කතා කරලා තියෙන්නේ මුගේ කෑල්ලට. (පස්සේ දන්නේ ). මුගේ ෆෝන් එකේ බැටරි බැහැල කෙල්ල මූ එනකන් බලන් ඉඳල යන්න ගිහිල්ල.. මම බස් එකෙන් බැහැල ගිහිල්ලත් මට කෝල් එකක් අරන් අර කෙල්ල මට බැන්න අම්බානෙකට... පාරේ ඉන්නේ කියල බැලුවේ නෑ.... මහා ජාතියෙන්ම ඇමතුවා. ආයේ කෝල්ස් නෑ... විස්වාස කරන්න අමරුනිස මිනිස්සු කැමති නෑ බන් කරදර බලෙන් ඇඟේ දාගන්න.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mama denneth nehe.

    Kari sinhalunta phone deela okun monawa karaida danne nehe. Specially, adunanne nathi random ekekta. Ape kariyala gahana game gena anuthuwen kiyanna ona nehene.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.




    reputation_neg.gif
    සක්කිළි සිංහළු . 08-16-2019 08:15 AM ube ammata harakek hukala thamai uba wage gonek ipadune.
    reputation_neg.gif
    සක්කිළි සිංහළු . 08-11-2019 01:54 PM :(
    reputation_neg.gif
    සක්කිළි සිංහළු . 08-11-2019 01:19 PM higana wesige putha.hoda iskolekata yanna bari una.igana ganna bari una.harihaman rassawak na.hinamaneka neda innne.nathi loku kam mawagena neda inne.manasika ledek ban uba
    reputation_neg.gif
    සක්කිළි සිංහළු . 08-11-2019 12:17 PM ane gon ponnaya mehe awilla thread dala
    reputation_neg.gif
    සක්කිළි සිංහළු . 08-11-2019 12:17 PM LOL REALLY BRO ? YOU'R THAT DUMB
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවද මේ .
    මම නං කෝල් ගන්න ෆෝන් එක අනන්තවත් දීලා තියනවා.
    එක දවසක් රුපියල් සීයක් තිබිලා. ෆෝන් එක දීලා ආපහු ෆෝන් එක හම්බු වෙනකොට රුපියල් දෙකයි ඉතුරු වෙලා තිබ්බෙ .

    හැබැයි ඊට පස්සෙ දවසකත් ආයි කෙනෙක්ට දුන්නා ෆෝන් එක රුපියල් 72ක් තිබ්බ .
    ආපහු ෆේන් එක හම්බ වෙනකොට ෆෝන් එකේ සතයක් වත් නෑ.
    දැන් නං අවුරුදු තුනක හතරක ඉදං ෆෝන් එකක් පාවිචි කරන්නෙ නෑ.


    ඇත්තම කියනවා නම් ෆෝන් එකක් ගන්න ලොකු ගාණක් වියදං කරන්න හිතෙන්නෙ නෑ .:(
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    එකෙක් පෝන් එක දුන්නේ නෑ කියල සිංහල ජාතියටම බනින්නේ පිස්සුද මුට :baffled:

    ඌත් වෙන තැනකදී උට වෙච්චි දෙයක් හින්ද ඒක මුළු සිංහල ජාතියටම ආදේශ කරගෙන ආය නං මම කිසිම සිංහල එකෙක්ට උදව් කරන්නේ නෑ කියල හිතාන ඇති :yes: බලන් ගියාම උඹල දෙන්නම එකයි.

    sahathika aththa mage phone ekaka aragena diwwa ohoma call araganna illala aaye 4n denne naa mokektawath

    oona ekek oona deyak kiyapuwaaave
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    ඔව් බන් එපා වෙනවා. ලක්ෂ ගණන් වලට පොන් විකුනනවා කැමරා 4කට වඩා ඔබලා. දවස් 4-5 තියෙන බැටරියක් දාලා එවන්න බෑ වල් වේස හැත්ත. කයිය නං තියෙනවා ලෝකෙම අල්ලන්න කියලා.
     
    • Like
    Reactions: Brandy2020

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයෙන් රටට වැඩක් කරන්නේ නැහැ කියන කට්ටියට කිස් කන පිළිතුරක් දීල තියෙනවා කියල තමයි හිතෙන්නේ. දිව රෑ නොබලා මේ දවස්වල බරටම වැඩ රටේ ජනතාව වෙනුවෙන්. රත්තරන් හම්බුනොත් ලංකාවේ ආර්ථික ප්‍රස්න ටික සම්පුර්ණයෙන්ම අවසන් වෙනවා කියල තමයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දි තියෙන්නේ.

    මේක දැක්කහම පෙනේව නේද අපේ කම්කරුවන් පොඩ්ඩ පොඩ්ඩ කම්මැලි විදියට වැලි ගොඩදමන ආකාරය. ඉන්දියන් එවුන් සෙට් එකක් බැස්සනම් එක දවසින් වැඩේ ඉවරයි. වියදමත් අඩුයි. තව ඉස්සරහට අර නළුවෙක් නොව මොලයක් ඇති කියන උතුමා ඉන්දියාවත් එක්ක එකතුවෙලා ගහන ගිවිසුමෙන් මේ සියල්ල සබැ වේවි. එතකම් කලබල නැතුව ඉවසන්න.

    තව ටික දවසයි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    So what about Muslims ? :rofl:

    උබට ඕක අමුතුවෙන් කියන්න ඕනද බං,මු මෙතන ෆෝන් එකක් හින්දා ගූ ගිහින් ඔක්කොටම බනිනවා.
    මුට බෝම්බයක් මුස්ලිම් එකෙක් ගහලා අතක් වගේ කැඩිලා බේරුනොත් මු ගු ගිහින් මැරෙන්නේ.
    තොටත් එහෙම තමයි,නිකන් රැඩිකල් පොන්නයෙක් වෙන්නේ නැතුව ඉදපන් පොන්ස් :angry:
     
    • Like
    Reactions: Brandy2020

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මන් දෙන්නෙත් නෘ පොන් එක අදුරන්නැත් උන්ට,
    නුවර උන් දන්නව ඇති ඉස්සර ගුඩ්ශෙඩ් එකෙ ඔහොම කැරියො හදිසියට කොල් ගන්න කියල ඇවිත් ෆොන් එක අරන් දිව්වා

    :yes::yes: